1. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මමත් අර බොරැල්ල එකාගෙන් ඇහුවා. උ කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ලගම එකෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒ උනාට ඌ බොරු කිව්වද දන්නේ නෑනේ වැඩේ කරගන්න. sri lanka insurance එකේ එකෙක්.
  2. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පලිගන්න තියන් ඉන්නේ :rofl:
  3. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හ්ම්ම්.. තේරුනේ නෑ...:nerd: මම insurance එක ගත්තේ බොරැල්ලෙ එකෙක් හරහා. cover note එක ආවේ borella branch එකෙන්. ඒ උනාට පදින්න වෙන්නේ නුවරනේ? එක අවුලක්ද මොකක්හරි උනොත්?
  4. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දැන්නම් හිතෙන්නෙම ඌ හිටපු එකෙක්ගේ fake එකක්. පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගෙන යනවා :baffled:
  5. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඒ කියන්නේ කොහෙන් ගත්තත් අවුලක් නෑ . accident එකක් උනාම ලගම branch එකෙන් වැඩේ කරගන්නපුළුවන් කියලානේ ..එල එල
  6. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මු නන්.... ටුපක්‌ කියන්නේ උබ නේද? ඇත්ත කියපන් :shocked:
  7. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පස්සේ තමා දෙන්න වෙන්නේ. දැන්ම බ කියන්නේ. උබේ පොඩි දෙයක් අහන්නත් තියෙනවා. බොරැල්ල branch එකක අදුරන එකෙක් ඉන්න නිසා bike ඉන්ෂුවරන්ස් එකේ ඔක්කොම seal, address තියෙන්නේ borella branch එකේ. එතකොට clam වලටත් ඒකටම යන්න ඕනෙද. ලග එකකින් කරගන්න බැරිද?
  8. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හ්ම්.. හ්ම් ...හ්ම් ... හා ඉතින්
  9. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හම්මේ... මුට තියෙන ආසාව... :lol: ස්කයිපව්
  10. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මෙනන් මු bump කරනවා :shocked:
  11. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කුක්කා දැනටම සෑහෙන දෙයක් ඉගෙනගෙන q8tZIN0GgoI
  12. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    නිමාලි එක්ක hard (talk) එකක් කරාද ?
  13. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    තාම ලිද ගාවද?
  14. jasz

    මොනවද මේ borehole investigations???

    වටිනා නූලක්.. මහා පරිමාණ construction වලදී අනිවාර්ය, මුලික අංගයක් මේක. මුළු construction එකම රදා පවතින්නේ මේ test මත.
  15. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එහෙම සීල් එකක් ගහලා බේරුනොත් ලොකු දෙයක්, අර පේරා වගේ වෙනම ගෙයක් අරන් දෙනකොට තමා ආතල් :lol:
  16. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    :lol: දැන් වැඩක් නෑ... අයින් කලානේ පොරව. කුක්කට හම්බෙයි මදි නොකියන්න කොහොමත්...:yes:
  17. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    වෙන්න අසාවෙන් ඉන්නේ කියලා පේනවා
  18. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේ තියෙන්නේ කුක්කාගේ අනාගතේ... :lol: https://img-9gag-fun.9cache.com/photo/aXvnvvD_460sv.mp4

    No contents