EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kore hari horen gihilla muu :dull: api thamai yanna kathaa karanne wal gas labba :growl:
    :frown::frown:
    වෙනදට ඕකා ටොයිලට් ගියත් ඉන්න තැන fb එකේ වැටෙනවා මොකක්ද මගුලකින්, ඒක තමා අද ෆෝන් එකත් ඕෆ් කරන් අවලමේ ගිහින්.....:eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kore hari horen gihilla muu :dull: api thamai yanna kathaa karanne wal gas labba :growl:

    ඩෙෆා බාන ම කොහේ හරි අවලමක ගිහින්.............:dull::dull::dull:

    :frown::frown:
    වෙනදට ඕකා ටොයිලට් ගියත් ඉන්න තැන fb එකේ වැටෙනවා මොකක්ද මගුලකින්, ඒක තමා අද ෆෝන් එකත් ඕෆ් කරන් අවලමේ ගිහින්.....:eek:
    මු හදපු ලැපක් ඔන් කරන්න කලින් ඕෆ් වෙනවාලු , එක රෙපෙයාර් කොරන්න ගිහින් :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමහර උන්ට කෝල් කලාම , උන්ගේ අම්බුවවල් කියල අපි හිතුවට ආන්ස්වර් කොරලා තියෙන්නේ සහයිකවනේ , හුටා කවුද දන්නේ නිදහස් දවසේ උගුල්වන්වා කියලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown:
    වෙනදට ඕකා ටොයිලට් ගියත් ඉන්න තැන fb එකේ වැටෙනවා මොකක්ද මගුලකින්, ඒක තමා අද ෆෝන් එකත් ඕෆ් කරන් අවලමේ ගිහින්.....:eek:

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහර උන්ට කෝල් කලාම , උන්ගේ අම්බුවවල් කියල අපි හිතුවට ආන්ස්වර් කොරලා තියෙන්නේ සහයිකවනේ , හුටා කවුද දන්නේ නිදහස් දවසේ උගුල්වන්වා කියලා

    :lol::lol: ekek linde
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: ekek linde
    ලිඳේ නෙවෙයි බන් දැන් ඉතින් සතියක් දෙකක් , කරත්තෙට අහුවුණා කජු ලෙල්ල වගේ මන් දිහා බලයි:no:
    දැන් බලහන් මාලඹේ හූන්ගා කියපුවම මු ඇයි කියලා අහනවා
    මාලඹේ හුන්ගා ටැග් උට නෙවෙයි , සියබලාපේ ලබ්බාට :nerd:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිඳේ නෙවෙයි බන් දැන් ඉතින් සතියක් දෙකක් , කරත්තෙට අහුවුණා කජු ලෙල්ල වගේ මන් දිහා බලයි:no:
    දැන් බලහන් මාලඹේ හූන්ගා කියපුවම මු ඇයි කියලා අහනවා
    මාලඹේ හුන්ගා ටැග් උට නෙවෙයි , සියබලාපේ ලබ්බාට :nerd:

    :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ada ude maam uwa lindata demma wikiya dekkada post tika ? :P
    දැක්කා දැක්කා.....මු හරි අකමැතියි හොටෙලකට යනකොට බත් ගෙඩියක් අරන් නොයනවාට ...
    දැන් මේවා ඌ නැති වෙලාවේ කියලා , හෙට උදේ ඉදියි දුම්මල වරම අරන් , අමු හෙළුවෙන් වනයි :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලපන් මචන් අර මගෙලේ චෙක් එක තාම නැහැනේ, අද කියනවා ඩුප්ලිකේට් කි එක උදේම ගෙනත් දෙන්න , චෙක් එක ඩිපොසිට් කරගනිමු ලු , කුරියර් කලොත් තව දවසක් යයිලු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්කා දැක්කා.....මු හරි අකමැතියි හොටෙලකට යනකොට බත් ගෙඩියක් අරන් නොයනවාට ...
    දැන් මේවා ඌ නැති වෙලාවේ කියලා , හෙට උදේ ඉදියි දුම්මල වරම අරන් , අමු හෙළුවෙන් වනයි :lol:

    :lol::lol: aniwa wanai
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන් මචන් අර මගෙලේ චෙක් එක තාම නැහැනේ, අද කියනවා ඩුප්ලිකේට් කි එක උදේම ගෙනත් දෙන්න , චෙක් එක ඩිපොසිට් කරගනිමු ලු , කුරියර් කලොත් තව දවසක් යයිලු

    thota kiwwa mama :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kore hari horen gihilla muu :dull: api thamai yanna kathaa karanne wal gas labba :growl:

    :shocked: මගුලක් කතා කරනවා... උදේ ඉදන් ඈසුස් ලැප් එකක් එක්ක ඔට්ටු උනා..... :yes:

    ඩෙෆා බාන ම කොහේ හරි අවලමක ගිහින්.............:dull::dull::dull:

    :growl: මගුල...... :no:

    :frown::frown:
    වෙනදට ඕකා ටොයිලට් ගියත් ඉන්න තැන fb එකේ වැටෙනවා මොකක්ද මගුලකින්, ඒක තමා අද ෆෝන් එකත් ඕෆ් කරන් අවලමේ ගිහින්.....:eek:

    :lol: අද උදේ ඉදන් වැඩ බං....... :yes: දැන් ආවේ ගෙදර..... :yes:

    Code:
    https://foursquare.com/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු හදපු ලැපක් ඔන් කරන්න කලින් ඕෆ් වෙනවාලු , එක රෙපෙයාර් කොරන්න ගිහින් :eek:

    :growl::growl: මගුල ඒක සොෆ්ට්වෙයා කේස් එකක්...... මමත් බය උනා හාඩ්වෙයා කේස් එකක්ද කියලා...... :dull:
     
    Status
    Not open for further replies.