අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි.
පුත්‍රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම...