කොස් සහෝදරයා වෙත ආදරයෙන් සහ ගෞරවයෙනි.......
කොස් සහෝදරයා වෙත ආදරයෙන් සහ ගෞරවයෙනි........
ඔබතුමා මිත්තරයෙකුට වඩා සහෝදරයෙකු බදුය. එපමණක් නොව කියන්නට තියන දේ මූණටම කියන, තමන් ගේ ස්ථාවරය එලෙසම දරන ඔබ මිතුරෙකු ලෙස හිදීමම ආශ්වාදයකි. වෙබ් පිටු ගැන මෙලෝ රහක් නොදන්නා මට කළ උපකාර ද, සසල හද විල් තෙරට...