ප්‍රභාකරන් හොදයි කියන අරගල කාරයො පොඩ්ඩක් මේවාත් බලන්න
මේ පළවෙනි ඡායාරූපයේ ඉන්නෙ මීට වසර 24 කට පෙර සිදුවූ ගෝනගල සමූල ඝාතනයේදී දරුවන් අහිමින්වූ මව්වරු දෙදෙනෙක්...
ගෝනගල කියන්නෙ අම්පාර ඉඳල කිලෝමීටර් 25 කට විතර දුරින් පිහිටි ඉතාමත් දුෂ්කර සිංහල ගම්මානයක්.
දිළිඳු ගොවි පවුල් තමයි එහි ජීවත් වුණේ...
1987 වගේ කාලෙ ඉඳල එම කලාපයේ පිහිටි මංගලගම, අරන්තලාව සහ පුළුකුණාව කියන සිංහල ගම්මාන වලට කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරා.
මේ ගෝනගලට සහ ඊට නුදුරින් පිහිටි සින්නවත්ත කියන ගම්ම්මානයටත් ඒ හා සමාන තර්ජනයක් තිබුණේ ඒව කොටි පාලන ප්‍රදේශයට මායිම්ව පිහිටා තිබුණ නිසා...
කොටි තර්ජනයත්, කර්කෂක දේශගුණයත් ඒ ප්‍රදේශවල දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත වලට හිමිකර දීල තිබුණෙ පුදුමාකාර වේදනාවක්...
මේ අතරෙ 1999 සැප්තැම්බර් 17 රෑ හොර රහසේම ගෝනගලට ඇතුල් වූ 50 ක පමණ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක් 18 වෙනිදට එලිවෙන පාන්දර 02.00 ට විතර ගමේ ගෙවල් වලට කඩාපැනල නිදාගෙන හිටපු අහිංසක මිනිස්සුන්ව දිගට හරහට කපන්න, කොටන්න පටන්ගත්තා...
වෙඩි සද්දෙ ඇහුණොත් අවට ආරක්ෂක අංශ කඳවුරු වලින් එයි කියන සැකේට තමයි වෙඩි නොතබා තියුණු ආයුධ වලින් මිනිස්සුන්ව ඝාතනය කරේ.
සමස්ත ප්‍රහාරයේදි ගම්වැසියන් 54 දෙනෙක් ම්ලේච්ඡ අයුරින් කොටි ත්‍රස්තයින් විසින් ඝාතනය කළ අතර ගැබිණි මව්වරුන් කිහිපදෙනෙකු ඇතුළු කාන්තාවන් 17 දෙනෙක් සහ ළමුන් 10 දෙනෙක් ද මියගිය පිරිසට ඇතුල් වුණා...
"ගාමණී" කියන ෆිල්ම් එකට පාදක වුණේ මේ ගෝනගල සමූල ඝාතන සිදුවීමයි. මේක සිද්ධ වෙලා වසර 24 ක් සපිරුණේ අදට දින තුනකට කලින්....
ගමේ පැවති දානමය පිංකමකට සහභාගී වෙන්න කෑගල්ලෙ ඉඳල පැමිණ සිටිය පිරිසකුත් ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වුණා.
ඒ වගේම මේ ම්ලේච්ඡ ප්‍රහාරය පුරාවට ඇත්තේ අතිශය සංවේදී සිදුවීම් මාළාවක්.
ගම්මානය කෙළවරේ එක් මුරපොළක රාජකාරියේ නිරතව සිටි ග්‍රාමාරක්ෂකයක් මේ කිසිවක් නොදැන රාජකාරී මුරය අවසන් කරල උදෑසන නිවසට පැමිණෙද්දී ඔහුට දැකගත හැකිවූයේ නින්දේම මරා දමා තිබූ තම ගැබිණි බිරිඳ, අවුරුදු 06 සහ 08 යන වයස්වල සිටි දරු දෙදෙනා, පියා, මව, සහෝදරිය සහ මස්සිනාගේ ලෙයින් තෙත්ව තිබූ මළසිරුරු කිහිපයයි....

ඒ කාලෙ මේ වගේ සිදුවීම් සුලභ වුණත් 2009 යුද ජයග්‍රහණයත් සමග මායිම් ගම්මාන වල මිනිස්සුන්ට යුද බියෙන් තොරව රෑට කැලේ පනින්නෙ නැතුව නිදහසේ රාත්‍රිය ගත කරන්න අවකාශ හිමිවුණා...
ඉතින් කොහොම වුණත් මේ වගේ ම්ලේච්ඡ අපරාධයන්හි නිරතවූ රුදුරු කොටි ත්‍රස්තවාදීන් වීරයින් ලෙස සලකමින් වර්තමානයේ ඔවුන් සැමරීමට රැඩිකල් බේසිකයින් පිරිසක් උත්සාහ දැරීම පිළිකුල්සහගතයි...
එවැනි ත්‍රස්තයින් සැමරීමට සිංහලයෙක්ට හැකිනම් සැබැවින්ම ඔවුන් .......... (හිස්තැන පිරවීම ඔබට බාරයි)