රට යනවද??
රෑට යනවද??
ආහ් පොඩ්ඩක් කැමරා එක එහෙ මෙහෙ වෙලා වගේ,
පොඩ්ඩක් ඉන්ඩ සූම් කරලා හරියට ගහලා එකක් එවන්නම්...
පිස්සු කෙල්ල, කොච්චර අනං මනං කිව්වත්, ඉන්ටරෙස්ටිං නෑ කියලා පෙන්නුවත්,
මම එවන පොටෝ ටික නම් හෙන උවමනාවෙන් බලනවා වගේ..
බැලුවට කමක් නෑ, බලලා ඩිලීට් කරන්න හොදේ..
------ Post added...