mu nobeluwanam dakinne kohomada ban
නම ගම කියලා අදුනගනිද්දී දැක්කේ.
mu nobeluwanam dakinne kohomada ban
අපෝ මට වෙන එවුන්ගේ බලන්න ඕනා නෑ මට එකක් ඉන්නැද්දී.. ඔව්වා පස්සේ මරාගන්න වෙන කේස් බන්![]()
macho girlta exam ekak kiwa neda, ipm eke mona course ekada karanne, mata chuttak details ganna puluwamda
මුන් බන් wtc එකේ job එකක් එහෙම හම්බුනොත් මැරෙයි නේ...අපෝ මට වෙන එවුන්ගේ බලන්න ඕනා නෑ මට එකක් ඉන්නැද්දී.. ඔව්වා පස්සේ මරාගන්න වෙන කේස් බන්![]()

Ko kukkaa .. Mama mawathagama inne Dan![]()
IPM final module එකේ viva. මොනවද උබට ඕනා දැනගන්න මචන්? මම අහලා බලලා කියන්නම්කෝ.
katus koheda me raum gahanne. .kukka pin keteta wede denawa ethi

මුන් බන් wtc එකේ job එකක් එහෙම හම්බුනොත් මැරෙයි නේ...![]()


ah hodaida macho ipm,
Mama me balagena yanne para ayine tie ekak dapu kukkek innawada kiyala![]()
HR වලින් ඉස්සරහට යන්න පට්ට මචන්. උගන්නන දේවල් හොදට සිරාවට කියලා දෙනවා. එක්සෑම් ටිකක් අමාරුයි නමුත් අවුලක් වෙන්නේ නෑ පාඩම් කරන ඩයල් එකකට.
girl job ekak karanawada macho
ඔව් සෙමි ගවර්මන්ට් එකක වැඩ කරනවා මචන්. IPM එක සම්බන්දයක් නෑ එයා කරන රස්සාවට. එයා මාර්කටින්, ප්රොමෝශන්ස් සයිඩ් එකේ ඉන්නේ එතන.
man yanawa daruwane ..ehenam ardaren sadaren wali walata patalen nathuwa inta
sayo nandi awot ara kunu asse ringanna den nathuwa balaganilla.nawathuna yudde eya giyotnam apahu patan gani![]()


mama giyot kawrut randu wen na. man ewa wisadanwa misak. anika man anith un wage na sayoth ohomama tama issara kiwe.waraha athule saloon tibboth sudui kiyala enna ona neda??





sayo mewa kiyewwoth mata mona karaida
![]()


oya hari sudui kiyalada hithan inne. man suduy thama suddiyak wage sudu na. scl yana kale kaluy awwe sports karapu nisa. passe 2012 di sports nawaththuwa sudu wela mahath una .



ඔය ඇවිල්ල තියෙන්නෙ අලුත් එකටකියපු ගමන්ම

උබ නම් මගුල ලැජ්ජයි..
මම කතාවට නොයන්නේ මම ටිකක් ෆ්ලර්ටි ටයිප් යනවා නොදැනුවත්වම.. හපෝ ඔව්වා ලොකු ප්රශ්න වෙනවා.