සහෝදරවරුනි ලොකු උදවව්වක් ඕන මට,
මම ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ යුනිටි ප්ලාසා එකේ Shades Digital කියන කඩෙන් DELL INSPIRON - N5110 - 15R කියන ලැප්ටොප් එක ගත්තා, ඒ වෙලාවේ එතන stock ඉවරයි කියල වෙන තැනකින් වෙන්න ඇති ලැප් එක ගෙනාවේ ඒ ගෙනාපු තැනත් තිබ්බ අන්තිම එක කිව්වා අලුත් Stock එක එන්න තව ටිකක් කල් යයි කිව්වා, කොහොම හරි එදා මම පොඩි හදිස්සියකින් තමා ලැප් එක ගන්න ගියේ, එක නිසා නොගෙන බැරි උනා, එදවස් වල market price එක 78 ක විතර ලැප් එක මට 85 කට ගන්න උනා credit card ඒකෙන ගෙවන්න ගත්තා නිසා එකේ interest එකත් එක්ක ඔක්කොම රු. 97500 ක් උනා. නමුත් එයාල ඒ වෙලේ මට කිව්වා 3 years වගකීමක් දෙනවා කියල. එක නිසා ගාන වැඩි උනත් කමක් නැහැ වගකීම තියනවනේ මෙයාල ගාව කියල මම අර ගත්තා. මේ විස්තරේ කියන්න හේතුව මම පස්සේ කියන්නම්.
දැන් මේකයි ප්රශ්නේ මේ ලගකදී ඉදන් ලැප් එක plug කරලා ඕන කරද්දී boot වෙනකොට message එකක් එනවා බැටරිය චාර්ග් වෙන්නේ නැහැ F1 ඔබන්න ඉස්සරහට යන්න කියල.
ඔන් කරලා තියනකොට plug කරහම මෙහෙම වැටෙනවා.
"The AC power adapter type cannot be determined. Your system will operate slower and the battery will not charge. Please connect a Dell 65W AC adapter or higher for best system operation."
මම හොයා ගත්තා මේකේ ලෙඩේ තියෙන්නේ වෙන මොකකවත් නෙවෙයි DC jack එක ගහන පොර්ට් එකේ කියල. ලෙඩේ හරියන්න DC jack එක ගහන පොර්ට් එක replace කරන්න ඕන. Google search තමා ඉතින්, නමුත් මගේ DC port එකේ ලොකු ප්රශ්නෙකුත් නැතුව ඇති මොකද මේක සමහර වෙලාවට චාර්ග් වෙනවා සමහර වෙලාවට ඔය message එක එනවා. එක නිසා වෙන කරන්න විකල්ප තියනවද දන්නේ නැහැ ඔයාල දන්නවනම් මට හෙල්ප් එකක් දෙන්නකෝ.
මම ගිය සතියේ ලැප එක අරන් shades ලගේ repair center එකට ගිහින් පෙන්නුවා මෙන්න මේ මගුල ඒ වෙලාවේ හොදට වැඩ. ගෙදර ඇවිත් පහු වෙනිදා ගහනකොට අපහු අර මෙස්සේගේ එක එනවා "Plugged in, Not Charging" නමුත් සමහර වෙලාවට charge වෙනවා.
මම මොකද මචන්ලා කරන්නේ warranty තියන නිසා ප්රශ්නේ තව ටිකක් උග්ර වෙනකන් ඉන්නද නැත්නම් දැන්ම අරගෙන යන්නද.
මම කලින්ම මේකට 3 years වගකීමක් ලැබුන කිව්වනේ නමුත් මම එදා repair center එකට අරන් ගියහම එතන හිටිය මනුස්සය කියනවා ලැප් වලට 1 year වගකීම දෙන්නේ කියල 2 years Service warranty කියල මම එයට කිව්වා මම වැඩියෙනුත් ගෙව්වා අනික මට දෙනවා කියල කිව්වා කියල මේ අතින්ම ලියල තියෙන්නේ කියල. මගේ invoice එකේ එදා පැනෙන් අතින්ම තමයේ ලිව්වේ 3 years warranty කියල. කොහොම හරි එදා එකේ කොල්ල bill එක පහලට අරගෙනත් ගියා පස්සේ එය අවහම මම ඇහුව අවුලක් නැහැනේ කියල එතකොට එය කිව්වා නැහැ නැහැ ප්රශ්නයක් නැහැ කියල. එත් මිනිහ අපහු කිව්වා 1 year තමා එයාල දෙන්නේ නමුත් මට අවිලක් නැහැ කියල. මුන් 1 year එකකින් පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ බලමුකෝ, උබල හිතන්නේ මට ප්රශ්නයක් වෙයිද? සමහර වෙලාවට මේක charge වෙන නිසාත් warrenty තියන නිසාත් මම ටික කාලයක් බලන්නද ?? දැන්ම අරන් ගිය කියල මෙයාල replace කරලා අලුත් motherboard එකක් දාල දෙන එකක් නැහැනේ නේද DC jack එක මාරු කරලා දෙන එකනේ කරන්නේ, එහෙම නේද? replacement එකක් දෙනවනම් අදම අරන් යන්න තිබ්බ

(අහ අද ඉරිදනේ හෙට අරන් යනවා
)

Last edited:
Dan aran palayan yakoo 