|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13119431 said:
    අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා

    ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??:D:D:D

    :shocked::shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13119431 said:
    අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා

    ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??:D:D:D

    :rofl: එහෙම ත්‍රේඩ් නම් ඉස්සර තිබුණ. ත්‍රේඩ් නිසා ම සමහර අයට එහෙම සෙට් වෙන වෙලාවලුත් තිබුණ තමයි. මේ ත්‍රේඩ් එකෙත් ඉඳල බලන්න කවුරු හරි අලුතින් කෙනෙක් ආවොත් සෙට් වෙයි ද දන්නෙ නැහැනෙ :rofl: යන්නෙනම් වෙන සිද්ධියක් තමයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද දන්නේ?:baffled::P

    :rofl: දන්නෙ නැද්ද? මං හිතුවෙ දන්නව කියලනෙ. දැන් මොකෝ අර මල්සරාගෙ වැඩේට වුණේ? :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගලවය් මගේ

    images

    :D:D:D:D:D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සරා පැනල ගිහින්....:baffled::rofl:

    හැමෝම මල්සරාට බැන්නට කවුරුවත් මල්සරා ගැන හිතුවෙ නැහැනෙ. පව් අසරණය තාම තනිකඩව ඉන්නෙ.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මට මේ ත්‍රෙඩ් එකෙන් කෙල්ලෙක් සෙට් වෙත්වා

    කෙල්ලෙක් සෙට් වුනොත්
    මම මේත්‍රෙඩ් එක දාපු අය්යාට

    රෙප් වැසි වස්සවනවා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හැමෝම මල්සරාට බැන්නට කවුරුවත් මල්සරා ගැන හිතුවෙ නැහැනෙ. පව් අසරණය තාම තනිකඩව ඉන්නෙ.

    කියලා වැඩක් නෑ ඒ ගැනනම්..
    පවු අසරණයා....:P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම කට්ටා;13119431 said:
    අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා

    ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??:D:D:D
    methana dan yanne wali.
    masa deka thunakata sarayak lv siddiyak yanawa :
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියලා වැඩක් නෑ ඒ ගැනනම්..
    පවු අසරණයා....:P

    ඒකනෙ කියන්නෙ. මහ බඹාටවත් හිතුනෙ නැද්ද දන්නෙ නැ මල්සරා කොල්ල පව් කියල.
     
    Status
    Not open for further replies.