විවෘත ආර්ථිකය තමයි මේ රට නැති කලේ , ඕන දේවලුයි , එපා දේවලුයි ඔක්කොම ගේන්න ගත්තා , හරියට මේ දවස් වල ඉන්දියාවේ උන්ට මෙහෙ රස්සා කරන්න එන්න දෙන්න හදනවා වගේ , උන් අඩුගානට වැඩකරන්න ගත්තාම මෙහෙ උන්ට රස්සා නැතුවා යනවා, ඒ වගේ තමා රටින් එන හැම ලබ්බම අඩුවට එන නිසා මෙහෙ මුකුත් නිශ්පාදනයක් නෑ , අපනයනයට වඩා...