ජේවීපී කරපු විනාස

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හොරා කාපුවා නැවත රජයට අය කරගන්නවානම් . උන්ගෙ පක්සෙන් රටට කරපු අලාබත් අය කරගන්න ඔන. මොකද නිතිය සැමට සමානයි.
    eka karannath ithin npp ma enna one ne
    ita kalin ohoma kata kale nane ekewath :lol: :lol:
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    technically hamoma waradi sirimawoth waradi ltte th waradi unpth waradi
    ජේවීපී එක වගකියන්න ඕන තැන ඉඳන් පටන් අරගෙන මොනාද මේ දැන් කියන්නෙ. ෆැක්ට්ස් එලියට එනකොට සූට්ටක් විතර කක්කි ගිහින්නේද 🤣🤣
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    eka karannath ithin npp ma enna one ne
    ita kalin ohoma kata kale nane ekewath :lol: :lol:
    ei ne issarahata api balamu un mokada krnne kyla

    ජේවීපී එක වගකියන්න ඕන තැන ඉඳන් පරටන් අරගෙන මොනාද මේ දැන් කියන්නෙ 🤣🤣
    අකුරු කියවන්න බැරිද බන්
    ------ Post added on Aug 27, 2024 at 5:37 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Our Next President Anura 2024...!
    And 100% Sure He Will Gane Huge Margin This Time, Against 2/3 (Sajith / Ranil )

    The End of Insane 76 Years of Fucking Political Cycle, Put To End 21 Sep. 2024...!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    lankawa drastically wenas wena ekak nam eeta passe man dakala na kypanko balanna
    ඕක නෙවෙයි මම ඇහුවේ. උඹ කියන විදියට 88 89 අවුරුදු දෙකේ කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ. ඊට පස්සෙත් ඇවිල්ල නෑ. ඊට පස්සෙ ආන්ඩු කරපු එවුන් පොල් ගාලාද? උන්ගෙ නොහැකියාව සම්පූර්ණයෙන්ම උඹ දාන්නෙ 88 89 ටද?

    ඉලෙක්ට්‍රොනික් ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නේ 1960 වගේ ඉඳන්. එකපාරට 88 89 අවුරුදු දෙකේම ඉන්වෙස්ටර්ලා ලංකාවට ඇව්ල්ලා

    අනා මෙහෙේ ජෙප්පො ඉන්නවා. අපි වෙන රටවලට යනවා. අපි මේ අවුරුදු දෙකෙේ විතරයි මෙහෙට එන්නේ. ආපහු ලංකාවට එන්නෙම නෑ

    කියලා ගියාද? උඹට කියලද ගියේ? :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP අම්බරු එකාධිපති වියරුව ආපහු ඔලුව උස්සන් එනවා .. කොහොමත් මිනිස්සු රටේ නිතියෙන් වැරදි කාරයෙක් උන රනිල් ව වත් ජෝකර් පවුල් පාලනයටත් ආපහු ඔලුව උස්සන්න දෙන්න් නැ. 88/89 කරපු දේවල් වලට UNP එකට මිනිස්සු උත්තර් දුන්නා 94 මැතිවරනයෙන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඕක නෙවෙයි මම ඇහුවේ. උඹ කියන විදියට 88 89 අවුරුදු දෙකේ කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ. ඊට පස්සෙත් ඇවිල්ල නෑ. ඊට පස්සෙ ආන්ඩු කරපු එවුන් පොල් ගාලාද? උන්ගෙ නොහැකියාව සම්පූර්ණයෙන්ම උඹ දාන්නෙ 88 89 ටද?

    ඉලෙක්ට්‍රොනික් ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නේ 1960 වගේ ඉඳන්. එකපාරට 88 89 අවුරුදු දෙකේම ඉන්වෙස්ටර්ලා ලංකාවට ඇව්ල්ලා

    කියලා ගියාද? උඹට කියලද ගියේ? :confused:
    පයියවල් නෙවෙයි බන් මන් කියන්නේ අපිට බේසිකලි කැරි ඉන්ඩස්ට්‍රි එකක් හදන්න තිබ්බ ලොකුම චාන්ස් එක ජෙප්පො හින්දා නැති වෙච්ච හැටි උන් දැනගෙන හෝ නොදැන , ඔය කාලේ ඔය වගේ මොනෝපොලි හදන එකටත් උන් විරුද්දයි නේ බිස්නස් කරනවා තියා :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පයියවල් නෙවෙයි බන් මන් කියන්නේ අපිට බේසිකලි කැරි ඉන්ඩස්ට්‍රි එකක් හදන්න තිබ්බ ලොකුම චාන්ස් එක ජෙප්පො හින්දා නැති වෙච්ච හැටි උන් දැනගෙන හෝ නොදැන , ඔය කාලේ ඔය වගේ මොනෝපොලි හදන එකටත් උන් විරුද්දයි නේ බිස්නස් කරනවා තියා :lol:
    මම කියන්නෙත් 88 89 අවුරුදු දෙකේ පයියවල් නෙවෙයි. ඊට පස්සෙ අවුරුදු 35ක් තිබ්බා ගේන පයියක් ගේන්න. ඒවා කරන්නෙ නැතුව අවුරුදු 35ක් පොල් ගෑවද කියල අහන්නෙ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මම කියන්නෙත් 88 89 අවුරුදු දෙකේ පයියවල් නෙවෙයි. ඊට පස්සෙ අවුරුදු 35ක් තිබ්බා ගේන පයියක් ගේන්න. ඒවා කරන්නෙ නැතුව අවුරුදු 35ක් පොල් ගෑවද කියල අහන්නෙ?
    සිහියෙන් කියවපල්ලා බන් නටන්න ඉස්සෙල්ලා , මන් කියන්නේ ඒකාලේ අපිට ආපු ප්‍රපෝසල්ස් ආයේ ගේන්න බෑ ආයේ ඒ ඉන්ඩස්ට්‍රි හදන්නත් බෑ දැන් ඔය රටවල් ඔතන ලොකු මොනෝපොලි එකක් හදලා ඉවරයි , මේක අපිට එන්න තිබ්බ ලකා චාන්ස් ජේආර් ගේ ඕපන් ඉකනොමි එක හින්දා ඒත් ඉතින් අපිට ඒක මිස් උනා , පස්සේ කාලේ වෙන ඉන්වෙස්මන්ට්ස් ගේනාවත් නැත්තත් මට වැඩක් නෑ මන් කියන්නේ අපිට එන්න තිබ්බ චීස් බෝලයක් නැති උනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිහියෙන් කියවපල්ලා බන් නටන්න ඉස්සෙල්ලා , මන් කියන්නේ ඒකාලේ අපිට ආපු ප්‍රපෝසල්ස් ආයේ ගේන්න බෑ ආයේ ඒ ඉන්ඩස්ට්‍රි හදන්නත් බෑ දැන් ඔය රටවල් ඔතන ලොකු මොනෝපොලි එකක් හදලා ඉවරයි , මේක අපිට එන්න තිබ්බ ලකා චාන්ස් ජේආර් ගේ ඕපන් ඉකනොමි එක හින්දා ඒත් ඉතින් අපිට ඒක මිස් උනා , පස්සේ කාලේ වෙන ඉන්වෙස්මන්ට්ස් ගේනාවත් නැත්තත් මට වැඩක් නෑ මන් කියන්නේ අපිට එන්න තිබ්බ චීස් බෝලයක් නැති උනේ
    අවුරුදු දෙකකින් කොහෙද බන් රටකට කෙලවෙන්නේ. අවුරුදු දෙකකින් සදාකල් ගොඩගන්න බැරිවෙන්න සිවිල් යුද්දයක් ඇවිල්ලා ඉවරවෙනවා කියල විස්වාස කරන්න උඹ එච්චර මෝඩයෙක්ද? නැත්තං එච්චර දේශපාලන බත් ගොට්ටෙක්ද? ඊට පස්සෙ අවුරුදු 35ක් තිබුනා කරන මගුලක් කරන්න. අවුරුදු 35ක්ම චන්ද්‍රිකයි, මයිනයි, හාමුයි හොරාකාපු එක විතරයි කරේ. ඒක පිලිගනිං
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අවුරුදු දෙකකින් කොහෙද බන් රටකට කෙලවෙන්නේ. අවුරුදු දෙකකින් සදාකල් ගොඩගන්න බැරිවෙන්න සිවිල් යුද්දයක් ඇවිල්ලා ඉවරවෙනවා කියල විස්වාස කරන්න උඹ එච්චර මෝඩයෙක්ද? නැත්තං එච්චර දේශපාලන බත් ගොට්ටෙක්ද? ඊට පස්සෙ අවුරුදු 35ක් තිබුනා කරන මගුලක් කරන්න. අවුරුදු 35ක්ම චන්ද්‍රිකයි, මයිනයි, හාමුයි හොරාකාපු එක විතරයි කරේ. ඒක පිලිගනිං
    උබ මෝඩයෙක් බන්
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    76 අවුරුද්දක් තිස්සේ ඇරලා ඇරලා රට හප කරපු එක පෙන්නේ නෑ.. අවුරුදු 02ක් ඇතුලත වෙච්ච ට්‍රන්ස්ෆෝමර් ටිකකුයි , බස් ටිකකුයි වෙනුවෙන් වැලපෙනවා.. :angry: :angry:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දන්න මගුලක් කතා කරපං කිරිපුතේ. 83 දී ගූඇන්පී පාණ්ඩුව දෙමලුන් සංහාරය කරද්දී ලංකාවේ පටන් ගන්න තිබුණු Motorola කොම්පැණියේ ෆැක්ට්‍රි එකක් දමිළ ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්වවත් මැරුවට පස්සේ මැලේසියාවට shift වුනේ.
    View attachment 235630

    https://www.sundaytimes.lk/180318/b...-out-due-to-political-instability-286262.html

    The Semiconductor Thread is closed!
    අලුත් thread එකකින් නැවත හමුවෙමු :baffled:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උඹට අනුව ලංකාව කවදාවත් දියුණු කරන්න බෑ 88 89 හින්දා. වෙන රටකට පලයන් බන්. :lol:
    උබට බේසික් තර්කයක් තේරුන් ගන්න මොලයක් නෑ බන් මට බෑ ආයේ ආයේ කියන්න

    The Semiconductor Thread is closed!
    අලුත් thread එකකින් නැවත හමුවෙමු :baffled:
    නෑනේ පටලගෙන නේ
    ------ Post added on Aug 27, 2024 at 6:07 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඉතින් බන් කලු ජූලිය කියන්නේ සින්හල සෝල්ජර්ස් ලා 13 දෙනෙක් මරපු සීන් එකනෙ උබ කියන්නේ මිනිස්සු මැරුවහම බලන් ඉන්න කියලද
    එතකොට ඒකට හරියන්න කොහෙවත් ඉන්න ඊට කොටින්ම සම්බන්ධයක් නැති මිනිස්සු මරන එක හරිද බං මාර සාධාරණීකරනයක් නෙ ඒක
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබට බේසික් තර්කයක් තේරුන් ගන්න මොලයක් නෑ බන් මට බෑ ආයේ ආයේ කියන්න
    උඹේ මොලේ 88 89 හිරවෙලා තියෙන්නේ. ඒකයි මොන්ටිසෝරි ළමයෙක්ට තේරෙන දෙයක්වත් උඹට තේරෙන්නැත්තේ. උඹ උදේට ඇහැරෙද්දි, කනකොට, රෙනකොට, උකනකොටත් 88 89 මතක් වෙනවද?

    ඔව්වට පස්සෙනෙ IT sector එක ආවෙ. මොකද උනේ. උනුත් 88 89 කියාගෙන පැනලා ඉන්දියාවට ගියාද? :lol: