|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හ්ම් හ්ම් හ්ම්
    මචන්ලා බලපල්ල මම කොච්චර ලව් සික් එකකින්ද ඉන්නේ කියලා

    බලපන් මගෙ කම්පියුටර් එකේ නමත්....

    Presentation1-1.jpg

    කාටවත් මගේ දුක තේරෙන්නෑ
    මට කෙල්ලෙක් ඕනමය්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම tv series එකක් බලනවා ..පරණ එකක් ටිකක්...

    මොන ටීවි සීරීස්ද බන්

    වැඩක් ඇති වැඩක් කරපන්කෝ
    :angry::angry::angry:

    ඔය කාලය රෙටේ සන්වර්ද්නයට යොදවපන් මම කියන්නේ​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13119506 said:
    හ්ම් හ්ම් හ්ම්
    මචන්ලා බලපල්ල මම කොච්චර ලව් සික් එකකින්ද ඉන්නේ කියලා

    බලපන් මගෙ කම්පියුටර් එකේ නමත්....

    Presentation1-1.jpg

    කාටවත් මගේ දුක තේරෙන්නෑ
    මට කෙල්ලෙක් ඕනමය්

    ඕව මොනාද සහෝදරය තාම ඔයාට එච්චර වයසක් නෑ නේද?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13119506 said:
    හ්ම් හ්ම් හ්ම්
    මචන්ලා බලපල්ල මම කොච්චර ලව් සික් එකකින්ද ඉන්නේ කියලා

    බලපන් මගෙ කම්පියුටර් එකේ නමත්....

    Presentation1-1.jpg

    කාටවත් මගේ දුක තේරෙන්නෑ
    මට කෙල්ලෙක් ඕනමය්

    :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lamaa asahanaya kiyanne okane bang.
    kosol rajjuruwo heena dakkane podi kaalema badala lamai hadanawa :P

    පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.

    ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන යන්න හරි අමාරුයි.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13119517 said:
    මොන ටීවි සීරීස්ද බන්

    වැඩක් ඇති වැඩක් කරපන්කෝ
    :angry::angry::angry:

    ඔය කාලය රෙටේ සන්වර්ද්නයට යොදවපන් මම කියන්නේ​

    heroes:D

    කමක් නැද්ද?:rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.

    ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන යන්න හරි අමාරුයි.
    aththa machang.
    ekane goda denekge palaweni lv eka kelawenne.
    eken igena ganna padam walin thama deweni, thunweni saha ethanin eha ewa karanne.
    enna ennama diyunu wenawa :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aththa machang.
    ekane goda denekge palaweni lv eka kelawenne.
    eken igena ganna padam walin thama deweni, thunweni saha ethanin eha ewa karanne.
    enna ennama diyunu wenawa :P

    දියුණු වෙනවනම් හොඳයි. ඒත් සමහර අය තමන්ගෙ ජීවිතේ නිකන් නාස්ති කරගනන්ව ඒ වගේ දේවල් නිසා. කොහොම හරි අපේ මේ කට්ටා සහෝදරයට හොඳ ගැලපෙන ගැහැණු ළමයෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරමුකො. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕව මොනාද සහෝදරය තාම ඔයාට එච්චර වයසක් නෑ නේද?

    lamaa asahanaya kiyanne okane bang.
    kosol rajjuruwo heena dakkane podi kaalema badala lamai hadanawa :P

    පොඩි කාලෙ ගොඩක් අයට ඒ වගේ හීන තියෙනව තමයි. පොඩි කාලෙ හිතන්නෙ ම ඉක්මනට ලොකු වෙන්නනෙ. ඒත් ලොකු වුණහම හිතන්නෙ පොඩි කාලෙම ඉන්න තිබුණනම් කියල. මිනිස් සිත තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ කොහොමත්.

    ආදරය කරන එක හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ලාබාල අවධියේ දැනුම් තේරුම් නැතිව ඕව පටන් ගත්තහම පවත්වාගෙන යන්න හරි අමාරුයි.

    aththa machang.
    ekane goda denekge palaweni lv eka kelawenne.
    eken igena ganna padam walin thama deweni, thunweni saha ethanin eha ewa karanne.
    enna ennama diyunu wenawa :P

    එහෙම කියන්න එපා
    මචාලා
    දැන් අවුරුදු 19 තිස්සේ තනිකඩව
    ගොඩක් යාලුවන්ට කෙල්ලෝ ඉන්නව
    මට
    නෑ,

    මම කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා එයාට කොල්ලෙක් ඉන්නවා නොහිටියත් වැඩි දවසක් යන්න කලින් කොල්ලෙක් ඇව්ත් දා ගන්නවා
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දියුණු වෙනවනම් හොඳයි. ඒත් සමහර අය තමන්ගෙ ජීවිතේ නිකන් නාස්ති කරගනන්ව ඒ වගේ දේවල් නිසා. කොහොම හරි අපේ මේ කට්ටා සහෝදරයට හොඳ ගැලපෙන ගැහැණු ළමයෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරමුකො. :D

    තැන්කූ තැන්කූ:D:D:D
    මම යනවා දවසම මේකෙ ඉදලා හරි යන්නෑනේ :no::no:
    වැඩක් පලක් කර ගන්න ඕනා..:D:D

    අපි ගියා
    :love::love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13119607 said:
    එහෙම කියන්න එපා
    මචාලා
    දැන් අවුරුදු 19 තිස්සේ තනිකඩව
    ගොඩක් යාලුවන්ට කෙල්ලෝ ඉන්නව
    මට
    නෑ,

    මම කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා එයාට කොල්ලෙක් ඉන්නවා නොහිටියත් වැඩි දවසක් යන්න කලින් කොල්ලෙක් ඇව්ත් දා ගන්නවා

    ඒ ගැන දුක්වෙන්න එපා. එහෙනම් බලන්න මේ මටත් ගැහැණු ළමයෙක් නැහැනෙ :D මට අවුරුදු 28 වෙනව :rofl: හද්ද නාකිය. ඔයාට හම්බුවෙයි කෙනෙක්.

    මම කට්ටා;13119629 said:
    තැන්කූ තැන්කූ:D:D:D
    මම යනවා දවසම මේකෙ ඉදලා හරි යන්නෑනේ :no::no:
    වැඩක් පලක් කර ගන්න ඕනා..:D:D

    අපි ගියා
    :love::love::love::love:

    එළ එළ එහෙනම් වැඩක් කරගන්නකො:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නෙ සතියෙ හැමදා ම ගෙදර වැඩ කරන බිරිඳට නිවාඩු දීල ඉරිද දවසෙ සැමිය ගෙදර උයනව කියන ‍එකනෙ නේද? :rolleyes:

    පිස්සුද මාලි මල්ලි මම ඕවට නෑ !! නිකමට කිව්වේ !! :no::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සුද මාලි මල්ලි මම ඕවට නෑ !! නිකමට කිව්වේ !! :no::rofl:

    ඇයි ඉතින් එහෙම කළා කියල නරක නැහැනෙ :P මාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම ‍එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද? :rofl: (හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි) :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13119607 said:
    එහෙම කියන්න එපා
    මචාලා
    දැන් අවුරුදු 19 තිස්සේ තනිකඩව
    ගොඩක් යාලුවන්ට කෙල්ලෝ ඉන්නව
    මට
    නෑ,

    මම කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා එයාට කොල්ලෙක් ඉන්නවා නොහිටියත් වැඩි දවසක් යන්න කලින් කොල්ලෙක් ඇව්ත් දා ගන්නවා

    ඔන්න ඔය සීන් එක නිසා කලබලේට හොයන්නෙ බලන්නෙ නැතුව කෙල්ලෙක් යාළු කරගෙන අන්තිමට බූට් එකක් කෑවම විඳව විඳව ඉදපං.. ඉවසපන් තව කල් තියෙනවනේ.. අවුරුදු 19යි කියන්නෙ ලොකු වයසක් නෙමෙයි.. උඹගෙ හිමිකාරිය උඹට හම්බවෙනවා.. අනිවාර්යෙන්ම.. එතකන් ඉවසපන්.. ඉක්මන් වෙලා කෙලවගන්න එපා බං..
     
    Status
    Not open for further replies.