මම ජාතිවාදියෙක් නොවෙමි, නමුත් දැඩි ජාතිකවාදියෙක්මි. තම තමා ගේ ජාතිකත්වය පිලිබදව ඇගයීම, එහි පැවතීම සහ එහි උන්නතියට කටයුත් කිරීම ජාතිවාදය යයි හංවඩු ගසන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය පටලවා ගන්නා මූඪයන්ය. එපමණක් නොව අපි අපේ ජාතිකත්වය ගැන ඉහල මමංකාරයකින් කතා කරන්නෙමු. එය සියළුම ජාතින්ට පොදුය. ඒ තම...