මෝඩයෝ අපිට සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න චාන්ස් එකක් තිබ්බා ඒක ජේවීපී උන් නැති කලා කතාව ඒකයි , දැන් එහෙම මොනෝපොලි හදන්න චාන්ස් එකක් නෑ මොකද දැන් ලොකු කෝපරේශන්ස් හැදිලා තියෙන්නේ , Tsmc වගේ හොයලා බලපන් TSMC එකෙන් මොනවද කරන්නේ කියලා , ඔය චාන්ස් එක මුලින් ආවේ අපිට කියලා මන් කියන්නේ , ඒ චාන්ස්...