1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :yes: :yes: මම දන්නේ නෑනේ. මම හිතුවා අවුලක්ද කියලා
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තාම number අවේ නෑනේ බන්. office යන්න නෙවේ බන් ගත්තේ. ගෙදර ගියාම එහෙ මෙහෙ යන්න. trial දුන්න දවස ඇරෙන්න පලවෙනිපාරට පාරේ පැද්දේ. :D
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උබ ඔය කියන එකාව quote කරලා කියපන් කියන්න තියෙන දෙයක් බන් මුනටම. වැඩේ ඉවරයිනේ බන්. කුණුහරුප දාන්න එපා
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මගේ එකත් තාම අලුත් නිසා වෙන්න ඇති. තාම 8යි දුවලා තියෙන්නේ :lol:
  5. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තාම එක දවසනේ පාරට දැම්මේ. එදා ඉතින් අවුලෙන්නේ හිටියේ. කොහොමත් 40ට අඩුවෙන් යන්න වෙන නිසා අයිනෙන් තමා යන්නේ. උබ කිව්වා නිසා හොදයි අර සයිලන්සරෙන් වතුර එන සීන් එක. අද අහන්නමයි හිටියේ
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මේක මකපන් බන්, මේ නුලේ ඕව දාන්න එපා බන්
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මට තාම පුරුදු නෑනේ :sorry:. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.
  8. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එච්චර ගණන් නෑ බන්. සද්දේ අවුල් ගියොත් ගලවනවා. හෙන simple case එකක් තියෙන්නේ. සද්දේ තිබ්බනම් හොදයි කියලා හිතෙනවා .එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ :sorry:
  9. jasz

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ඒත් බැලුවා මේ කොහේ වතුරද එන්නේ කියලා. bike එක තාම අලුත් නිසා වෙන්න ඇති.
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙම රෙද්දක් නෙවේ බන්. දැන් signal දානකොට බීප් බීප් සද්දේ නෑනේ. ඒකට signal relay එකට පොඩි buzzer එකක් සෙට් කරනවා 6nLFsN8fMfg
  11. jasz

    කට්ටියගේ අත්දැකීම් මොනවගේ ද?

    inverter තියෙන එක ගනින්.
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    යකෝ... මන් කිව්ව දේට මොකද කියන්නේ
  13. jasz

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩේ මම අහන්න ආවේ එහෙම උනාට අවුලක් නැද්ද කියලා. cold start කලාම මගේ bike එකේ ටික වෙලාවකින් වතුර වැටෙනවා. සයිලන්සර් එකේ යට තියෙන පොඩි හිලකින්. අවුලක් නෙවේ නේද?
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොකෝ කියන්නේ????
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    slt අවුලක්. අපේ office එකෙත් අවුල් ගියා. දැන් හරි වගේ
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    mekaushi = මේ කව්ෂි :baffled:
  17. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මුන් බන් wtc එකේ job එකක් එහෙම හම්බුනොත් මැරෙයි නේ...:lol:

    No contents