ගෙන්නන එකා 1ක් තියා ගත්තොත් ඇට තලපන් උගේ.. බලමුකො තව මාසෙකින් වගේ සේල් වලින් ගනන් අහලා. අඩු කරපු ප්රයිස් එයි නෙ..වැඩක් වෙයිද බන්.CB125 යෙන් 1.8 ක් වෙනවා.මෙහේ ගානෙන් බැලුවාම ලක්ශ 2.5ක් වෙනවා.ටැක්ස් එක 1.25ක්.ගෙන්නන එකා 1.0 තියාගත්තොත් බලපන්කෝ බයික් එක 4.25ක් වගේ වෙනවා.




