බෞද්ධයන්ගේ_වැසිකිළි

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
කාගෙවත් හිත් රිද්දන්න එපා කියලා මම කොහෙවත් කිව්වද?

මම කිව්වෙ මැදහත් මුස්ලිම්/කතෝලික මිනිස්සුන්ට වාත වෙන්න එපා කියලා. අන්ත වාදීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕන. යුද්ධෙ කරෙ එල්.ටී.ටී එකත් එක්කනෙ. දෙමළ මිනිස්සු එක්ක නෙමෙයිනෙ. කවුරුවත් ඒ කාලේ පර දෙමල්ලු කිය කිය හින්දු ආගමට අපහාස කරේවත්, දෙමල මිනිස්සුන්ගෙ කඩවලින් බඩු ගන්නෙ නැතුව හිටියෙවත් නෑනෙ.

නැගී සිටින්න ඕනා කියන්නෙ මොකද්ද. කොයි විදියටද ඔය නැගී සිටිනවා කියන එක කරන්නෙ? ඔව් මමත් එකඟ වෙනවා නැගී සිටින්න ඕනා තමයි බත් ගෙඩි වගේ බලියන් ඉන්නෙ නැතුව. හැබැයි නැගී සිටිනව කියල සිකුරාදා පූජා වෙලාවෙ දඹුල්ලෙ පල්ලි වලට ගහන්නයි, කුරුණාගල පල්ලි කඩන්නයි, මොරටුවෙ පිළිම ගලවන්නයි, ග්‍රෑන්ඩ්පාස් වල පල්ලි වලට ගහන්නයි, නෝ ලිමිට්, ෆැශන් බග් වලට ගහන්නයි ඕනනම් මම විරුද්ධයි. හුදෙක් මුස්ලිම් වීම නිසාම මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න ඕනනම් මම විරුද්ධයි. උඹලා කරගනින් හැබැයි මම නම් බුදු හාමුදුරුවො කියලු දීපු අවිහින්සාවාදයට පිටින් යන්නෙ නෑ

දුටුගැමුණු රජ්ජුරුවො කළේ විදේශ ආක්‍රමණිකයෙක් පලවා හැරීමක්. එහෙම කලා කියලා ඉන්න අනිත් දෙමළ මිනිස්සු ටිකට හිරිහැර කලේ නෑනෙ. ධර්මපාල තුමා ඒ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්නයි කියලා මෙහෙ තියෙන කෝවිල් කැඩුවද? අන්න ඒකයි වෙනස.

ඒ කෙසේ වෙතත් සමහරවිටට උඹ කියනවා වගේ සම්පූර්ණ අවිහිංසාවාදයෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැරුව ඇති. හැබැයි එහෙනම් පිළිගන්න වෙනවා බුද්ධාගම ප්‍රායෝගික නෑ කියලා. ඒකද උඹ කියන්නෙ? රැවුලයි කැඳයි දෙකම තියා ගන්න බෑනෙ.

මම ඇත්තටම මේ ත්‍රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බැලුවෙ නෑ. එහෙම කිව්වනම් ඌත් වැරදියි. එහෙම උට වැරදියි කියලා කියන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනෙ මචන්. බෞද්ධයෝ වෙන ආගම් වලට අපහාස කරන හැටි ගැන කතා කරන්න කවුරුව්ත් නෑ. මගෙත් කාලය සීමිතයි. ඒකයි මම මට පුලුවන් විදියට මේ පැත්තට කියන්නෙ. උඹට ඕනනම් මම උට හොන්දවැයින් අමතන්නම් උඹ ඔය කියන පෝස්ට් එක මොකද්ද කිව්වොත්. කිසි ප්‍රශ්නයක් නෑ. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

උඹේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක නම් අනේ මන්දා. කමෙන්ට් දාන මුස්ලිම් උන්ගෙ අම්මලා ෆාම් සෙක්ස් කරාද කියලා අහන උන් තමා උඹලාට නියම බෞද්ධයෝ. හම්බයෝ ඔක්කොම නැති කරලා දන්න ඕනෙ කියන උන් තමා පිරුවට. හරි සිල්වත්. බුදු හාමුදුරුවො කියපු වෛර කරන්න එපා, සතෙක්ට උනත් කරුණාවෙන් සලකන්න කියන දේ අනුගමනය කරන අපි ගැන තමා ලැජ්ජා. :rolleyes:

මට ඔහොම කිව්වට උඹ ජැක් ස්පැරෝට අවවාද කරාද ඔය විදියට කතා කරන්න එපා කියලා?

උඹලාගෙ තමයි බෞද්ධයෙක් වැරැද්දක් කලොත් වැරදියි කියන්න දිව නැමෙන්නෙ නැත්තෙ. අල්ලාට අපහාස කරන උන් හරි චුට්ටනෙ ඉන්නෙ, ඒ වගේ ද බුද්ධාගමට අපහාස කරන එක ව්‍යාපාරයක්නෙ, ඒ දෙක කොහොමද සමාන කරන්නෙ හොක් හොක් කියනවා ඇරෙන්නෙ අපේ උන් කරන දේත් වැරදීයි කියන්න ඔච්චරටම අමාරු ඇයි? තමන්ට නොගැළපෙන පොඩි හරි වැරැද්දක් කරන්න එපා කියලානෙ බුද්ධාගමේ කියලා තියෙන්නෙ. දැන් ඒකත් ප්‍රායෝගික නැද්ද?

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් නැගී සිටිනවා කියන්න හරි ලේසියි. මොකද්ද ප්‍රශ්නෙට විසඳුම ඇහුවම "අපි වහාම නැගී සිටිනවා" කියන එක උත්තරයක් නෙමෙයි. වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගී සිටිනවා කියන එකද කියලා කවුද දන්නෙ නේද? ඔය නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ගය කියන්න පුලුවන් නම් ගොඩක් වටින. එතකොට තමයි ප්‍රශ්න වලට විසඳුම් එන්නෙ.

ඔබට ජය.

අනේ හුකේ. තොපිලා වගේ උන් හින්දා තමයි මහාලොකුවට රෑකගන්න ඕන කියන ජාතිය අගම ඔක්කොම විනාශ වෙන්නේ. මේ රටේ ඔක්කොම උන් උබ වගේ නපුන්සකයෝ උනානම් මෙලහකටත් මේක තනිකර අරාබියක් වෙලා.. පන්සලක් පිලිමයක් පොතක් සිවුරක් හොයාගන්නවත් හමබවෙන්නේ නෑ.. නයිජීරියාවේ වගේ වෙන ආගම් වල උන්ව ගම් පිටින් ගිනි තියලා තියේයි...

දෑන් උනත් නෑගෙනහිර පෑත්තට කල්පිටියට ගිහින් බලපන් වෙලා තියේන දේ නිකන් පුටුවේ වාඩිවෙලා පොර ටෝක්ස් දෙන්නේ නෑතිව. ලෑජ්ජයි තොපිට සින්හලයෝ කියන්නත්.

තවත් සියලු සත්වයන්ට මයිත්‍රී කර කර ඉදපන් හමබයේක් ඈවිත් පු* ඈරලා කඩු පාරත් දීලා යනකන්.
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අපි කුරානේ වැසිකිලියකට දැම්මොත්. ලෙබ්බෙලා කියනවා මෙන්න මෙහෙම. ස්ලාම්කියන්නේ සාමයේ ආගම ඉතින් අපි කිසිම කෙනෙකුට වෛරකරන්නේ නැහැ.කුරානය වැසිකිලියට දාපු මහත්තයාට සහ ජාතියට අපි සමාවදෙනවා....
    images

    NO-Islam-200px.png
    No%20Islam.jpg

    well.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙතැනදී අන්‍ය ආගම් ගැන කතා කිරීම සහ ඒ ආගම් වල යම් යම් පුද්ගලයෝ ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසා බැලීමේ අවශ්‍යතාවයක් නැත.

    බොදුබල සේනාව තුල ඉන්නේ බෞද්ධයෝය. බෞද්ධ ධර්මයට අනුව අපි එකට එක කිරීම අවශ්‍ය වන්නේ නැත. නියම ආකාරයෙන් බෞද්ධ දර්මය වටහා ගත කෙනෙකු අඩෝ වරෙව් කපපිය කොටපිය මේක අපේ රට යකොව් යන අදින් පිළිතුරු දෙන්නේ නැත. මම කලින් කියපු ආකාරයට මේ බෙරිහන් දෙන බල සේනාවෝ අබෞද්ධයෝය.

    පිලිතුරු -
    1- (සාමාන්‍යෙයන් එම ආගම අදහන් අය)කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපමු අල්ලලා........

    2- (ඒ ආගමේ සාමාන්‍ය පූජකවරු) - කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපමු අල්ලලා........

    2- (ඒ ආගමේ ඉහලම පූජකවරු) - කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපපියව් අල්ලලා. බෙල්ල කපපු එකාට ලක්ෂ දහයක දෙනවා..................

    මෙය මෙහි පල කරන්නේ වෙනස පෙන්වීම සදහාය. හුදෙක් ආගම්වාදයක් ඇවිස්සීම පිණිස නොවේ.

    ඇත්ත ඇති සැටියෙන් අසන-බලන-කියවන අය වටහා ගත යුතුය.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-මෙතැනදී අන්‍ය ආගම් ගැන කතා කිරීම සහ ඒ ආගම් වල යම් යම් පුද්ගලයෝ ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසා බැලීමේ අවශ්‍යතාවයක් නැත.

    බොදුබල සේනාව තුල ඉන්නේ බෞද්ධයෝය. බෞද්ධ ධර්මයට අනුව අපි එකට එක කිරීම අවශ්‍ය වන්නේ නැත. 2-නියම ආකාරයෙන් බෞද්ධ දර්මය වටහා ගත කෙනෙකු අඩෝ වරෙව් කපපිය කොටපිය මේක අපේ රට යකොව් යන අදින් පිළිතුරු දෙන්නේ නැත. මම කලින් කියපු ආකාරයට මේ බෙරිහන් දෙන බල සේනාවෝ අබෞද්ධයෝය.
    මිත්තරයා......ඔබ නැවතත් වාලාධිය පාගාගෙන ඇති බව කියන්නේ කණගාටුවෙනි.:(

    1- එසේ නම් මෙවැනි ත්‍රෙඩ් එකක් අවැසි නැත. මේ ත්‍රෙඩ් එක අරඹා ඇත්තේම එවැනි කතාවකිනි. දැන් ඔබ එවැන්නක් අවැසි නැති බව කියයි.:dull:

    2- ඔව්. බෞද්ධයන් එසේ කිව යුතු යයි බුද්ධ දේශනයේ සදහන්ව නැත. එසේ කරන්නට යයි තථාගතයන් වහන්සේ වදාලේද නැත. නමුත් බෞද්ධයන් එසේ කරනවා නම් එහි වරද බෞද්ධයන් ලෙස සිටින පුද්ගලයන් ගේ විනා ධර්මයේ නොවේ. නමුත් එසේ කල යුතු යයි අනුගාමිකයන් හට උපදෙස් දී ඇති, වර දී ඇති, මංකොල්ලය, ඝතනය, දූෂනය අනුදැන වදාරා ඇති ඊනියා ආගම් ලොව තුල පවතී. එහි අනුගගාමිකයෝ එසේ අනුදැන ඇති දේවල් කරමින් අන්‍යයන් විලෝපනය කරන විට, එය ඔවන් ගේ වරද යයි මා පළමු කී ලෙස කිව නොහැකිය. එය දහමේ වරදය...............

    මෙය ඔබට පැහැදිළි යයි සිතමි.

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    උඹලා වගේ එවුන් එක්ක තර්ක කරන එක නිශ්ඵලයි. මොකද උඹලා වගේ එවුන් තමයි ඔය ජාතිවාදීන්ගේ නිල නොලත් හොරණෑ. මම කිව්වනේ කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ නැතුව රටේ වෙන දේවල් ටිකක් ඇහැ කන ඇරලා බලන්න කියලා. උඹ තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක වෙනස් කරන්නේ ??? මම දන්නවා උඹ ඕක වර්ග කරන්න යන්නේ ඔය එලියට පැනලා තමන්ගේ ජාතිය වෙනුවෙන් හෝ ආගම වෙනුවෙන් කෑ ගහන උඹගේ භාශාවෙන් කිව්වොත් වාත වෙන පිරිස තමයි අන්තවාදීන්. එතකොට උඹ දන්නවද එහෙම ලේසියට තමන්ගේ පැත්ත නොපෙන්වන නමුත් අර අයට වඩා අන්තවාදී වෙච්ච එවුන් යටින් ඉදන් ක්‍රියාත්මක වෙන බව ?? උඹ කොහොමද එවුන්ව අදුනගන්නේ ???

    උඹ ඔය
    එල්.ටී.ටී.ඊ එක සහ දෙමළ මිනිස්සු ගැන කියලා තියෙන නිසා මම කියන්නම් පොඩි කතාවක්. උඹ අහලා ඇති කොටින්ට හිටියා පිස්තෝල කල්ලිය කියලා set එකක්. මුන්ගේ වැඩේ තමයි ජනතාව වැඩිපුර ගැවසෙන නගරබද ව සාමාන්‍ය ජනතාව විදිහට ගැවසිලා සිවිල් පිට හෝ නිල ඇදුමෙන් ඉන්න හමුදාවේ අය ඝාතනය කරලා ඉක්මණට පැනලා සැගවෙන එක. මුන් හැංගෙන්නේ කොහෙද ?? හැංගෙන්නේ දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වල. හමුදාවට බෑ නිකරැනේ දෙමළ ගෙවල් සෝදිසි කරන්න. ඉතින් මුන් නිදහසේ තමන්ගේ වැඩේ කරා. එතකොට මුන්ට මේ රැකවල් දෙන දෙමළ ගෙවල් සාමාන්‍ය ජනතාව වෙසෙන ගෙවල් එතකොට ඒ මිනිස්සු ජාතිවාදී නෙවෙයිද ?? කොහොමද මේ මිනිස්සු හදුනගන්නේ ??? හමුදාව යුද්ධ කලේ අන්න ඒ වගේ හිතාගන්න බැරි පාර්ශ්වත් එක්ක, එල්.ටී.ටී.ඊ එකත් එක්ක විතරක් නෙවෙයි.

    උඹ තාම කිරි බොන කුක්කු බබෙක්. අදටත් ඒ අන්තවාදී පාර්ශ්ව ක්‍රියාත්මක වෙනවා කියලා උඹට පේන්නේ නැද්ද ??? නැත්තම් උඹ පෙනුනත් නොපෙනුනා වගේ අවිහිංසාවාදය තොල මතුර මතුර ඉන්නවද ??

    මම, උඹට පැහැදිලිව කියලා තියෙන දේවල් නැවත නැවත කියන්න යන්නේ නෑ. ඒවා තේරැම් ගැනීම නොගැනීම උඹේ වැඩක්. මම උඹෙන් පැහැදිලිව ඇහැව්වා උඹේ ඔය අවිහිංසාවාදයත් තියාගෙන කොහොමද ජඩ වැඩ කරන එවුන්ට එරෙහිව නැගී සිටින්නේ කියලා පොදු ප්‍රශ්නයක්. උඹ තේරෙන්නේ නැති පොඩි එකෙක්නේ මම ඒක නිසා ඒ පොදු ප්‍රශ්නය ලඝු කරලා දෙකේ පන්තියේ විදිහට අහන්නම්කෝ.

    දැන් ඔය ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය ගන්න. ඔන්න ඔය සිද්ධියෙන්ම උඹලා සැබෑ බෙෘද්ධයොද නමට බෙෘද්ධයොද කියලා එලි වෙනවා. ඔතන තිබ්බ පල්ලියේ ඉඩ මදි වෙලා අනවසරයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කරපු ඉඩමක තිබ්බ ගොඩනැගිල්ලක් හොරෙන් පල්ලියක් හදාගන්න ගිහින් සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි ඕක. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඒ අසලම තිබ්බ පන්සල් දෙකක සහ පල්ලියේ පූජකවරයාත් එකගව ලිපියකුත් අත්සන් කරලා තිබ්බා අනවසර ලෙස යාබද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කරන්නේ නෑ කියලා. නමුත් මේ ජාතිවාදී රැල මොකද කලේ වෙන ගොඩනැගිල්ලක් හදන මුවාවෙන් පල්ලිය හොරෙන් හැදුවා. දැන් බලන්න නීතිය පිළිගන්නේ නැත්තම්, තමන් විසින්ම අත්සන් කරපු ලිපිය පිළිගන්නේ නැත්තම් මොකද කරන්නේ ?? ඕවා පැත්තක තියලා අලුතින් හදපු කොටසේ අල්ලා වදින්න ගිය ගමන් අවට ප්‍රදේශයේ මිනිස්සු කලබල වෙලා එකතු වුනා. එකතු වෙලා අර අනවසර ගොඩනැගිල්ල වට කලා. ඒකයි ඇත්ත කතාව. නමුත් බලන්න උඹලා වගේ කොන්ද පන නැති අවිහිංසාවාදියෝ කියන්නේ පල්ලිවලට ගැහුවලු. බලන් යනකොට ඒ හොරැයි උඹලයි අතරේ ලොකු වෙනසක් නෑ. උඹලත් කෑ ගහන්නේ ඔය අන්තවාදීන් කෑගහන විදිහටමයි. උඹ කියපු අනිත් අවස්ථා වලදිත් නිකන් කවුරැත් ගිහින් ඒ දේවල් කලේ නෑ. ඒ හැම එකකටම හේතු තිබ්බා. එහෙම නැත්තම් ඉතින් දැන් ලංකාවේ තියෙන හැම පල්ලියක්ම කඩන්න එපායැ.

    උඹ ඇත්තටම කතා කරන්නේ මුස්ලිම් ජාතිවාදියෙක් විදිහටමයි.
    ඔතන තියෙන්නේ ඉල්ලීමක්නේ, කවුරැත් ඉල්ලලා තියෙනවා මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා. හැබැයි මම දැක්ක බිත්තර වලින් ගහන සිද්ධි එහෙම ඒවටනම් මමත් විරැද්ධයි නමුත් ඕනෙ කෙනෙකුට ඉල්ලීමක් කරන්න පුලුවන් මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා පුලුවන් තරම් සිංහල කඩ වලට යන්න කියලා. ඉතින් කැමති කට්ටිය සිංහල කඩ වලට යයි අකැමැති කට්ටිය මුස්ලිම් කඩ වලට යයි, සමහරැ හැමකඩේකටම යයි.

    උඹ අවිහිංසාවාදයට පිටින් යෑම කෙසේ වෙතත් දැනටමත් බුද්ධ ධර්මයට පිටින් ගිහින්. ටිකක් නෙවෙයි හුගක්. මොකද බුදුදහම කියන්නේ අවිහිංසාවාදය විතරක් නෙවෙයිනේ මහත්තයෝ. උඹ උඹේ හිතට එකගව පොඩ්ඩක් හිතලා බලපං උඹ හරියට පංචශීලය රකිනවද කියලා ??? උඹ කවදාවත් කාටවත් බොරැ කියලා නැද්ද ??? අනිත් ඒවත් එහෙම තමයි. මට කියන්න ඕනේ නෑ. උඹට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් උඹෙන්ම අහපං.

    දැන් මේ ලංකාවේ තියෙන වැඩිහරියක් අන්තවාදීන් විදේශික ආක්‍රමණ නෙවෙයිද ??? 400- 500 ක් විතර තියෙන හොර නිකායන් NGO විදිහට අටවගෙන තියෙන්නේ විදේශයෙන් ඇවිත් නෙවෙයිද ??

    දැන් ග්‍රෑන්ඩ්පාස් වල අනවසර ඉදිකිරීම තිබ්බා කියලා කවුරැ හරි ගිහින් ටවුන්හෝල් එකේ පල්ලිය කැඩුවද ?? නැත්තම් වෙන කොහේ හරි පල්ලියක් කැඩුවද ?? දඹුල්ලේ සිද්ධියේදී මිනිස්සු වට කරගත්තේ දඹුල්ලේ පල්ලිය මිසක අනුරාධපුරයේ තිබ්බ පල්ලියක් නෙවෙයිනේ ??? කවුරැ හරි එහෙම කරනවනම් ඒක පිස්සු වැඩක්නේ. තමන්ගේ ඇගේ කොහේ හරි කසනවනම් ඒ අවශ්‍ය තැන තමයි කසන්න ඕනේ නැත්තම් වෙන තැනක් කසලා හරියන්නේ නෑ. මට පේන්නේ උඹට දැන් හැගීම් දැනීමුත් නෑනේ.

    ඇයි බැරැව ඇති කියලා නිකන් අවිනිශ්චිතව කියන්නේ ?? ඒක කෙලින් කියන්න අමාරැද ?? නැත්තම් ලැජ්ජද ?? නැත්තම්....... වෙන මොකක් හරිද :confused::confused:

    ඔන්න උඹත් නියම බෙෘද්ධයෙක් කියලා ඒත්තු ගන්වනවා හැමෝටම බොහොම සන්තේෂයි. මහත්තයෝ බුදු දහම කියන්නේ මිනිසාගේ මූලයට ප්‍රතිකර්ම කරන දර්ශනයක්. බුදු දහමේ අපේ මේ දේශපාලන විසදුම් වගේ තාවකාලික විසදුම් දීලා නෑ. මේ රට පාලනය කරන්නේ බුදු දහම අනුවද ??? නෑනේ මේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පුහුදුන් ලෝකයා විසින් හදා ගත්තු නීති රාමුවක් එක්ක. අන්න ඒ ක්‍රමයෙදි බුදු දහමේ මූලික දේවල් මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. අද අඩුම ගානේ බෙෘද්ධයින්ට බුදු දහම නියමාකාරයෙන් පතුරැවා හරින්න හරිහමන් පිරිසක් නෑ. එහෙම වෙලා තියෙන්නේ මේ ලෝකේ වැඩි හරියක් නිවැරදි දේ නොකරන නිසා. ඒ කොටස් නිවැරදි දේ යටපත් කරන්න යනවා. අන්න එතකොට අපි බෙෘද්ධයෝ වශයෙන් අවශ්‍ය පාර්ශව ඒවාට මැදිහත් වෙලා අවශ්‍ය දේ කරන්නේ නැත්තම් පුලුවන් විදිහට බුදු දහම සහ ඉතුරැ වෙලා ඉන්න බෙෘද්ධයෝ ටික රැක ගත යුතුයි. එදා දුටුගැමුණු රජතුමා යුද්ධ කලේ අන්න ඒ වගේ රැවුලයි කැදයි දෙකම බේරගෙන තමයි.

    උඹනම් මාර බබෙක් තමයි. උඹ මේ Thread එකට comment කරන්න ආවේ ප්‍රධාන post එක බලන්නේ නැතුවද ??? උඹ මහ විහිලුකාරයෙක්නේ බං. උඹලා වගේ එවුන් ඉන්නකම් බුද්ධාගමට විතරක් නෙවෙයි මේ රටටත් බුදු සරණයි තමයි.

    ඒ එක්කම තව දෙයක් මේ thread එක දාපු කෙනාට අවිහිංසාවදීව පිළිතුරැ දෙන්න ඉන්නේ උඹලා වගේ එවුන් විතරනේ. අනිත් හැමෝම උඔ කියනවා වගේ කුණුහරප සහ edit කරපු පිංතූර වලින්නේ පිළිතුරැ දේන්නේ. ඇයි උඹ නිවැරදි විදිහට
    thread එක දාපු කෙනාගෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ නැත්තේ ?? මෙතන විතරක් නෙවෙයි මම පෙන්නන්නම් මේ එළකිරියෙම බුදු දහමට අපහාස කරලා දාපු Thread ඕනේ තරම් උඹ ඒ thread දාපු එවුන් එක්ක මේ මාත් එක්ක වගේම තර්ක කරපංකෝ ඇයි බුදු දහමට අපහාස කරන්නේ කියලා. උඹලගේ අඩුපාඩුව ඒකනේ. අනිත් එවුන් ඕනේ දෙයක් බුදුදහමට, බෙෘද්ධයින්ට කලාට උඹලට කමක් නෑ. බෙෘද්ධයෝ කෑගහපු ගමන් උඹලගේ පස්ස රත් වෙනවා.

    මම මුලින්මත් කිව්වනේ කවුරැ හරි තව කෙනෙකුට කුණුහරපෙන් බනිනවනම් ඒක මමත් අනුමත කරන්නේ නෑ. නමුත් ඒක බෙෘද්ධයින්ට විතරක් නෙවෙයි අනිත් අයටත් එකලෙස සමාන වෙන්න ඕනේ. උඹ මෙතන ඉස්සෙල්ලාම කරන්න ඕනේ උඹේ අවිහිංසාව ප්‍රයෝජනයට අරගෙන thread එක දාපු එකාට පහදලා දෙන එක. මොකද මිනිහනේ ඉස්සෙල්ලාම බුදුදහමට අපහාස කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් පැත්තේ අය ගැන කතා කරන්න ඕනේ. අන්න එතකොට හැමෝටම තේරෙයි උඹ සැබෑ බෙෘද්ධයෙක් කියලා.

    මම කිව්වනේ උඹගේ තියෙන්නේ හරිම පටු ආකල්ප. උඹ ඔය ඉන්න රාමුවෙන් පිට පොඩ්ඩක් හිතන්න පුරැදු වෙයන්. මම කිව්වනේ කාගෙවත් ආගමකට නිකරැණේ අසභ්‍ය වදන් වලින් අපහාස කරන එකට මම විරැද්ධයි කියලා. ඒ වගේම මම කිව්වේ බෙෘද්ධයින්ට සහ බුදු දහමට නිගරැ කරන අයට එරෙහිව අපි නැගී සිටිය යුතුයි කියන එක. එහෙම නැගී හිටින්න කාවවත් කපන්න කොටන්න ඕනේ නෑ, කාටවත් අසභ්‍ය වචෙනෙන් බනින්න ඕනේ නෑ. ඕනේ තරම් ක්‍රම තියෙනවා. බලපං දැන් උඹ මේ මගෙන් අහපු ප්‍රශ්න ටික මේ Thread එක දාපු කෙනාගෙන් ඇහුවනම් කොච්චර වටිනවද කියලා. උඹ අසභ්‍ය වචන වලින් කතා කලේ නෑනේ ??

    මම පොදුවේ හැම වෙලාවෙම (විශේෂයෙන් මගේ Thread වලදි) හැමෝටම කියලා තියෙනවා අනවශ්‍ය විදිහට වෙනත් ආගමක් අපහාසයට ලක් කරන්න එපා කියලා. පෙෘද්ගලිකව එක එක්කෙනාට කියන්න ගියොත් මට වෙන වැඩ නැති වෙයි. මම උඹත් එක්ක කරපු සංවාදයෙදිත් හැමතැනදිම කියලා තියෙනවා අසභ්‍ය වචන පාවිච්චි කිරීමට මම එකග නෑ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ මේ Thread එකේදි අනිත් පාර්ශවය ගැන එහෙම කතා කරලා තියෙනවද කියන එක.

    මගේ දිවනම් හොදට නැවෙනවා ඒ වගේම මගේ කොන්දත් හොදට පන තියෙනවා. නමුත් මම මෙතනම පෙන්නන්ම් උඹේ දිව නැවෙන්නේ ජාතිවාදීන් වෙනුවෙන් විතරයි වගේම බෙෘද්ධයෙක් වෙනුවෙන් කතා මුලින්ම කතා කරන්න උඹට කොන්දක් නැති විත්තියත් ඒ වගේම උඹ බෙෘද්ධයෙක් නොවෙන බවත්.

    මම මුලින්ම comment එකක් දැම්මා, මේ ප්‍රධාන thread එකේ අඩංගු වෙච්ච දෙබසේ original එක දාන්න පුලුවන්ද අහලා. උඹ තමයි පැනලා ඇවිත් ඒකේ English කොටස අදාළ site link එකත් එක්කම මට reply කලේ. නමුත් උඹ දැන් මේ පිළිතුරැ දෙනකොට මට අගවනවා ප්‍රධාන thread එක කියෙව්වේ නෑ කියලා (උඹ අර කුණුහරපෙන් සහ සංඝයා වහන්සේ සම්බන්ධ කිරිල්ල දැක්කේ නෑ කියනවනේ). එතකොට කොහොමද උඹ මට අර link එක දැම්මේ ??? :shocked::shocked:

    උඹ එක්කෝ ලොකුම මෝඩයෙක් නැත්තම් අර ජාතිවාදී ලේබල් එක ගහගෙන බැටලු හම පොරවගත්තු වෘකයෙක්. ලැජ්ජා නැතුව බුදු දහම ගැන කතා කරනවා අඩුම ගානේ පංචශීලයවත් දන්නේ නැතුව. ඒකයි මම කිව්වේ මගේ දිවත් හොදට නැවෙනවා කොන්දත් පන තියෙනවා කියලා. උඹේ දිව නැවෙන්නෙත් නෑ කෙලින් කතා කරන්න කොන්දත් පන නෑ.

    මමනේ ඔය ප්‍රශ්නේ උඹෙන් ඉස්සෙල්ලාම ඇහැව්වේ. උඹ හෙමිහිට මෙච්චර දුරක් ඕක මග ඇරගෙන ආවනේ. බුදුදහමට, බෙෘද්ධයාට නිග්‍රහයක් වෙනවනම්, අසාධාරණයක් වෙනවනම් ඒකට පියවර ගත යුතු නිළධාරීන් මර නින්දේ නම් ඔබතුමාගේ දර්ශනය අනුව ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද ??? විස්තර කරන්න කියලා. ඊට පස්සේ මම කියන්නම් නැගී සිටිනවා කියන එකෙයි පුටුවෙන් නැගී සිටිනවා කියන එකෙයි වෙනස සහ තේරැම.

    යකෝ මේක නිකන් සමාජ අධ්‍යයනය ප්‍රශ්න පත්තරේකට පාඩම් නොකර ලියපු උත්තරයක් වගේනෙ!!

    සාගරයක් වගේ ලියලා තිබ්බට අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. රතු කරලත් දෑම්මා ඒත් ලිස්සලා.

    ගොඩක් ලිව්වම වටේ ගිහින් ශේප් වෙනවනෙ.

    හරි. සරලව අහන්නම්.

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද?

    කියන්න දෙයක් නැත්තම් නෑ කියපන්. හරි මගේ ගාව කිසිම විසඳුමක් නෑ කියමුකෝ. උඹට තියෙනවද? උඹට කියන්න දෙයක් තියෙනවනම්
    ඔහොම වටේ යන්න ඕනෙ වෙන්නෙ නෑ.

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද?

    නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    ප.ලි.

    මෙතන කපුගෙදර දාලා තියෙන්නෙ පෝස්ට් දෙකයි. http://www.elakiri.com/forum/search.php?searchid=13139771. උඹ ඔය පළවෙනි පෝස්ට් එක ගැනනෙ කියන්නෙ නේද. පළවෙනි පෝස්ට් එකේ ඔය 'හාමුදුරුවො' කතා කරන විදිය ගැන දාලා තියෙන්නෙ. හාමුදුරුවොන්ට බැනලා නෑ. බුද්ධාගමට බැනලා නෑ. ඔය පුද්ගලයා හාමුදුරු නමක් නෙමෙයි චීවරධාරියෙක්.

    ඒ වුනත් කමක් නෑ කපුගෙදරට මම රිප්ලයි එකක් දාන්නම්.

    බුද්ධාගමට, බුදු හාමුදුරුවොන්ට, සිල්වත් හාමුදුරු නමකට, අම්මට තාත්තට, බැනලා තියෙන ඕනෙම් පෝස්ට් එකක් පෙන්නන්න මම බැන්ලා රෙප් කපනවා.

    උඹට වගේ මටත් එකා එකාට වෙන වෙනම බනින්න වෙලාව නෑ. මෙතන කැත විදියට කතා කරපු එකාට බනින්න / අවවාද කරන්න උඹට බැරි ඇයි.

    ප.ප.ලි

    දැන් ඉතින් මේකට උත්තරේ දීලා අරකට නොදී ඉන්න එපා. නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා කියන්න. වලියට නෙමෙයි අහන්නෙ මටත් දැන ගන්න එක්කම්.

    ඒත් එක්කම ad hominem attack කියන එක ගූගල් කරලා බලන්න. :P
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?

    1619188_368635009946278_786899882_n.jpg

    යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…?
    ''මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !'’

    මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා හිමියන් යටතේ බෞද්ධ පුහුණුව ලද, බටහිර ශ්‍රේෂ්ඨ බෞද්ධ භික්ෂුවකි.
    මා ඇමතූ එක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මගෙන් මෙවන් පැනයක් ඇසීය:
    ‘‘යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’
    කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි:
    ‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !’
    මාධ්‍යවේදියා මහ හයියෙන් සිනාසී අවසන් වූ පසුව මා අමතා කීවේ, එම පැනයට අදාළව තමාට අසන්ට ලැබුණු වඩාත් බුද්ධිමත් පිළිතුර එය බවයි.
    මම තවදුරටත් පැහැදිළි කෙළෙමි.
    ‘‘යමෙකු අනන්තවත් බුදු පිළිම විනාශ කරාවි. පන්සල්වලට ගිනි තියාවි. එපමණක් ද? භික්ෂූන් වහන්සේ සහ භික්ෂුනීන් වහන්සේ ඝාතනය කරන්නටත් පුලූවන්. ඔවුන් ඒ සියල්ල විනාශ කරාවි. ඒත්, බුදු දහම වනසන්ට මම කිසි විටෙකත් ඔවුන්ට ඉඩ නොදෙමි. ශුද්ධ වූ බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දමා වතුර ගසා සෝදා හැරීම මොන තරම් පහසු ද? ඒත්, සමාව භජනය කිරීම, සාමය දානය කිරීම සහ කරුණා දයාව ආදිය එසේ වැසිකිළි වළකට දමා සෝදා හැරීමට කවුරු නම් සමත් වෙත් ද?

    ආගමක් යනු, පොතක් නොව. එසේත් නැතහොත්, පිළිමයක්, ගොඩනැගිල්ලක් හෝ භික්ෂුවක් ද නොව. මේ කියන සියල්ල, ‘භාජන’ පමණි.
    ශුද්ධ වූ ආගමික ග‍්‍රන්ථයකින් අපට උගන්වන්නේ කුමක් ද? පිළිමයකින් නියෝජනය කරන්නේ කුමක් ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන ගුණදම් කවරේ ද? ‘අඩංගුව’ යනු අන්න ඒවා ය.
    භාජනය සහ අඩංගුව අතර ඇති වෙනස තේරුම් ගත් විට, භාජනය විනාශ කෙරෙද්දී පවා අන්තර්ගතය හෙවත් අඩංගුව ආරක්ෂා කරගන්ට අපට පුළුවන්.
    පොත් තවත් මුද්‍රණය කළ හැකියි. පන්සල් සහ පිළිම තවත් හැදිය හැකියි. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා තවත් පුහුණු කළ හැකියි. ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.

    පූජ්‍ය ආජාන් බ‍්‍රාහ්ම්ගේ ප‍්‍රකාශයට පත්වීමට නියමිත ‘‘හොඳ? නරක? කවුද දන්නේ?’’ කෘතියෙන් ගත් උපුටනයකි. පරිවර්තනය 'යහපාලනය ලංකා 'අනුග‍්‍රහයෙනි |
    විකල්ප වෙබ් අඩවියෙන්.

    meka ape bodu bala Ghanasaragen ahamu

    Question - බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?

    Answer - කවුද ඩෝ අපේ පොත් කක්කුස්සි වලවල් වලට දාන්නේ...
    මේක අපේ ඩර්මේ හු@තෝ, තොපිලා එකෙක් තියෙන්නේ නැහැ හම්බ පරයි.
    උබලගේ රටකට ගිහින් කරපං ඕවා.... උන් අපේ පොත් කක්කුස්සි වලවල් වලට දානකං අපි පොන්@යෝ වගේ බලන් ඉදියි කියලා හිතුවද? මේක අපේ රට යකෝව්.......

    Source - FB:lol::lol:

    මචන්. මුල කෑල්ල හොඳ උනාට දෙවෙනි කෑල්ල ගොන්.

    ඔය වගේ කතා කරලා කිසිම හොඳක් වෙන්නෙ නෑ.

    ඔය හාමුදුරුවො ගැන මගෙත් වැඩි පැහැදීමක් නෑ. ඒ වුනාට ඒ අයට ගරු කරන කට්ටියව යකා ඇවිස්සුවා කියලා වෙන කිසිම සෙතක් නෑ.

    අනිත් එක මේ පෝස්ට් එක දාලා උඹ හෙමීට ශේප් වෙලා ඉන්නෙ ඇයි? නිකන් දෙගොල්ලොන්ව කොටවන්න ද දැම්මෙ?

    එහෙම නම් උඹ කලේ උඹ වගේ උන්ව උල තියන්න ඕනා.

    මීට පස්සෙ දාන ඵලදායි පෝස්ට් නාස්ති කරගන්න එපා. දෙගොල්ලොන්ට දෙගොල්ලො බැන ගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.

    අජාන් හාමුදුරුවො කියපු දේ ගැන දාපු එක අගය කරනවා. උඹ අර විදියට බනින්නෙ නැතුව හිටියනම් කට්ටිය ඕකෙ පණිවිඩිය තේරුම් ගන්න ඉඩ තිබ්බා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යකෝ මේක නිකන් සමාජ අධ්‍යයනය ප්‍රශ්න පත්තරේකට පාඩම් නොකර ලියපු උත්තරයක් වගේනෙ!!

    හැම දෙයක්ම එකින් එකට quote කරලා උත්තර දීලා තියෙනවා. ඔබතුමාට කියවන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කුණුහරප කතා කරලා නෑනේ. අනික අවිහිංසාවාදයම පිළිපදින කෙනෙක් මොකද මේ තරහෙන් යකෝ කිය කිය කතා කරන්නේ ?? එහෙම වෙන්න බෑනේ :lol::lol:

    සාගරයක් වගේ ලියලා තිබ්බට අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. රතු කරලත් දෑම්මා ඒත් ලිස්සලා.

    මහත්තයෝ සිංහල තේරෙනවද ??? මම අහලා තියෙන ප්‍රශ්න එකකටවත් උත්තර ලැබිලා තියෙනවද ???? අනුන් ගැන දෙසන්න කලින් තමන් හරි වැඩේ කරලා ඉන්න එපායැ.

    ගොඩක් ලිව්වම වටේ ගිහින් ශේප් වෙනවනෙ.

    වටේ ගිහින් තියෙන හැටි මම පෙන්නනම් බලන්නකෝ බැටලු හම පොරවගත්ත උපාසක මහත්තයා ප්‍රශ්න මග හැරපු හැටි.

    මෙන්න පළවෙනි එකේ ඉදලම මේවට උත්තර දෙන්නකෝ

    උඹ කතා කරන්නේ අන්‍යආගමිකයින් විසින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ජයටම කරගෙන යන බිස්නස් එකක් ගැන. ඒක නවත්තන්න උඹට තියෙන සැලැස්ම මොකක්ද ??

    අනවසරයෙන් පන්සලේ ඉඩමක ඉදිකරපු දෙයක්නම් ඒක බලහත්කාරයෙන් පවත්වාගෙන යනවානම් ඒකට නිසි බළධාරීන් පියවර ගන්නේ නැත්තම්, සාකච්ජා මාර්ගයෙන් විසදුම් නැත්තම් ඔබ තුමාගේ විසදුම මොකක්ද ???

    ගාල්ලේ සිරිවර්ධන වගේ බල්ලෝ බුදු දහම විකෘති කරමින් ප්‍රසිද්ධීයේ හැසිරෙනකොටත් පොලීසිය සහ නිළධාරීන් මර නින්දේ නම් ඔබ තුමාගේ පියවර මොකක්ද ඒ වගේ දෙයක් නවත්තන්න ??

    අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයින් සැලසුම් සහගතව ටොපි චොකලට් පෙන්නලා රවට්ටලා අන්‍යආගමීකරනය කරනවනම් මොකක්ද ඒකට ඔබ තුමාගේ පිළිතුර ???

    දුටුගැමුණු රජතුමාට, එළාර ප්‍රශ්නය වෙනුවෙන් දෙන විසදුම මොකක්ද ??

    බුද්ධගයාව කොවිලක් කරගත්තු වෙලේ අනගාරික ධර්මපාල තුමාට උඹ දෙන විසදුම මොකක්ද ??

    උඹට තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක වෙනස් කරන්නේ ???

    ඇයි බැරැව ඇති කියලා නිකන් අවිනිශ්චිතව කියන්නේ ?? ඒක කෙලින් කියන්න අමාරැද ?? නැත්තම් ලැජ්ජද ?? නැත්තම්....... වෙන මොකක් හරිද

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද?

    නැගී සිටිනවා කියන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීම.

    කියන්න දෙයක් නැත්තම් නෑ කියපන්. හරි මගේ ගාව කිසිම විසඳුමක් නෑ කියමුකෝ. උඹට තියෙනවද?

    "විසදුමක් නෑ කියමුකෝ ??" :lol::lol: මහත්තයා මොකද මේ කොහේටවත් නැති විදිහට කතා කරන්නේ ?? විසදුමක් නැත්තම් කෙලින්ම කියපන් විසදුමක් නෑ කියලා. මට තියෙනවා. මම ඒක කලින් post එකේදි කිව්වනේ.

    උඹට කියන්න දෙයක් තියෙනවනම් ඔහොම වටේ යන්න ඕනෙ වෙන්නෙ නෑ.

    වටේ ගිහින් තියෙන්නේ කවුද කියලා බලන්නකෝ post එක කියවලා.

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද?

    පිළිතුරැ ලබා දී ඇත.

    නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද?

    ක්‍රියාමාර්ග ඒ නැගී සිටින කාරණය අනුව වෙනස් වේ. එමනිසා නිශ්චිත කරැණක් නැතුව විස්තර කිරීමට අපහසුයි.

    මෙතන කපුගෙදර දාලා තියෙන්නෙ පෝස්ට් දෙකයි. http://www.elakiri.com/forum/search.php?searchid=13139771. උඹ ඔය පළවෙනි පෝස්ට් එක ගැනනෙ කියන්නෙ නේද. පළවෙනි පෝස්ට් එකේ ඔය 'හාමුදුරුවො' කතා කරන විදිය ගැන දාලා තියෙන්නෙ. හාමුදුරුවොන්ට බැනලා නෑ. බුද්ධාගමට බැනලා නෑ. ඔය පුද්ගලයා හාමුදුරු නමක් නෙමෙයි චීවරධාරියෙක්.

    අනේ මහත්තයෝ මේ Thread එක පටන් අරන් තියෙන්නේ කවුද ?? අන්න ඒක තමයි ප්‍රධාන post එක කියන්නේ.
    පුද්ගලයගෙන් වැඩක් නෑ, ඔබතුමානේ චීවරධාරියෙක් කියන්නේ එතුමා කොහෙන්වත් තාම වැරදිකාරයෙක් වෙලා නෑනේ. ඒක නිසා ඒ තවමත් හාමුදුරැවෝ කෙනෙක් එතකොට මේ thread එක දාපු එකා කියන්නේ ඒ හාමුදුරැවෝ කතා කරන විධිය. ඒක හරිද ??? ඒකෙන් බුද්ධාගමට හානියක් වෙලා නැද්ද ?? උඹවගේ සිල් රෙද්ද පොරව ගත්ත වෘකයින්ට එක පෙන්නේ නැති එකේ ලොකු පුදුමයක් නෑ. නමුත් ප්‍රශ්නේ මගහරින්න එපා මම ඉහත අහලා තියෙනවා ලොකු අකුරින්.

    ඒ වුනත් කමක් නෑ කපුගෙදරට මම රිප්ලයි එකක් දාන්නම්.

    මට උඹ reply කරත් එකයි නැතත් එකයි. බලෙන් ඒත්තු ගන්වලා reply කරවගන්න උවමනාවක් නෑ කාටවත්. අනික උඹේ reply වල ඇති වැඩකුත් නෑ දැන් ඒක කරන්න තිබේබේ මුලින්ම ඊට පස්සේ තමයි උඹ මේ පැත්තට එන්න ඕනේ.

    බුද්ධාගමට, බුදු හාමුදුරුවොන්ට, සිල්වත් හාමුදුරු නමකට, අම්මට තාත්තට, බැනලා තියෙන ඕනෙම් පෝස්ට් එකක් පෙන්නන්න මම බැන්ලා රෙප් කපනවා.

    අනේ මම ඕනේ තරම් thread අරගෙන පෙන්නන්නම්. ඇයි උඹට හොයාගන්න බැරිද ?? නැත්තම් ඒවා මගඇරිලා ගිහින්ද ?? අනික උඹ කාටවත් බනින්න යන්න එපා. ඒවට උඹේ අවිහිංසාවදය පෙරදැරි කරගත්තු විසදුමක් හොයපන්.

    උඹට වගේ මටත් එකා එකාට වෙන වෙනම බනින්න වෙලාව නෑ. මෙතන කැත විදියට කතා කරපු එකාට බනින්න / අවවාද කරන්න උඹට බැරි ඇයි.

    මෙතන වෙන වෙනම බනින එක නෙවෙයි මේකේ ප්‍රධාන මේ thread එකනේ. හැමෝම comment කරන්නේ ඒ post එක බලලා. උඹ දැන් ඒක බලලා නෑනේ (උඹම කියන විදිහට). මේකේ ප්‍රධාන thread එකෙන් හාමුදුරැ නමකට අපහාස කරලා තියෙනවා ඒකට ඉස්සෙල්ලාම comment කරන්න ඕනේ. දෙවෙනියට තමයි ඒකට reply කරන එවුන් දිහා බලන්න ඕනේ. තේරැණාද ??

    දැන් ඉතින් මේකට උත්තරේ දීලා අරකට නොදී ඉන්න එපා. නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා කියන්න. වලියට නෙමෙයි අහන්නෙ මටත් දැන ගන්න එක්කම්.

    පිළිතුරැ ලබා දී ඇත. ඒ වගේම
    වටේ යන්නේ නැතුව මගේ ප්‍රශ්න වලටත් පිළිතුරැ බලාපොරොත්තු වෙමි.

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හැම දෙයක්ම එකින් එකට quote කරලා උත්තර දීලා තියෙනවා. ඔබතුමාට කියවන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කුණුහරප කතා කරලා නෑනේ. අනික අවිහිංසාවාදයම පිළිපදින කෙනෙක් මොකද මේ තරහෙන් යකෝ කිය කිය කතා කරන්නේ ?? එහෙම වෙන්න බෑනේ :lol::lol:

    [/COLOR][/SIZE]

    මහත්තයෝ සිංහල තේරෙනවද ??? මම අහලා තියෙන ප්‍රශ්න එකකටවත් උත්තර ලැබිලා තියෙනවද ???? අනුන් ගැන දෙසන්න කලින් තමන් හරි වැඩේ කරලා ඉන්න එපායැ.

    [/COLOR][/SIZE]

    වටේ ගිහින් තියෙන හැටි මම පෙන්නනම් බලන්නකෝ බැටලු හම පොරවගත්ත උපාසක මහත්තයා ප්‍රශ්න මග හැරපු හැටි.

    මෙන්න පළවෙනි එකේ ඉදලම මේවට උත්තර දෙන්නකෝ

    [/COLOR][/SIZE]
    උඹ කතා කරන්නේ අන්‍යආගමිකයින් විසින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ජයටම කරගෙන යන බිස්නස් එකක් ගැන. ඒක නවත්තන්න උඹට තියෙන සැලැස්ම මොකක්ද ??

    අනවසරයෙන් පන්සලේ ඉඩමක ඉදිකරපු දෙයක්නම් ඒක බලහත්කාරයෙන් පවත්වාගෙන යනවානම් ඒකට නිසි බළධාරීන් පියවර ගන්නේ නැත්තම්, සාකච්ජා මාර්ගයෙන් විසදුම් නැත්තම් ඔබ තුමාගේ විසදුම මොකක්ද ???

    ගාල්ලේ සිරිවර්ධන වගේ බල්ලෝ බුදු දහම විකෘති කරමින් ප්‍රසිද්ධීයේ හැසිරෙනකොටත් පොලීසිය සහ නිළධාරීන් මර නින්දේ නම් ඔබ තුමාගේ පියවර මොකක්ද ඒ වගේ දෙයක් නවත්තන්න ??

    අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයින් සැලසුම් සහගතව ටොපි චොකලට් පෙන්නලා රවට්ටලා අන්‍යආගමීකරනය කරනවනම් මොකක්ද ඒකට ඔබ තුමාගේ පිළිතුර ???

    දුටුගැමුණු රජතුමාට, එළාර ප්‍රශ්නය වෙනුවෙන් දෙන විසදුම මොකක්ද ??

    බුද්ධගයාව කොවිලක් කරගත්තු වෙලේ අනගාරික ධර්මපාල තුමාට උඹ දෙන විසදුම මොකක්ද ??

    උඹට තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක වෙනස් කරන්නේ ???

    ඇයි බැරැව ඇති කියලා නිකන් අවිනිශ්චිතව කියන්නේ ?? ඒක කෙලින් කියන්න අමාරැද ?? නැත්තම් ලැජ්ජද ?? නැත්තම්....... වෙන මොකක් හරිද

    නැගී සිටිනවා කියන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීම.

    "විසදුමක් නෑ කියමුකෝ ??" :lol::lol: මහත්තයා මොකද මේ කොහේටවත් නැති විදිහට කතා කරන්නේ ?? විසදුමක් නැත්තම් කෙලින්ම කියපන් විසදුමක් නෑ කියලා. මට තියෙනවා. මම ඒක කලින් post එකේදි කිව්වනේ.

    වටේ ගිහින් තියෙන්නේ කවුද කියලා බලන්නකෝ post එක කියවලා.

    පිළිතුරැ ලබා දී ඇත.

    ක්‍රියාමාර්ග ඒ නැගී සිටින කාරණය අනුව වෙනස් වේ. එමනිසා නිශ්චිත කරැණක් නැතුව විස්තර කිරීමට අපහසුයි.

    අනේ මහත්තයෝ මේ Thread එක පටන් අරන් තියෙන්නේ කවුද ?? අන්න ඒක තමයි ප්‍රධාන post එක කියන්නේ.
    පුද්ගලයගෙන් වැඩක් නෑ, ඔබතුමානේ චීවරධාරියෙක් කියන්නේ එතුමා කොහෙන්වත් තාම වැරදිකාරයෙක් වෙලා නෑනේ. ඒක නිසා ඒ තවමත් හාමුදුරැවෝ කෙනෙක් එතකොට මේ thread එක දාපු එකා කියන්නේ ඒ හාමුදුරැවෝ කතා කරන විධිය. ඒක හරිද ??? ඒකෙන් බුද්ධාගමට හානියක් වෙලා නැද්ද ?? උඹවගේ සිල් රෙද්ද පොරව ගත්ත වෘකයින්ට එක පෙන්නේ නැති එකේ ලොකු පුදුමයක් නෑ. නමුත් ප්‍රශ්නේ මගහරින්න එපා මම ඉහත අහලා තියෙනවා ලොකු අකුරින්.

    මට උඹ reply කරත් එකයි නැතත් එකයි. බලෙන් ඒත්තු ගන්වලා reply කරවගන්න උවමනාවක් නෑ කාටවත්. අනික උඹේ reply වල ඇති වැඩකුත් නෑ දැන් ඒක කරන්න තිබේබේ මුලින්ම ඊට පස්සේ තමයි උඹ මේ පැත්තට එන්න ඕනේ.

    අනේ මම ඕනේ තරම් thread අරගෙන පෙන්නන්නම්. ඇයි උඹට හොයාගන්න බැරිද ?? නැත්තම් ඒවා මගඇරිලා ගිහින්ද ?? අනික උඹ කාටවත් බනින්න යන්න එපා. ඒවට උඹේ අවිහිංසාවදය පෙරදැරි කරගත්තු විසදුමක් හොයපන්.

    මෙතන වෙන වෙනම බනින එක නෙවෙයි මේකේ ප්‍රධාන මේ thread එකනේ. හැමෝම comment කරන්නේ ඒ post එක බලලා. උඹ දැන් ඒක බලලා නෑනේ (උඹම කියන විදිහට). මේකේ ප්‍රධාන thread එකෙන් හාමුදුරැ නමකට අපහාස කරලා තියෙනවා ඒකට ඉස්සෙල්ලාම comment කරන්න ඕනේ. දෙවෙනියට තමයි ඒකට reply කරන එවුන් දිහා බලන්න ඕනේ. තේරැණාද ??

    පිළිතුරැ ලබා දී ඇත. ඒ වගේම
    වටේ යන්නේ නැතුව මගේ ප්‍රශ්න වලටත් පිළිතුරැ බලාපොරොත්තු වෙමි.

    නැගී සිට්නවා කියන්න ඇරෙන්නෙ උඹ කියපු බම්බුවක් නෑ බං.

    උඹට කියන්න දේකුත් නෑ. ඒකයි 'පිළිතුරු ලබා දීලා තියෙන්නෙ' කියලා කියන්නෙ.

    මෙන්න උඹේ රිප්ලයි වල විදිය

    මොකද්ද මේකට විසඳුම? "අපි නැගී සිටිනවා"

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? "පිළිතුරු ලබා දීලා තියෙන්නෙ"​

    නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ගෙ මොකද්ද? අසාධාරනයට විරුද්ධව නැගී සිටිනවා කියන්නෙ මොකද්ද (දැනටමත් කියලානම් තියෙන්නෙ කොපි පේස්ට් කරපන්කො. ඒකත් අමාරු වැඩිද?)

    මගෙන් අහන්න එපා ඉතින් මං ගාව උත්තර නෑ කියලා මම කිව්වනෙ. :P එක පාරක් කිව්වම තේරුම් ගන්න බලන්න.

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද? කරන්නෙ මොනවාද? තැනට අනුව වෙනස් වෙනවා කියන්නෙ එක උදාහරණයක් වත් දෙන්න බැරිද?

    ඔන්න මම කපුගෙදරට රිප්ලයි කරා. උඹ රිප්ලයි කරාට පස්සෙ කියනවා එහෙම කරාට වැඩක් නෑලු! උඹට ඒත් ඇයි තාම බැරි ජැක් ස්පැරෝට / අමිල එක්ස්.පී ට රිප්ලයි කරන්න.

    නිකං aggressive වෙලා හිනා මූනු ටිකක් දැම්මා කියලා වැඩක් වෙන්නෙ නෑ මචන් උඹට කියන්න කරුණු නැත්තම. උඹ හෙන ළාමක ඩයල් එකක් කියලා විතරයි ඒකෙන් පේන්නෙ. උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ එකෙක්නම් අවුලක් නෑ මම මොකද්ද කිව්වෙ කියලා ටිකක් මුහුකුරා ගියාම තේරේවි. උඹට ඊට වඩා වයසනම් අපිට ඔලුවෙ අත ගහගන්න තමා වෙන්නෙ.

    අරක ගූගල් කරේ නැද්ද නැත්තම් තේරුනේ නැද්ද දන්නෙ නෑ? කියවලා තේරුම් ගත්ත පාටක් පේන්න නෑ.

    කොහොමින් කොහොමහරි උඹේ මුල රිප්ලයි වලින් මට හිතුනෙ උඹ මේකේ ඉන්න බහුතරයක් සරං කාරයන්ට වඩා වෙනස් කියලා. මට පේන්නෙ එහෙම නෙමේ වගේ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැගී සිට්නවා කියන්න ඇරෙන්නෙ උඹ කියපු බම්බුවක් නෑ බං. උඹට කියන්න දේකුත් නෑ. ඒකයි 'පිළිතුරු ලබා දීලා තියෙන්නෙ' කියලා කියන්නෙ.

    අනේ මහත්තයෝ ලැජ්ජාවක් නැතුව එකම දේ නිශ්ඵලව නැවත නැවත කියවන හැටි. උඹ ඇත්තටම අන්තවාදීන්ට උඩගෙඩි දෙන නිල නොලත් හොරණෑවක්. උඹේ ඇස්දෙක පෙන්නේ නැද්ද

    නැගී සිටිනවා කියන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීම.

    කියල මම පැහැදිලිව කියලා තියෙනවා. උඹ එකම ප්‍රශ්නේ හැමතැනම අහලා තියෙන නිසා තමයි පිළිතුරැ ලබා දීලා තියෙනවා කියලා තියෙන්නේ. මුලින්ම උඹ සිංහල කියවලා තේරැම් ගන්න උත්සාහ ගනින් ඊට පස්සේ comment කරපං.

    මෙන්න උඹේ රිප්ලයි වල විදිය
    මොකද්ද මේකට විසඳුම? "අපි නැගී සිටිනවා"
    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? "පිළිතුරු ලබා දීලා තියෙන්නෙ"

    මේක නොකියම බෑ, උඹ එකකෝ සිංහල දන්නේ නැති මෝඩයෙක් නැත්තම් අර ජාතිවාදීන්ට කඩේ යන නූගුණ කාරයෙක්.

    අපි නැගී සිටිනවා කියන එකට පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා පෙන්නේ නැද්ද. උඹේ ඇස් දෙක කණ වුනාට මට කරන්න දෙයක් නෑ.

    නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? කියන ප්‍රශ්නෙට මගේ උත්තරය හොදට බලපං. උඹ කොහේ හරි උම්මත්තකාගාරෙකින් පැනපු එකෙක්ද ??? මම කියලා තියෙන්නේ

    ක්‍රියාමාර්ග ඒ නැගී සිටින කාරණය අනුව වෙනස් වේ. එමනිසා නිශ්චිත කරැණක් නැතුව විස්තර කිරීමට අපහසුයි.

    අසාධාරනයට විරුද්ධව නැගී සිටිනවා කියන්නෙ මොකද්ද (දැනටමත් කියලානම් තියෙන්නෙ කොපි පේස්ට් කරපන්කො. ඒකත් අමාරු වැඩිද?)

    copy past කරා උඩ බලපං තොට වගේ එකම ප්‍රශ්නෙට නැවත නැවත පිළිතුරැ දාන්න පිස්සෙක් නෙවෙයිනේ මම. අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා කියලා නෙවෙයි මහත්තයෝ කියලා තියෙන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.

    මගෙන් අහන්න එපා ඉතින් මං ගාව උත්තර නෑ කියලා මම කිව්වනෙ. :P එක පාරක් කිව්වම තේරුම් ගන්න බලන්න.

    ඉතින් උඹ ලග උත්තර නැත්තම් අනිත් එවුන්ට අවවාද, උපදෙස් දෙන්න යන්නේ මොකටද ??? තමන් යමක් කියනවනම් ඒකට විකල්පයක් තමන් ලග තියෙන්නේ ඕනේ නැත්තම් හිතට ආපු පලියට නලියලා වැඩක් නෑ. අර්ථවත් දෙයක් කරපං ගිහින්.

    නැගී සිටිනවා කියන්නෙ මොකද්ද? කරන්නෙ මොනවාද? තැනට අනුව වෙනස් වෙනවා කියන්නෙ එක උදාහරණයක් වත් දෙන්න බැරිද?

    එහෙම අහන්න, ප්‍රශ්නයක් අහනකොට හරියට අහන්න. කෑලි කෑලි අහලා කියවන්නේ නැතුව. අහපු ප්‍රශ්නෙට විතරක් මම පිළිතුරැ දීලා තියෙන්නේ.

    දැන් උදාහරණයක් ඉල්ලනවනේ මම දෙන්නම් ඕනේ තරම්. උදාහරණයකට ගමු ඔය ග්‍රෑන්ඩ් පාස් සිද්ධියම මම කලින් විස්තර කලානේ, එතකොට මේ අන්තවාදීන් නීතියට පිටින් වගේම ඔවුන් විසින්ම එකගතාවයෙන් අත්සන් කරපු ලියැවිල්ලට පිටින් හොරෙන් ගොඩනැගිල්ල තුල පල්ලියක් හදාගෙන ගියා වගේම යාඥා කරන්නත් ගියා. එතකොට පන්සලෙන් ඒ අසාධාරණයට විරැද්ධව ක්‍රියාත්මක වුනා. කාරණය විසදුනා කියලා හිතපු මිනිස්සු නැවත එකතු වුනා. පල්ලිය වට කලා අවශ්‍ය බළධාරීන් ගෙන්නුවා ඉදිකිරීම් නැවත්තුවා. හොරෙන් වැඩ කරපු එවුන්ට ඒවා නවත්තන්න වුනා. අන්න ඒකයි කියන්නේ නැගී සිටීම කියලා. තේරැණාද මහත්තයට.

    ඔන්න මම කපුගෙදරට රිප්ලයි කරා. උඹ රිප්ලයි කරාට පස්සෙ කියනවා එහෙම කරාට වැඩක් නෑලු! උඹට ඒත් ඇයි තාම බැරි ජැක් ස්පැරෝට / අමිල එක්ස්.පී ට රිප්ලයි කරන්න.

    මහත්තයෝ මම කිව්වේ උඹ පළවෙනියට කරන්න තිබ්බ දෙයක් දැන් කරලා වැඩක් නෑ කියලා. අනික උඹ වගේ ඔලුව අඩුවෙන් පාවිච්චි කරන එකෙක් දැන් කාටවත් reply කරලා වැඩක් නෑ කියලා.

    මම කෙලින්ම කිව්වනේ මම එක එක්කෙනාට private reply කරන්න යන්නේ නෑ. ඔන්න
    ජැක් ස්පැරෝ හරි / අමිල එක්ස්.පී හරිනම් මේ Thread එක පටන් අරන් තියෙන්නේ එහෙමනම් private reply එකක් දානවා. ඒකනේ මුලින්ම කරන්න ඕනේ.

    නිකං aggressive වෙලා හිනා මූනු ටිකක් දැම්මා කියලා වැඩක් වෙන්නෙ නෑ මචන් උඹට කියන්න කරුණු නැත්තම. උඹ හෙන ළාමක ඩයල් එකක් කියලා විතරයි ඒකෙන් පේන්නෙ. උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ එකෙක්නම් අවුලක් නෑ මම මොකද්ද කිව්වෙ කියලා ටිකක් මුහුකුරා ගියාම තේරේවි. උඹට ඊට වඩා වයසනම් අපිට ඔලුවෙ අත ගහගන්න තමා වෙන්නෙ.

    අනේ නෑ :lol::lol:මට හිනා ගියේ උඹ උත්තර දීලා තියෙන විදිහ දැක්කම, උඹට වෙනත් ආගමක එකෙක්ගේ වැරැද්දක් පේන්නෙම නැති හැටි දැක්කම. එහෙම Threads මගහැරිලා බව දැක්කම, ඒ වගේම උඹට ඒ වගේ වැරැද්දක් දැක්කම ඒක කියාගන්න කොන්ද පන නැති වුනාම. අන්න ඒ කොන්ද පන නැති කම වහගන්න අතේ පැල වෙන බොරැ කියනකොට, ඒ බොරැ කිය කියා සිල් රෙද්ද පොරවගත්ත සැදැහැවත් බෙෘද්ධයෙක් බව පෙන්නන්න යනකොට අපිට හිනා නොවී ඉන්න පුලුවන්ද ??? :lol::lol:

    කොහොමින් කොහොමහරි උඹේ මුල රිප්ලයි වලින් මට හිතුනෙ උඹ මේකේ ඉන්න බහුතරයක් සරං කාරයන්ට වඩා වෙනස් කියලා. මට පේන්නෙ එහෙම නෙමේ වගේ.

    මහත්තයෝ තරහ ගන්න එපා උඹ කිව්වනේ මුලින්ම උඹ අවිහිංසාවදයමයි පිළිපදින්නේ කියලා. ඉතින් ඇයි මේ තරහින්:lol::lol:

    මමත් මුලින්ම හිතුවේ උඹ මේ බොහොම සාධාරණව දෙපැත්තටම කතා කරන බුද්දිමතෙක් කියලා. නමුත් උඹ විසින්ම උඹේ පිළිතුරැ වලින් පෙන්නලා දීලා තියෙනවා උඹ මෝඩයෙක් කියලා එහෙම නැත්තම් ජාතීවාදීන්ට උඩගෙඩි දෙන හොරණෑවක් කියලා (ඔය දෙකින් අනිවාර්්‍යෙයන්ම එකක් වෙන්න ඕනේ. උඹට sure නැත්තම් මම පෙන්නලා දෙන්නම් ඇයි කියලා) ඒ වගේම උපාසකයෙක් වෙන්න හදන බොරැකාරයෙක් බව (ඒකත් මම ඔප්පු කරලා පෙන්නනම් ඕනේනම්) ඉතින් තව කුමන කතාද ???
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    [/SIZE]

    අනේ මහත්තයෝ ලැජ්ජාවක් නැතුව එකම දේ නිශ්ඵලව නැවත නැවත කියවන හැටි. උඹ ඇත්තටම අන්තවාදීන්ට උඩගෙඩි දෙන නිල නොලත් හොරණෑවක්. උඹේ ඇස්දෙක පෙන්නේ නැද්ද

    නැගී සිටිනවා කියන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීම.

    කියල මම පැහැදිලිව කියලා තියෙනවා. උඹ එකම ප්‍රශ්නේ හැමතැනම අහලා තියෙන නිසා තමයි පිළිතුරැ ලබා දීලා තියෙනවා කියලා තියෙන්නේ. මුලින්ම උඹ සිංහල කියවලා තේරැම් ගන්න උත්සාහ ගනින් ඊට පස්සේ comment කරපං.

    [/SIZE]

    මේක නොකියම බෑ, උඹ එකකෝ සිංහල දන්නේ නැති මෝඩයෙක් නැත්තම් අර ජාතිවාදීන්ට කඩේ යන නූගුණ කාරයෙක්.

    අපි නැගී සිටිනවා කියන එකට පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා පෙන්නේ නැද්ද. උඹේ ඇස් දෙක කණ වුනාට මට කරන්න දෙයක් නෑ.

    නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? කියන ප්‍රශ්නෙට මගේ උත්තරය හොදට බලපං. උඹ කොහේ හරි උම්මත්තකාගාරෙකින් පැනපු එකෙක්ද ??? මම කියලා තියෙන්නේ

    ක්‍රියාමාර්ග ඒ නැගී සිටින කාරණය අනුව වෙනස් වේ. එමනිසා නිශ්චිත කරැණක් නැතුව විස්තර කිරීමට අපහසුයි.

    copy past කරා උඩ බලපං තොට වගේ එකම ප්‍රශ්නෙට නැවත නැවත පිළිතුරැ දාන්න පිස්සෙක් නෙවෙයිනේ මම. අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා කියලා නෙවෙයි මහත්තයෝ කියලා තියෙන්නේ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.

    ඉතින් උඹ ලග උත්තර නැත්තම් අනිත් එවුන්ට අවවාද, උපදෙස් දෙන්න යන්නේ මොකටද ??? තමන් යමක් කියනවනම් ඒකට විකල්පයක් තමන් ලග තියෙන්නේ ඕනේ නැත්තම් හිතට ආපු පලියට නලියලා වැඩක් නෑ. අර්ථවත් දෙයක් කරපං ගිහින්.

    එහෙම අහන්න, ප්‍රශ්නයක් අහනකොට හරියට අහන්න. කෑලි කෑලි අහලා කියවන්නේ නැතුව. අහපු ප්‍රශ්නෙට විතරක් මම පිළිතුරැ දීලා තියෙන්නේ.

    දැන් උදාහරණයක් ඉල්ලනවනේ මම දෙන්නම් ඕනේ තරම්. උදාහරණයකට ගමු ඔය ග්‍රෑන්ඩ් පාස් සිද්ධියම මම කලින් විස්තර කලානේ, එතකොට මේ අන්තවාදීන් නීතියට පිටින් වගේම ඔවුන් විසින්ම එකගතාවයෙන් අත්සන් කරපු ලියැවිල්ලට පිටින් හොරෙන් ගොඩනැගිල්ල තුල පල්ලියක් හදාගෙන ගියා වගේම යාඥා කරන්නත් ගියා. එතකොට පන්සලෙන් ඒ අසාධාරණයට විරැද්ධව ක්‍රියාත්මක වුනා. කාරණය විසදුනා කියලා හිතපු මිනිස්සු නැවත එකතු වුනා. පල්ලිය වට කලා අවශ්‍ය බළධාරීන් ගෙන්නුවා ඉදිකිරීම් නැවත්තුවා. හොරෙන් වැඩ කරපු එවුන්ට ඒවා නවත්තන්න වුනා. අන්න ඒකයි කියන්නේ නැගී සිටීම කියලා. තේරැණාද මහත්තයට.

    මහත්තයෝ මම කිව්වේ උඹ පළවෙනියට කරන්න තිබ්බ දෙයක් දැන් කරලා වැඩක් නෑ කියලා. අනික උඹ වගේ ඔලුව අඩුවෙන් පාවිච්චි කරන එකෙක් දැන් කාටවත් reply කරලා වැඩක් නෑ කියලා.

    මම කෙලින්ම කිව්වනේ මම එක එක්කෙනාට private reply කරන්න යන්නේ නෑ. ඔන්න
    ජැක් ස්පැරෝ හරි / අමිල එක්ස්.පී හරිනම් මේ Thread එක පටන් අරන් තියෙන්නේ එහෙමනම් private reply එකක් දානවා. ඒකනේ මුලින්ම කරන්න ඕනේ.

    අනේ නෑ :lol::lol:මට හිනා ගියේ උඹ උත්තර දීලා තියෙන විදිහ දැක්කම, උඹට වෙනත් ආගමක එකෙක්ගේ වැරැද්දක් පේන්නෙම නැති හැටි දැක්කම. එහෙම Threads මගහැරිලා බව දැක්කම, ඒ වගේම උඹට ඒ වගේ වැරැද්දක් දැක්කම ඒක කියාගන්න කොන්ද පන නැති වුනාම. අන්න ඒ කොන්ද පන නැති කම වහගන්න අතේ පැල වෙන බොරැ කියනකොට, ඒ බොරැ කිය කියා සිල් රෙද්ද පොරවගත්ත සැදැහැවත් බෙෘද්ධයෙක් බව පෙන්නන්න යනකොට අපිට හිනා නොවී ඉන්න පුලුවන්ද ??? :lol::lol:

    මහත්තයෝ තරහ ගන්න එපා උඹ කිව්වනේ මුලින්ම උඹ අවිහිංසාවදයමයි පිළිපදින්නේ කියලා. ඉතින් ඇයි මේ තරහින්:lol::lol:

    මමත් මුලින්ම හිතුවේ උඹ මේ බොහොම සාධාරණව දෙපැත්තටම කතා කරන බුද්දිමතෙක් කියලා. නමුත් උඹ විසින්ම උඹේ පිළිතුරැ වලින් පෙන්නලා දීලා තියෙනවා උඹ මෝඩයෙක් කියලා එහෙම නැත්තම් ජාතීවාදීන්ට උඩගෙඩි දෙන හොරණෑවක් කියලා (ඔය දෙකින් අනිවාර්්‍යෙයන්ම එකක් වෙන්න ඕනේ. උඹට sure නැත්තම් මම පෙන්නලා දෙන්නම් ඇයි කියලා) ඒ වගේම උපාසකයෙක් වෙන්න හදන බොරැකාරයෙක් බව (ඒකත් මම ඔප්පු කරලා පෙන්නනම් ඕනේනම්) ඉතින් තව කුමන කතාද ???

    '
    අසාධාරණයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා' නේද?

    images

    ආයි ඒකේ තේරුම ඇහුවොත් උඹ කියයි 'එඩිතරව ඉදිරිපත් වෙනවා' කියලා. ආයිත් ඇහුවොතො කියයි 'බුද්ධාගම රැකගන්න පෙරමුණ ගන්නවා කියලා'

    උඹට නොතේරුනාට මේ ත්‍රෙඩ් එක බලන උන්ට පේනවා බං උඹ කෙලින් උත්තරයක් නොදෙන බව. :rolleyes:

    ඔය ආඳා වගේ ලිස්සන ගතිය හොඳයි පොලිටික්ස් කරන්න. මේ පාර පළාත් සභාවට ඉල්ලන්න හිතෙන්නෙ නැද්ද? ගයේශා පෙරේරා ට වඩා ටිකයි නෙ උඹට ගොන්කම පිහිටලා තියෙන්නෙ. සමාජය ගැන දැනුම එක සමානයි වගේ. අවුලක් වෙන එකක් නෑ

    කොන්ද නැවුනට තාමත් දිව නැමෙන්නෙ නෑ වගේ.

    තමන්ගෙ එකෙක් වැරදියි කියලා කියන්න මාරම අමාරුයි නේද? :yes::yes: උඹේ සහෝදරියව දූෂණය කරත් කියයි අනේ සාදු කමක් නෑ ඒ අපේ එකෙක්නෙ කියලා. :P

    ත්‍රෙඩ් එකක් පටන් ගන්නකොට කරන වැරදි වලට එරෙහිව විතරයි ද උඹ කතා කරන්නෙ? ඒ ඒක මාරයි නේද. ත්‍රෙඩ් එකේ මැද්දෙන් කුණු හරප කියපු එක තමා දැන් උඹට තියෙන ප්‍රශ්නෙ? :shocked::shocked:

    ඔන්න බලාපංකො ඒකෙත් හැටි. ඔන්න ඕවා තමයි උඹලට තියෙන ගැඹුරු ප්‍රශ්න. මේ වගේ සුරංගනා කතා අහන්න ඉතින් උඹලා වගේ ළපටියොම ඉන්න ඕනෙ. :D

    තරහ ගියා නෙමෙයි ආදරෙන් කියලා දුන්නෙ. කවුද දන්නෙ යකෝ කියලා කිව්වම වෙවුලන නංගි මල්ලියෙක් කියලා උඹ.:lol::lol: අනේ සමාවෙන්නෙ හොඳද පැට්ටො. තලහා වෙන්නෙ එපා. මම පව්නෙ.

    ආ ඔයා අම්මිට කියනවා? ඕක කියන ගමන්ම කියන්න ඔයාගෙ අම්මා මහ පව් කාරියෙක් වෙන්න ඇති කියලා ඔයා වගේ වහු පැටියෙක් ඇති කරන්න සිද්ධ වෙන්න!

    (ඔන්න ත්‍රෙඩ් එක විතරක් නෙමේ පෝස්ට් එකත් මැදින් බැන්නෙ හොඳේ. වැරදි නෑ. :lol:)​

    උඹත් එක්ක කතා කරනවාට වඩා හොඳයි අර එරෝසාන් එක්ක දේශපාලනේ කතා කරානම්. අඩු තරමේ උට රටක් ලෝකයක් ගැන දැනුමක් තියෙනවා. උඹලට කොහෙද එහෙම දැනුමක් නේද? කඩ්ඩ බෑනෙ දෙයක් කියවලා තේරුම් ගන්න. :lol::lol:

    ඉතින් උඩින් ඉන්න උන් ජාත්‍යාලෙ ගැන කිය කිය උඹලවා අල්ලෙ නටවනවා.

    මොළේට ලේ ගමනාමනයක් තියෙන්නත් එපැයි නෙ. ඒක නිසා මේ කියපු ටික තේරුනේ නැත්තම් 'නැගී සිටලා' :lol: කියවපන් හොඳේ.

    ප.ලි.

    උඹට අඩු ගානෙ තේරෙනවද මේ විදියට කතා කරන එකේ කිසිම ඵලයක් නෑ කියලා. ඒකයි බුද්ධිමත් විදියට කතා කරන්න හැදුවෙ. උඹ ඒකට අන්තිම වෙද්දි ඉඩ දුන්නෙම නෑනෙ.

    අම්මා කවන බත් ගුලි ගිල ගිල ඉන්නෙ නැතුව අධ්‍යාපනයක් ගනින් මල්ලියේ. ඉංග්‍රීසි ඉගෙනගෙන ඔය හීනමානෙ නැති කරගනින්. පුලුවන් නම් පිට රටකට ගිහිල්ලා ටික කාලයක් ජීවත් වෙලා බලපන් උඹට ටික කාලෙකින් තේරෙයි උඹ ඉස්සර කොච්චර ලිං මැඩියෙක්ද කියලා.

    උඹ දැන් රස්සාවක් කරන එකෙක්නම් ගොඩක් දුරට ගොඩ ඒකම්ක් නෑ උඹේ කාලෙ පැනලා.

    නැත්තම් ඔය මුකුත්ම නොකර කලින් පෝස්ට් වල දැම්මා වගේම තවත් ගොන් ආතල් එකක් දියන්. කවදහරි දවසක ඇනගෙන පසු තැවෙනකොට මේ ත්‍රෙඩ් එක මතක් වෙයි.

    කොහොම වෙතත් මම තරහකාරයො ඇති කරගන්න කැමති මනුස්සයෙක් නෙමෙයි. අනාගතයට සුබ පතනවා.

    තෙරුවන් සරණයි.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අසාධාරණයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා' නේද?ආයි ඒකේ තේරුම ඇහුවොත් උඹ කියයි 'එඩිතරව ඉදිරිපත් වෙනවා' කියලා. ආයිත් ඇහුවොතො කියයි 'බුද්ධාගම රැකගන්න පෙරමුණ ගන්නවා කියලා'
    උඹට නොතේරුනාට මේ ත්‍රෙඩ් එක බලන උන්ට පේනවා බං උඹ කෙලින් උත්තරයක් නොදෙන බව.
    :rolleyes:

    සිල්වත් උපාසක මහත්තයා මොකද මේ උරණ වෙලා. උඹ ටිකකට කලින් කිව්වනේ උඹ අවිහිංසාවාදයෙන් පිට පනින්නේ නෑ කියලා :lol::lol: අනේ මොකද මේ වුනේ ??? උඹට එක ප්‍රශ්නයක පිළිතුරක් එනකොට ඒකෙන් තවත් ප්‍රශ්නයක් අහන්න ඕනෙද ?? උඹ කැමති ඒ සෙල්ලම කරන්නනම් මම අහපු ප්‍රශ්න වලටත් උත්තර දීපං කොන්ද පන නැති හිවලෙක් වගේ හූ කියන්නේ නැතුව. උඹල වගේ කටින් උපාසක මහත්තුරැ මගේ ජීවිතේදි හොදට දැකලා තියෙනවා.

    ඔය ආඳා වගේ ලිස්සන ගතිය හොඳයි පොලිටික්ස් කරන්න. මේ පාර පළාත් සභාවට ඉල්ලන්න හිතෙන්නෙ නැද්ද? ගයේශා පෙරේරා ට වඩා ටිකයි නෙ උඹට ගොන්කම පිහිටලා තියෙන්නෙ. සමාජය ගැන දැනුම එක සමානයි වගේ. අවුලක් වෙන එකක් නෑ

    ආදා වගේ ලිස්සලා තියෙන්නේ කවුද මහත්තයෝ මගේ ප්‍රශ්න ටික මම දැන් නැවතත් දාන්නම්කෝ එතකොට ආදගේ තත්වය නැවත දැනගන්න පුලුවන්.

    උඹ කතා කරන්නේ අන්‍යආගමිකයින් විසින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ජයටම කරගෙන යන බිස්නස් එකක් ගැන. ඒක නවත්තන්න උඹට තියෙන සැලැස්ම මොකක්ද ??

    අනවසරයෙන් පන්සලේ ඉඩමක ඉදිකරපු දෙයක්නම් ඒක බලහත්කාරයෙන් පවත්වාගෙන යනවානම් ඒකට නිසි බළධාරීන් පියවර ගන්නේ නැත්තම්, සාකච්ජා මාර්ගයෙන් විසදුම් නැත්තම් ඔබ තුමාගේ විසදුම මොකක්ද ???

    ගාල්ලේ සිරිවර්ධන වගේ බල්ලෝ බුදු දහම විකෘති කරමින් ප්‍රසිද්ධීයේ හැසිරෙනකොටත් පොලීසිය සහ නිළධාරීන් මර නින්දේ නම් ඔබ තුමාගේ පියවර මොකක්ද ඒ වගේ දෙයක් නවත්තන්න ??

    අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයින් සැලසුම් සහගතව ටොපි චොකලට් පෙන්නලා රවට්ටලා අන්‍යආගමීකරනය කරනවනම් මොකක්ද ඒකට ඔබ තුමාගේ පිළිතුර ???

    දුටුගැමුණු රජතුමාට, එළාර ප්‍රශ්නය වෙනුවෙන් දෙන විසදුම මොකක්ද ??

    බුද්ධගයාව කොවිලක් කරගත්තු වෙලේ අනගාරික ධර්මපාල තුමාට උඹ දෙන විසදුම මොකක්ද ??

    උඹට තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක වෙනස් කරන්නේ ???

    ඇයි බැරැව ඇති කියලා නිකන් අවිනිශ්චිතව කියන්නේ ?? ඒක කෙලින් කියන්න අමාරැද ?? නැත්තම් ලැජ්ජද ?? නැත්තම්....... වෙන මොකක් හරිද ??

    කොන්ද නැවුනට තාමත් දිව නැමෙන්නෙ නෑ වගේ.

    මගේ කොන්දත් හොදට නැවෙනවා දිවත් හොදට නැවෙනවා හැබැයි අවශ්‍ය තැනට විතරයි. උඹට වගේ අනවශ්‍ය විදිහට එක එක පැත්තට නැවෙන්නේ නෑ.

    තමන්ගෙ එකෙක් වැරදියි කියලා කියන්න මාරම අමාරුයි නේද? :yes::yes: උඹේ සහෝදරියව දූෂණය කරත් කියයි අනේ සාදු කමක් නෑ ඒ අපේ එකෙක්නෙ කියලා. :P

    තමන්ගේ අනුන්ගේ කියලා නෑ වැරදි කරනවනම් වැරදියි. හැබැයි දෙපැත්තක් වැරදි කරනවනම් එක පැත්තකට බුරලා වැඩක් නෑ. දෙපැත්තටම සමානව කතා කරන්න ඕනේ. උඹලා වගේ කොන්ද පන නැති එවුන්ට අවිහිංසාවාදය මතක් වෙන්නේ සිංහලයෙක් කෑගහනකොට විතරක් අනිත් එවුන් මොන දේ කලත් තොපේ කොන්ද පන නෑ වචනයක් කියන්න. ඒක පෙන්නලා දෙනකොට උඹලගේ අර අවිහිංසාවාදය පෑල දොරින් පැනලා යනවා. අතේ පැල වෙන පච කෙලින්න පටන් ගන්නවා. තොපි වගේ ජාතිවාදී හොරණෑ තමයි මේ රටට වඩාත්ම භයානක.

    ත්‍රෙඩ් එකක් පටන් ගන්නකොට කරන වැරදි වලට එරෙහිව විතරයි ද උඹ කතා කරන්නෙ? ඒ ඒක මාරයි නේද. ත්‍රෙඩ් එකේ මැද්දෙන් කුණු හරප කියපු එක තමා දැන් උඹට තියෙන ප්‍රශ්නෙ? :shocked::shocked:

    අනේ මෝඩ මහත්තයෝ thread එකක කවුරැ හරි comment කරන්නේ ඒ thread එකේ ප්‍රධාන post එක බලලනේ. නැතුවා ගාල කඩා ගත්තු හරක් වගේ එකපාරටම
    thread එක කියවන්නේවත් නැතුව මැදින් ඇවිත් ඔහේ එක එකාට reply කරන්නේ නූගුණ කාරයෝ.

    ඔන්න බලාපංකො ඒකෙත් හැටි. ඔන්න ඕවා තමයි උඹලට තියෙන ගැඹුරු ප්‍රශ්න. මේ වගේ සුරංගනා කතා අහන්න ඉතින් උඹලා වගේ ළපටියොම ඉන්න ඕනෙ. :D

    ඒක ගැඹුරැ ප්‍රශ්නයක් නෙවෙයි උපහාසයට කාරණයක්. ඔය වගේ හරක් වැඩ දැක්කම අපි හිනා නොවී ඉන්න බෑ. උඹ තමයි ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. :lol::lol:

    තරහ ගියා නෙමෙයි ආදරෙන් කියලා දුන්නෙ. කවුද දන්නෙ යකෝ කියලා කිව්වම වෙවුලන නංගි මල්ලියෙක් කියලා උඹ.:lol::lol: අනේ සමාවෙන්නෙ හොඳද පැට්ටො. තලහා වෙන්නෙ එපා. මම පව්නෙ.

    අනේ ඇත්තට මටනම් එහෙම පේන්නේ නෑ. මොකද උඹ මුලින්ම comment කරපු විදිහයි දැන් comment කරන විදිහයි වෙනස් වෙලානේ :lol::lol::lol:

    ආ ඔයා අම්මිට කියනවා? ඕක කියන ගමන්ම කියන්න ඔයාගෙ අම්මා මහ පව් කාරියෙක් වෙන්න ඇති කියලා ඔයා වගේ වහු පැටියෙක් ඇති කරන්න සිද්ධ වෙන්න!
    (ඔන්න ත්‍රෙඩ් එක විතරක් නෙමේ පෝස්ට් එකත් මැදින් බැන්නෙ හොඳේ. වැරදි නෑ. :lol:)

    අනේ !! අවිහිංසාවාදියට දැන් අම්මලත් මතක් වෙනව නේ. කෝ අර අවිහිංසාවාදය ?? බලපන් රෙද්ද පල්ලෙන් බේරෙනවද කියලා :lol::lol:

    උඹත් එක්ක කතා කරනවාට වඩා හොඳයි අර එරෝසාන් එක්ක දේශපාලනේ කතා කරානම්. අඩු තරමේ උට රටක් ලෝකයක් ගැන දැනුමක් තියෙනවා. උඹලට කොහෙද එහෙම දැනුමක් නේද? කඩ්ඩ බෑනෙ දෙයක් කියවලා තේරුම් ගන්න. :lol::lol:

    උඹලා වගේ පුටු උඩ ඉදන් අවිහිංසාවාදය මතුර මතුර ජාතිවාදීන්ට කඩේ යන හරක් නෙවෙයි බං අපි. අපි මේ ලංකාවේ දුෂ්කර පලාත් වලට ගිහින් ඒ මිනිස්සුත් එක්ක කතා කරලා ඒ මිනිස්සුන්ගේ දුක දැකලා පුලුවන් විදිහට උදව් කරපු අය. යුද්ධ කාලේ තොපි වගේ හරක් ඒ මිනිස්සුන්ව වට කරගෙන සූරා කමින් හිටියේ.

    ඉතින් උඩින් ඉන්න උන් ජාත්‍යාලෙ ගැන කිය කිය උඹලවා අල්ලෙ නටවනවා.

    කවුරැත් අමුතුවෙන් අපිට ජාත්‍යාලය ගැන කියලා දෙන්න ඕනේ නෑ. අපි ඒක හොදට දන්නවා. ඔන්න උඹලා වගේ එවුන්ට තමයි ජාත්‍යාලය දියකරලා පොවන්න ඕනේ.

    මොළේට ලේ ගමනාමනයක් තියෙන්නත් එපැයි නෙ. ඒක නිසා මේ කියපු ටික තේරුනේ නැත්තම් 'නැගී සිටලා' :lol: කියවපන් හොඳේ.

    අපිට නැගී සිටින්න පුලුවන් කකුල් දෙකක් තියෙනවා. නමුත් උඹලා වගේ හරක්ට හැමදාම හතරගාතෙන් අවිහිංසාවාදය ගැන උම්බෑ කියන්න තමයි වෙන්නේ. අපි කාටවත් හැබැයි ඒ ගැන දුකක් නම් නෑ. මොකද හරකා උම්බෑ කියන්නේ පුන්නක්කු ඕනේ වුනාම කියලා අපි දන්නවා.

    උඹට අඩු ගානෙ තේරෙනවද මේ විදියට කතා කරන එකේ කිසිම ඵලයක් නෑ කියලා. ඒකයි බුද්ධිමත් විදියට කතා කරන්න හැදුවෙ. උඹ ඒකට අන්තිම වෙද්දි ඉඩ දුන්නෙම නෑනෙ.

    මට එක දෙයක් තේරෙනවා උඹ වගේ නරිවාදං කට පල්ලෙන් බේරෙන එකෙක් එක්ක කතා කරලා වැඩක් නැති බව. නමුත් උඹලා සිල් රෙද්ද පොරව ගත්ත හරක් කියලා හැමෝටම පෙන්නලා දෙන්න ඕනේ නිසයි මේ reply දාල තියෙන්නේ.

    අම්මා කවන බත් ගුලි ගිල ගිල ඉන්නෙ නැතුව අධ්‍යාපනයක් ගනින් මල්ලියේ. ඉංග්‍රීසි ඉගෙනගෙන ඔය හීනමානෙ නැති කරගනින්. පුලුවන් නම් පිට රටකට ගිහිල්ලා ටික කාලයක් ජීවත් වෙලා බලපන් උඹට ටික කාලෙකින් තේරෙයි උඹ ඉස්සර කොච්චර ලිං මැඩියෙක්ද කියලා.

    ඔන්න තවත් අවිහිංසාවාදී ප්‍රකාශයක්. ඔව් අම්මගෙන් අතින් බත් ගුලියක් ගිලින එක මට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ දෙයක් තමයි. උඹ දන්නවනේ මම කන්නේ බත් උඹ වගේ තණකොළ නෙවෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ??? හීන මානේ නැතිවෙනවද එතකොට ??? මම දැනුත් ඉන්නේ පිටරටක තමයි හරකෝ. උඹ වගේ පුටු රත් කර කර ලොකු ලොකු පච ගහන්න අපිට වෙලාවක් නෑ.

    උඹ දැන් රස්සාවක් කරන එකෙක්නම් ගොඩක් දුරට ගොඩ ඒකම්ක් නෑ උඹේ කාලෙ පැනලා. නැත්තම් ඔය මුකුත්ම නොකර කලින් පෝස්ට් වල දැම්මා වගේම තවත් ගොන් ආතල් එකක් දියන්. කවදහරි දවසක ඇනගෙන පසු තැවෙනකොට මේ ත්‍රෙඩ් එක මතක් වෙයි.

    මට ආඩම්බර වෙන්න පුලුවන් රස්සාවක් මම කරනවා. ඒ වගේම මම මෙතෙක් කරපු දේවල් ගැනත් මට ආඩම්බර වෙන්න පුලුවන් මොකද මම ජාතිවාදීන්ගේ පැත්තට උම්බෑ කියලා නෑ කවදාවත්. උඹලා වගේ තණකොළ කන හරක් මම ඕනේ තරම් දැකලා තියෙනවා. ඉතින් ඒ ආතල් ගැන මම අමුතුවෙන් උඹට කියන්න යන්නේ නෑ.:lol::lol:

    කොහොම වෙතත් මම තරහකාරයො ඇති කරගන්න කැමති මනුස්සයෙක් නෙමෙයි. අනාගතයට සුබ පතනවා.

    තරහකාරයෝ කෙසේ වෙතත් උඹේ අවිහිංසාවාදයනම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා නැවත මතක් කරන්න කැමතියි. කාටහරි අවවාද අනුශාසනා දෙන්න කලින් තමන් ඒක පිළපදින්න (බොරැවට නෙවෙයි ඇත්තට) ඉගෙන ගනින්. ඒ එක්කම තමන්ට විකල්ප නැත්තම් ලොරි talk දෙන්න යන්න එපා එක එක දේවල් ගැන නිකන්ම හරකෙක් වෙන එක තමයි වෙන්නේ. අන්න ඒවා හිතට අරගෙන මීට පස්සේ බෙෘද්ධයෝ විතරක් නෙවෙයි අනිත් අයටත් අවිහිංසාවාදය උගන්නන්න ශක්තිය ධ්‍යෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.""

    ඔය උඩ ආගම ගැන මරාගන්න ගොන් පැටව් ටික මේටික දවසට 100 පාරක් කියවපිය....
     
    Last edited: