http://www.elakiri.com/forum/showthread.php?p=22114157&posted=1#post22114157
ශාමියා ඇන් ජෑස් මේක බලපල්ලා..
ශාමියා ඇන් ජෑස් මේක බලපල්ලා..
http://www.elakiri.com/forum/showthread.php?p=22114157&posted=1#post22114157
ශාමියා ඇන් ජෑස් මේක බලපල්ලා..
පුටා පොඩි ප්රස්නයක් තියෙනවා.
1.වැලි කියුබ් එකකින් වර්ග අඩි කීයක් කපලාරු කරන්න පුලුවන්ද?
2.වැලි කියුබ් එකක බදාම ප්රමාණයක් අනන්න සිමෙන්ති කොට්ට කීයක් ඕනිද?
3.සිමෙන්ති කොට්ටෙකින් කොන්ක්රීට් (1:3:6) ඝන අඩි කීයක් දාන්න පුලුවන්ද.
මෙහේ තියෙන බයික් ටැක්ස් ගෙවලා රෙජිස්ටර් කරපුවා කියලද උඹ හිතන්නේ? ඔජ ජැපෑන් ඔන්ශන් වල බයික් වල මිල ගනන් බලපන්කෝ.බෙන්ලියක් යෙන් 2.8 විතර වෙනවා.ඒ කියන්නේ මෙහේ ගානෙන් බැලුවොට් 2.8*1.4=3.2ක් වෙනවා.ඕකට ටැක්ස් එක 1.25ක් වෙනවා.එතකොට බයික් එක 4.45ක් වෙනවා.ගෙන්නන එකාගේ ලාබය,අනම් මනම් ගාස්තු මොකුත් නැතුව.
ඔය කවසකි D tracker 150 ,Honda PCX 125 එහෙම යෙන් 3.0 වලට වඩා වැඩියි.මේ ආණ්ඩුව ආයිත් අපිව අන්දන්න හදන්නේ.
1. 0.07 cu යනවා, 3/4" thick (1: 1: 5) , 1 sq (වර්ග අඩි 100) ට
එතකොට 1 cu sand = 14.29 sq (1430 වර්ග අඩි)
2. 0.07 cu ට = 0.8 bag
1 cu ට = 11.42 bag (11.5ම තමා)
3. grade 10
4 bags = 35.34 ft3
1 bag = 8.84 ft3
http://www.elakiri.com/forum/showthread.php?p=22114157&posted=1#post22114157
ශාමියා ඇන් ජෑස් මේක බලපල්ලා..
බැලුවා.හරි උත්තරයක් හම්බවෙලා
මමත් බැලුවා. ඕකට ලොකු comment එකක් දෙන්න හිතෙනවා. දැන් බෑ. කව්ද එකෙක් thudawe එක ගැනත් දාල තිබ්බා. thudawe කවදද hotel කලේ? අනික hotel experience නැති එකෙක්ට දුන්නොත් විනාසයි



එල එල තෑන්ක්ස් මචෝ.ගෙදර පොඩි වැඩක් තියෙනවා කරගන්න.බ්ලොක් ගල් බැඳිල්ලකුයි කපලාරුවකුයි කරගන්න.
ගෙදර වැඩ වලට ඕක පොඩ්ඩක් අඩුවෙන් යයි. wastage අඩුයිනේ
ඔව්.මම තමයි බාස්.ගෝලයෙක්ව හොයාගන්න ඕනි



දෙය්යන්ටම ඔප්පුවෙච්චවේ