''මම කියන්නේ අපි හරියට ක්‍රිකට් ගහන්නේ නැතුව ක්‍රීඩා ලෝලීන්ට කියලා වැඩක් නෑ අපිත් එක්ක ඉන්න, ඉවසන්න, නරක විදියට අපිට ප්‍රතිචාර දක්වන්න එපා කියලා.මම පෞද්ගලික ක්‍රිකට් මැච්බලන රසිකයෙක් නම් මම කැමති ටීම් එක මැච් පරදිද්දි දුකක් ඇති වෙනවා, නමුත් මං එහෙම වුණා කියලා ඒ ගොල්ලොන්ගේ රූකඩ හදලා, ඒවා...