1. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    දාපන්කෝ ඉතිං මොනවද බලන්න........... කමෙන්ට්ස් නම් දෙන්නෙ නැති බව මම දන්නවා ඒ සම්බන්ධව...... අවුලක් නැත.....හේතුව උඹට-මට අපි මනුෂ්‍යොයෝ කියල තේරුම් ගන්න ඒක හේතු වුණු නිසා.........
  2. dath kimbula

    EK Married Club-8

    http://www.elakiri.com/forum/showthread.php?t=1594896 මේකට රිප්ලයි එකක් දාපියව්!
  3. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    umbath daara boot ekaka raha balala tiyanawa neh..... song ekak daamu:yes::cool:
  4. dath kimbula

    ## Electric Hot Water Geysers for SALE

    bumpity... bumpity....... bump
  5. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මේක ගැන පූර්ණ විස්තරයක් සස්ලිට් ලියා තිබුණා හද විල කළඹන ගී ජල රේඛාවට
  6. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මෙය ලියා ඇත්තේ මගේ ආදරණීය පියතුමන් බව ඔබට ගෞරවයෙන් පවසමි. එය ඔබේ ආත්මීය ගීතයක් වීම පිළිබදව මම ඉතා සතුටු වෙමි. එවැනි පියෙකු ගේ පුතෙකු වීම සසරේ කල මහා පිනක් පලදීමක් බව සිතමි:cool::cool::cool:
  7. dath kimbula

    EK Married Club-8

    oota pin kiyapan...... ena sere kakaulu hoddak wath hadala denna oone... tuseday mama weda banz...... ika pure........:dull::dull::dull::dull:
  8. dath kimbula

    EK Married Club-8

    pattai....... repawa yawapan pain ethanata......umba palayan trafic eke, oo giya wede iwara karan eiumba ethanata yanakota... thanks kukulo mama wenuwen kana katu walata:love:
  9. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කෙහෙල් මල් කිඹුලා ගිලෙයි:D
  10. dath kimbula

    EK Married Club-8

    වල තියන තැන කියපිය මම හාර ගන්න......:dull: අනේ මගේ පෙම්බර පෝන් කටුව..............:sorry::sorry::sorry::sorry: මම ඉදල වැඩක් නෑ:angry::dull::dull::dull::dull:........මී පාසානම් දීපියව් කන්න.....:angry::dull::dull::dull::dull::dull: මරණෙට වරෙව් ලෙමන පෆ් ඇන්න............ ඇත්තටම කියපං මට ඒක...
  11. dath kimbula

    EK Married Club-8

    අප්පේ....උඹට කවුරු සෙට් වෙයි ද දනනෙ නෑ......:dull: ඕකව ම තියා ගන්න බැරි ද?:dull: මගේ පෝන් කට්ට...:sorry::( :dull::dull::dull:
  12. dath kimbula

    EK Married Club-8

    අපොයි අපත පොරක් ද? එහෙනම් 10ක් වත් කියයි පොත් ටිකට..........:dull::dull:
  13. dath kimbula

    EK Married Club-8

    උදව්වක් ඕන...... උඹ අපේ ඉස්කෝලෙ ගාව ගිරිගෝරිස් පාරට හැරෙන තැනම, ඉස්කෝලෙ ලගම කියන බුක් ෂොප් එකේ බුවා ව දන්නව ද? අන්න උගෙන් ලු පොඩි එකා ගේ පොත් ලිස්ට් එක ගන්න වෙන්නේ......13න් පස්සෙලු ගන්න තියෙන්නේ........ ඊට කලින් සෙට් කරගන්න බැරිද? :dull:නැත්තං ඕතටම කියල යන්න වෙනව මට.............:oo::oo:
  14. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    අෆ්ෆට සිරි ඔය තියෙන්නේ.............:D:D:D තෝයි මායි දෙන්න ප්ලග් වෙලා කෙරුවොත් මොකද වැඩසටහන.............:rolleyes::rolleyes::rolleyes:
  15. dath kimbula

    <<< ඔයා එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ? >>>

    මම පෞද්ගලිකව හිතන විදියට හොද ම එක තමා හද විල කළඹන ගී ජලරේඛා http://www.elakiri.com/forum/showthread.php?t=1437174 මම නම් හිතන්නේ මම දාපු ජෝක් ත්‍රෙඩ් ඇර අනික් ඒවායේ යම් දෙයක් ගන්න - ඉගෙන ගන්න තියනවා කියල..... මම ඒ ගැන සතුටු වෙනවා.
  16. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මම අහල තියනව ෂෙල්ටන් ගයන වර්ෂන් එකක්..........:(
  17. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කුකුළණි.........තොපි සියළු දෙනාට ම තෑන්තූ වේවා...හොදේ...... තව දාපල්ලා...... එන මාසෙ මුලදී වැඩසටහන කරනවා................. ඔන්න අමු හිංගලෙන් ලිව්වා......:dull: දැන්වත් තේරෙයි ද බලමු!:baffled:
  18. dath kimbula

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කොහොමත් කන්ටිනිව්ඩ් ප්‍රෝග්‍රෑම්ස් 2ක් යන්න ඉන්නේ............. 20ක් කිව්වට ඊට වඩා එනව කියල මම දන්නවා......... සිංහලෙන්ලිවවෙ.........දැන් තේරුණාද දනනෙ නෑ.....ලොල්

    No contents