1. Malinga

    විවාහකයන්ට කියවනු පිණිස.................!!!

    බැඳල නැති නිසා මේකට අපිට මුකුත් කියන්න බැහැනෙ නේද? මේව කියපු අය ඔය දේවල් කියන්න ඇත්තෙ කාන්තාවො නැති තැන්වල වෙන්න ඕන. මෙයාලගෙ බිරින්දෑවරුන්ගෙ කථා ටිකත් තිබුණනම් ඕවත් එක්කම කොහොම ද වැඩේ කියල බලන්න තිබුණ.
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :yes::yes: ගැහැණු ළමයි නැතිවුණ ගමන් පාලුවට යනව තමයි ඕන ත්‍රේඩ් එකක්.
  3. Malinga

    |~ Lovers Avenue ~|

    ehenum ithin parisamin gihin ennako. davas 3 gamanak vage :D
  4. Malinga

    |~ Lovers Avenue ~|

    ela ela mage unusum subapathum post 2k venuven :D
  5. Malinga

    Android 4.0

    ookenum bae ehema karanna. ehema karanavanum oya virtualbox image eka edit karala Google Store app eka ha thava oona karana apps vagayak daanna oona. http://www.buildroid.org/blog/ ooke google store eka thiyenava. eeka nisaa download karala install karanna puluvan.
  6. Malinga

    |~ Lovers Avenue ~|

    වැඩකරන අය ඉන්නවනම් ඉතින් එහෙම තමයි. දැන් කෑම වෙලාව එනකන් නොවිසිල්ලෙන්නෙ කට්ටිය බලාගෙන ඉන්නෙ :D
  7. Malinga

    |~ Lovers Avenue ~|

    ඇයි හෙට ඉඳල යුනි පටන් ගන්නව ද? :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: ඇමෙරිකාවෙ වගේ ද මේක අය ඉන්නෙ?
  9. Malinga

    |~ Lovers Avenue ~|

    මොක ද මේ ඇස් කලකවන්නේ? :D:P
  10. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: 800 ඕන නෑ ඊයෙ ඒව කියෙවුවනම් ඇති :rofl:
  11. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ඒක නිසා තමයි අද පේන්න නැත්තෙ වැඩිය අය. උ‍දේ ඉඳල ඒ ටික කරල ඉතින් හවස වගේ එයි :rofl:
  12. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: දැන් මහ දවලුත් වෙලානෙ. තාම කට්ටිය සෙල්ලම් දැම්මෙ නැහැනෙ
  13. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ඇයි ඔය දාල තිබුණෙ ත්‍රේඩ් එකේ. දැන් ඇවිත් ද කොහෙ ද :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: එහෙම සිද්ධියකුත් තියනව තමයි. හැබැයි සිකුරාද වෙනකන්නෙ ගොඩක් අය බලාගෙන ඉන්නෙ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue ~|

    මල්බබා වැඩට ගිහින් ද දන්නෙ නෑ :rolleyes: අර පැනල යනව කිවුව කෙනා පැනල ගියා ද දන්නෙත් නෑ :rofl: අනිත් අයට මොනා වෙලා ද දන්නෙත් නෑ :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue ~|

    අද කට්ටිය බිසී වගේ
  17. Malinga

    මම_යනවා

    තමන්ට හැකි උපරිම මට්ටමින් විභාගයට මුහුණ දීල කල්පනාකාරීව ලියන්න. සුභපතනව සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවෙන්න කියල!!!!
  18. Malinga

    -: I'm the Last :-

    එහෙම ද? අනේ මන්ද. අංගොඩටත් ගිය කලක් :rofl: නින්දයනකන් සිවිලිම දිහා බලාගෙන ඉන්නව වගේ. එළ එළ :P ජයවේවා!!
  19. Malinga

    |~ Lovers Avenue ~|

    වාසනාවත් තියෙන්න ඕන තමයි ඔය දේවල් වලට. ඔව් ඉතින් ආදර විවාහනම් වැඩිය හඳුනාගැනීමට ඉඩක් ලැබෙනව තමයි. :yes::yes:
  20. Malinga

    -: I'm the Last :-

    :rofl: එහෙනම් ඒක කියන්නෙ එළියෙ ඉන්න අයට වෙන්න ඕන. ෂුවර් එකට ම ඇතුලෙ ඉන්න කෙනෙකුට කියන වචනයක් තමයි ඊය කියන එක. :yes::yes:

    No contents