පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.
ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන...