මේ ලගදි කොල්ලෙක් මයිහබ් ගෙ රෙදි ගැලෙව්වා නේද , මන් ඔය රෙදි ගලෝපු එකාවත් දන්නවා මයිහබ් ගැනත් 2016 විතර ඉදන් දන්නවා , ඔය රෙදි ගලවපු එකා තමයි දේව්යාන් කියන්නේ මූ ගැන විස්තර කිරීමක් කරනවා නම් උබලා දැකලා තියනවද බුදුහාමුදුරුවන්ගේ ෆොටෝ එකක් තියනවා ජේසුගේ මූන දාල එඩිට් කරපු , අන්න ඒක කලේ ඌ තමයි ඒ වගේ...