Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
අසවෙන්නේ ඉන්නේ... කොහොමද කාමරේකට දාලා....$#@^@()@*#&^$(*&@&^ කරද්දී :rolleyes:
jasz
Post #2,392
Aug 29, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
good morning .....
jasz
Post #2,388
Aug 29, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
bike වලට එන flasher relay එකක්. ඕකෙන් signal light වැඩකරන ගමන් බීප් බීප් සද්දෙත් එනවා මම දාන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා. flasher relay එක short උනාට ලොකු අවුලක් නෑ කියලා තිබ්බා. signal වැටෙන්නේ නැතිඑක විතරයිලු වෙන්නේ . ඒත් ඉතින් sure නෑනේ
jasz
Post #1,943
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
කටුස් කියනදේ තමා හරි. gt ටයි, tintin ටයි කියපන්
jasz
Post #1,940
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඒ කිව්වේ???? දැන් මේක අවුල් ගියොත් මගේ ලග original එක තියෙනවනේ. ඒ නිසා අවුලක් නෑ. බය තියෙන්නේ ඕක නිසා අනික් ඒවා මොකුත් අවුල් යයිද කියලා. short එකක් වගේ උනොත්
jasz
Post #1,939
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
අන්න හරි. spam කරනවා කිව්වනම් warning එකකුත් දීලා, ඒත් නැත්නම් ban කරලා දායි මමත් sure නැති නිසා කෝකටත් බයෙන් වගේ දැම්මේ. හැබැයි කඩවල් 5-6 කින් වගේ අහලා දැම්මේ. ඕක තමා තියෙන්නේ හැම තැනම
jasz
Post #1,935
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
රෙප් කැපුවා කියලා ඌ කරන දේ නවතින්නේ නෑ බන්. දමිත් කාරියවසම් කියල එකෙක් ඉන්නේ. උගේම එකක්ද කොහෙද ඌ. හොදමදේ ඌට උත්තර දෙන්න යන්න එපා. පාඩුවේ උබලා උබලගේ වැඩේ කරපන්.
jasz
Post #1,934
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
මම මෙලෝ දෙයක් දන්නවද කියපන්කො බන් bike ගැන? පොඩ්ඩක් manual එක බැලුවා, youtube බැලුවා. එච්චරයි. ඉස්සරහ ඇන දෙකක් ගලවපුවම battery එකයි, signal relay එකයි තියෙන්නේ උඩින්ම.
jasz
Post #1,930
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
:angry::angry::angry::angry:
jasz
Post #1,926
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
නෑනේ... හෙට call එකක් දෙනවා. මම අර buzzer එකක් හයි කළා. ඒ කියන්නේ relay එකක් තියෙනවා 150ට buzzer එකත් එක්කම. වැඩේ හරි ලේසි
jasz
Post #1,922
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඔයාට call කරන අයට ඔයා answer කරනකම් ලස්සන සින්දුවක් අහන් ඉන්න දෙන්න
jasz
Post #1,919
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
උබට support එකටනේ එකතු කලේ. මම හිතුවා මොකක්හරි ස්වයං දේකට කියලා
jasz
Post #1,889
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
boc online banking හරිලේසි
jasz
Post #1,865
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
අම්මේ කියන බොරු... උබනේ කිව්වේ පොඩි ගතමනාවක් හම්බෙන වැඩක් සෙට්උනා, ඒකට බෝතල් ටිකක් ඕනේ කියලා.
jasz
Post #1,863
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
:dull: ඊයේ හොයාගත්තු බෝතල් ටිකට මොකද කලේ?
jasz
Post #1,860
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
දන්නේ නෑ බන්. හවස පල්ලකැලේ පැත්තේ වැඩකට යනවා, යනගමන් ගන්නම් කිව්වා
jasz
Post #1,846
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
නෑ නෑ...හිස් බෝතල් ඕනේ කිව්වේ...
jasz
Post #1,844
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඔව් මේ හවස තියෙන මොනවදෝ වැඩකට කියලා බෝතල් ඕනේ කිව්වා...හදිස්සියක් කිව්වා
jasz
Post #1,839
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
බය වෙලා :rofl:
jasz
Post #1,831
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
නෑ නෑ ...STU26015 කියන්නේ ගෑනුළමයෙක් නෙවේ අනේ... :D
jasz
Post #1,814
Aug 28, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom