1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තාම නැද්ද? කල් යනවනේ බන්. ඒ කියන්නේ ඒක ඇවිත් දවස් 3කට පස්සේ මගේ එක එන්නේ. :sorry:
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ටිකිරි මොලේ :baffled:
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙම invite කරන්නේ නැතුව එක එකා ගෙනියන්න පුලුවන්ද? අර dio එකේ number එක ඇවිල්ලද බන්?
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බින්න බහින්න තමා වෙන්නේ තොට :baffled:
  5. jasz

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    මෙන්න ඒ අස්සේ මේවට වෙලා තියෙන දේ බලපල්ලා
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :P ඊයේ කොහෙද තෝ හිටියේ?
  7. jasz

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    මමත් දැන ගත්තේ එළකිරි එකෙන් තමා. කලින් මෙයා ගැන ලිපියක් ගිය මේකේ. එකේ චන්දයක් ගැන මොකුත් තිබ්බේ නෑ. හැබැයි දැන් ඉන්න කොල්ලෝ, කෙල්ලෝ ටික සෙට් කරගත්තොත් බැරිත් නෑ. ඒ උනත් ලංකාවේ system එකේ හැටියට මේ පොර දින්නත් වැඩක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. හැමෝම කකුලෙන් අදී. අන්තිමේ යන්න වෙන්නේ නමත්...
  8. jasz

    Honda Dio prices wadi wenwa 6000k - 7000k kin meka athada

    මටත් පොඩි ආරංචියක් ආවා. cess බද්දද මොකක්දෝ වැඩි කරන්න යනවා, එතකොට වැඩිවෙනවලු
  9. jasz

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    Old Anthoniyan... :D ඔව් බන්, ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල, කැපුවත් රතු උන් ඉන්නකම් කවදාවත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් එන්නේ නෑ. හැමදාම මේ වලේ තමා :sorry:
  10. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    https://www.facebook.com/AliyaResort/posts/1535124359878508
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :baffled::baffled::baffled: දෙය්යන්ටම ඔප්පුවෙච්චවේ
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගෙදර වැඩ වලට ඕක පොඩ්ඩක් අඩුවෙන් යයි. wastage අඩුයිනේ
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මමත් බැලුවා. ඕකට ලොකු comment එකක් දෙන්න හිතෙනවා. දැන් බෑ. කව්ද එකෙක් thudawe එක ගැනත් දාල තිබ්බා. thudawe කවදද hotel කලේ? අනික hotel experience නැති එකෙක්ට දුන්නොත් විනාසයි
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් ඒක හරි. මෙහෙ තියෙන්නේ 90% ක් විතර හොර පාරෙන් අපුවා තමා. හැබැයි දැන් මේ පිට දාලා 150 cc ඒවා හොරෙන් ගේන්නයි අපේ උන්. හරියට ගෙනාවොත් md 90 එකත් 5ක් විතරවෙයි
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    1. 0.07 cu යනවා, 3/4" thick (1: 1: 5) , 1 sq (වර්ග අඩි 100) ට එතකොට 1 cu sand = 14.29 sq (1430 වර්ග අඩි) 2. 0.07 cu ට = 0.8 bag 1 cu ට = 11.42 bag (11.5ම තමා) 3. grade 10 4 bags = 35.34 ft3 1 bag = 8.84 ft3
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අඩු වෙනවා බන්, ඔය ඕනේ bike එකක් 75000-100,000 අනිවා අඩුවෙයි. අලුත් ඒවා අඩුවෙන කොව ලංකාවේ තියෙන ඒවා අනිවා අඩු කරන්න වෙනවා,. බලපන් මේ දවස් ටිකේ විකුනන්න තියෙන ගොඩ. තියෙන උන් ටක්ගාලා විකුනන්න හදන්නේ අඩු වෙන්න කලින්. කලින් ගෙනාපු නැති bike ඉස්සරහට එයි 150 cc ඒවා. එතකොට ඕව අඩු කරන්නම වෙනවා.
  17. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක් කෝ උ? අනේ ඌ දන්න පල්සර්...උට ඕව තේරෙන්නේ නෑ..දන්නේ ටයර් එකට චූ දාන්න විතරයි
  18. jasz

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    ජපන් තමා ඒවා....ඒත් බර ඔරොත්තු දෙයිද අප්පා...:eek:

    No contents