1. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒක තමයි මං කිවුවෙ තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න එකයි හොඳ කියල :D
  2. Malinga

    -: I'm the Last :-

    ඊයෙත් දිනුව නේද කොහොම හරි?
  3. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl::rofl: හැමදාම එකම දේ වෙන්නෙ නැහැනෙ මල්ලි :D
  4. Malinga

    -: I'm the Last :-

    හැබැයි අංගොඩ ඉන්නකොට එක එක කථා අහන්න වෙයි. විශේෂයෙන් ගැහැණු ළමයින්ගෙන්. පිස්සා, ඊය, අපෝ වගේ එකී මෙකී නොකී කථා කියයි :P අංගොඩ ඉන්න අයට ගැහැණු ළමයි කැමති නෑ. ඒක නිසා ගැහැණු ළමයි කැමති වෙන්න ඕනනම් අංගොඩ එන්න එපා lolz
  5. Malinga

    |~ Lovers Avenue ~|

    ඔයාමනෙ එහෙම කථාවක් හැදුවෙ :rofl: හැබැයි ඉතින් අන්තිමට ඔයාම ඇත්ත කිවුවනෙ :P අපෝ කථානම් මට ඕන තරම් හැදිල තියෙනව එළකිරි එකේ. වැඩේ කියන්නෙ මං තාම තනිකඩ :rofl: ඇයි දැන් කිවුවෙ ඉන්නව කියල කෙනෙක් ඔයා ගැන හිතන :P මං කිවුවෙ ඉතින් මට කැමති කෙනෙක් තාම නැහැනෙ. ඉතින් දන්නෙ නෑ ඒ ගැන :D
  6. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: නැතුව නැතුව ඔයාල වගේ තමයි. හිහි ඒක ගැනනම් දන්නෙ නෑ ඉතින් :rofl:
  7. Malinga

    Twitter Down

    twitter vitharak namai google talk ehemath down vela. Twitter num down velaa thibune Olympic nisaa vennath puluvan lu. eeth thaama hethuvak kiyala nahane.
  8. Malinga

    |~ Lovers Avenue ~|

    කැම්පස් ගිහින් නෑ මල්ලි මං. එහෙම ලොකු දැනුමක් හෝ අදහස් නෑ. නිකන් හිතට දැනෙන දේ විතරයි කියන්නෙ :D ගැහැණු ළමයෙකුත් නෑ තමයි :rofl:
  9. Malinga

    |~ Lovers Avenue ~|

    සාමාන්‍යය භාවිතයෙ කියවෙන වාක්‍යයක් ඕකට ගැලපෙනව. අර කියන්නෙ සමහර වෙලාවට "බල්ලෙක් හැපුවොත් මිනිහෙක්ව ඒ මිනිහ බල්ලව හපන්න යන්නෙ නෑ කියල". එළ එළ එයා හොඳයි කියල හිතෙනවනම් ඉතින් ඒ කෙනාට හොඳින් සලකන්න. ඒ වගේ අය ඉන්නව තමයි. සමහරු ඉතින් හිතට අයාලෙ යන්න දෙනව. එතකොට ඉතින් වාසි තියෙන තැනට හිත ඇදෙනව. පරණ...
  10. Malinga

    |~ Lovers Avenue ~|

    ඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙ :D කොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ :D
  11. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? මං නම් දෙවෙනි පාරට ගියෙ 8 වසරෙදි ද මන්ද. :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue ~|

    දැන් බැලුවහම මෙතන සේරම බබාල. මං විතරයිනෙ නාකියෙකුට ඉන්නෙ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue ~|

    hehe thanks kiyanna deyak nae.
  14. Malinga

    |~ Lovers Avenue ~|

    එපා වෙනව තමයි ඉතින්. ඒත් කරන්න දෙයක් නැහැනෙ. ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ඒ දේවල් කරන්න වෙනවනෙ. නැති දේවල් ගැන හිතල දුක් වෙලා පලක් නෑ මල්ලි. දැන් අපි එහෙම හිතුවට ඒ අයට තවත් දේවල් නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ අයට අපිට තියෙන සමහර දේවල් වුණත් නැතිවෙන්න පුළුවන්. ඔය ගොඩක් සල්ලි, වතුපිටි තියෙන අය...
  15. Malinga

    |~ Lovers Avenue ~|

    උත්සහ කලොත් ඉතින් අඩුගානෙ රටවල් කීපයකටවත් ඔයාට ගිහින් එන්න පුළුවන් වෙයි. තාම තරුණ අවධියනෙ. අනාගතේ මොනා වෙයි ද කවුරුත් දන්නෙ නැහැනෙ. වර්තමානෙ තමයි ඔයාට පාලනය කරන්න පුළුවන්. ඉතින් වර්තමානෙ උත්සහ කරන්න. :D
  16. Malinga

    |~ Lovers Avenue ~|

    client eka daala thiyanna hondata seeds vena torrent ekka :) ethakota hari.
  17. Malinga

    Duplicate windows....

    ela ela :) oyaata OS athhada balanna vage ma igena gannath ooka godak hondai :)
  18. Malinga

    |~ Lovers Avenue ~|

    ඇත්තට ම බැලුවොත් ඔයාගෙන් ආදර්ශ ගන්න ඕන මං වගේ කම්මැලියන් :D ඔහොම තමයි ඉතින් අනාගතේ සුභ වෙයි කියල හිතන්න :)
  19. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? එළ එළ ඔච්චර උනන්දුවෙන් කරුණු අහද්දි මට හිතුන. ඔව් ඉතින් ලෝකෙ ගොඩක් බලන්න දේවල්, දකින්න දේවල් තියෙනවනෙ. ඒ ඒ රටවල සංස්කෘතිය හා අනිකුත් දේවල් දැනගන්න එක හොඳයි.
  20. Malinga

    |~ Lovers Avenue ~|

    hari kramayanum daala thiyena eka thamai torrent client eka seeds venna torrent ekka. oyaa ahavve ratio eka vadikaraganna ekane? thava ithin samahara aya seeds box kiyala eeva salli deela aragena pavichchi karanava.

    No contents