1. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මන් උබ ගැන දන්නෙත් නෑ, ඒ උනාට මේක කියෙව්වම මට හිනා ගියා ඕයි.
  2. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ඒක මැකුවා බන් එදා රෑම. වෙලාවට අපේ වවාගෙන කන සෙට් එක උන්නේ නෑ එදා. pm එකක් දාන්නම්.
  3. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    pm එකක් හරි මේල් එකක් හරි දාන්නම් උබට හිමීට. මෙතන මුකුත් කියන්න හොද නැති නිසා. මට මුකුත් අමතක වෙලා නෑ. බතලයා...
  4. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    දැන් ටික දවසකට කලින් උබ නොහිතන මොඩල් එකේ එකක් වැටුනා මල රෑ. උබ එදා ඉදියේ නෑ. මන් හිතුවේ අදත් නැති වෙයි කියල.
  5. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    සිරා බන්, ඒක මෝඩ වැඩක් තමයි. එත් දවසක උබේ හිතට උනත් පට්ට දුකක් දැනුනොත් හොද සිහියෙන් ඉද්දී මෝඩයි කියල හිතෙන දේවල් උනත් කරන්න පෙලබෙයි. පට්ට දුකකින් හරි පට්ට කේන්තියකින් හරි ඉන්නවා නම් කරන්න හොදම දේ මුකුත් නොකර පාඩුවේ ඉන්න එක. මොකද ඒ වගේ වෙලාවල් වලදී ගන්න තීරණ වරදින්න තියන ඉඩ වැඩියි.
  6. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    අඩුව ඉදියේ උබ විතරයි වේ*යේ ... දැන් සම්පුර්ණයි.
  7. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    කරන දෙයක් උබ තනියම කරපන් තුන්වෙනි පාර්ශවයක් ගාවගන්න එපා.
  8. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    උත්සහයක් ගනින්. හැබැයි හෝප්ස් තියාගන්න එපා උබ හිතන තරම් හොද මාර්ගෙකට ඒකිව ගන්න ලැබෙයි කියල.
  9. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.
  10. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එල එල,,,, එත් හොද එකෙක් සෙට් උනොත් මාව හලපල්ලා. match එක live broadcast කරපංකෝ පුළුවන් නම්.
  11. .::J@S::.

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    මෝහනේ බම්ප්
  12. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    උබ හිතපන් උබ කෙල්ලෙක් කරපු වැඩක් නිසා අන්ත බේබද්දෙක් වෙලා වැටෙන්න පුළුවන් අසරණ අඩියටම වැටුන කියල, කවදාවත් කෙල්ල එන් නෑ මචන් උබ දුක් විදින්නේ ඒකි නිසා කියල හිතල. මුලින්ම හිත හදාගනින්. වෙච්ච දේ වෙලා ඉවරයි. උබ දැන් මැරුණත් ඒවා වෙනස් වෙන් නෑ. වේස කමේ ගිය ගෑනියෙක් ලගට අරන් මේ රටේ ජිවත් වෙන්නත් බෑ...
  13. .::J@S::.

    Ruwan_Weerasekara_රුවන්_වීරසේකර

    ඉක්මන් සුවය හදවතින්ම ප්‍රර්ථනා කරනවා...
  14. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මචන් උබ කරපු දේ වැරදියි කියලයි මාත් හිතන්නේ. එත් ඒ වෙනුවෙන් දැන් උබට කරන්න දෙයක් නෑ. උන දේවල් වෙලා ඉවරයි දුක් වෙලා පලක් නෑ. කරන්න පුළුවන් දෙයක් තියේ නම් කරපන් හොදට හිතල බලල.
  15. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මූඩ් එකක් නැතුව නම් රිප්ලයි නොකලේ අවුලක් නෑ. මට තේරෙනෝ හේතුව... උබත් මන් වගේ එහෙනම්. අපි කට්ටිය යන් සිරීපාදෙ ලබන පාර එහෙනම්...:yes::yes:
  16. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මැසේජ් වලට රිප්ලයි කරපංකෝ බතලයෝ ....
  17. .::J@S::.

    රැවුල් problem

    :rolleyes:
  18. .::J@S::.

    රැවුල් problem

    ඔව් ඔව්. මූ මට කියල දුන්න කොන්ඩේ යනවට බෙහෙතක්. එක ගෑවෙන තැන කෙස් එනවා කිව්වා. එක මුනේ ගා ගත්තනම ගොඩ. ඒක හරියන එකක් නැද්ද??? (scino scalp)

    No contents