1. .::J@S::.

    Photography ප්‍රශ්නෙයක් මචන්ලා !!

    ෆෝන් එකේ ෆෝකස් එක infinity දාපන්. එතකොට හරි. ඕක නොර්මල් කැමරා ඇප් එකේ ආවේ නෑ මගේ ෆෝන් එකේ.
  2. .::J@S::.

    රැවටුන තරම් ඔබ හින්දා මන්

    තෝ හැමදාම එකවුන්ට් දෙක මරු කරගන්නවා පා*යා....
  3. .::J@S::.

    උඹ ගේම ඉල්ලපු නිසයි.

    එකම සෙට් එකේ අයියල වගේ:baffled::baffled::baffled: :lol::lol::lol:
  4. .::J@S::.

    kiss fm beach break

    කොලු කෙල්ලෙක් ඉන්න හැඩයි ෆොටෝ වල
  5. .::J@S::.

    පොලිසියට සිග්නල් ......

    හෙඩ් ලයිට් එක වැඩ නම්, කම්මැලි කමකුත් නැත්නම් මාත් හෙඩ් ලයිට් ගහනව. ලංකාවේ පාරවල් වල පොලිසියෙන් ඉන්නේ වැරදි කරනකන් ඉදල අල්ලන්න මිසක් වැරදි වෙන්න තියන ඉඩ අඩු කරන්න නෙමයි.
  6. .::J@S::.

    උබල_මේ_ගැන_දැනුවත්ද?

    රේප් කරන්න ඕනි නම් බේබි ඔයිල් බෝතලයක් අරන් වර..
  7. .::J@S::.

    android app එකක් හැදුවා

    එලස්
  8. .::J@S::.

    රැවුල් problem

    හ්ම් හ්ම් :yes::yes::yes:
  9. .::J@S::.

    පොඩි_උන්_සහ_ලොකු_උන්

    මෙලෝ පුකක් මට නම් පේන් නෑ....
  10. .::J@S::.

    Diving school for beginner(need help)

    :lol::lol::lol::lol:
  11. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    පට්ට ටීම් එකක ඉන්න එකම noob මම වෙච්ච එකයි අවුල බන් :(:(
  12. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :P මට නම් කොහොමත් නිසදැස් තේරෙන් නෑ. ඒක ඉතින් මගේ අවුලක් බන්. මන් තේරුම් අරන් මොකක් හරි අදහසක් හිතට ගත්තොත්, ටිකකින් වෙන එකෙක් දානවා ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසක්.
  13. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මටත් වෙලා නෑ බන්. පණ්ඩිතය වගේ මෙතන ටෝක් දුන්නට ඔය දේ මට උනා නම් මාත් මොනව කරයිද දන් නෑ. ජෝක් කියල දන්නවා බන්.. :rofl::rofl::rofl:
  14. .::J@S::.

    රැවුල් problem

    උබ කිව්වනේ ගෑවෙන ගෑවෙන තැන මයිල් එනවා කියල. එකයි මන් එහෙම හිතුවේ.
  15. .::J@S::.

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    හාහා මන් ඇත්තටම උබේ කතව දන් නැහැනෙ බන් ඒකයි.:baffled::baffled: දත් කිඹුල් අයියගේ පොයම් එකක් කියාවන්න ට්‍රයි කළා බන් එවලේ. ඔලුවට තේරුම එන්නෙම නෑ ඒකෙ. මගෙත් තියනව කතාවක්, එත් නොකියන්නේ කිරියේ ගම්පහ උන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් වැඩි නිසා. ඒකත් අමුතු කතාවක්.
  16. .::J@S::.

    හිරු අහිමි වලප..........

    තේරුම් ගන්න පුළුවන් අයවලුන් වෙනුවෙන් බම්ප් මට තේරුන් නෑ :(

    No contents