විරලයි කියන එකට උබට උදාහරණය උබේ ගෙදරින්ම ගන්න පුලුවන් , උබේ පවුලේ තුන් දෙනයි කියමුකෝ එතකොට උබේ වත්තේ මනුශ්‍ය ජීවීන් 3 , දන් උඹ බලපන් මනුශ්‍ය නොවන ජීවීන් කොච්චර ඉන්නවද කියලා. කූඹි ගුල් , පනුවෝ , මැස්සෝ , කුරුමිනි , ගෙම්බෝ , බල්ලෝ , බළල්ලු , කුරුල්ලෝ. දැන් මැනපන් විරල බව
3: 10000000 විතර...