~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඊයා යකෝ... #න්නයෙක් වගේ බයිසිකලේ.. :angry::angry::angry:
    :rofl:

    gatta gaman 40 pannanna epa kiwe nadda?:oo::oo::oo:
    40 අව්ලක් නෑ කිව්වා 500 km යනකන්. manual එකෙත් මොකක් හරි එහෙම එකක් තිබ්බා වගේ මතකයි.


    ඕයි මේ... මේක තහනම් වැඩක් ඈ... නීතිවිරෝදියි මේ වැඩේ. ඇල්ලුවහම සොරි තම.
    :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අන්න හරි.. උබත් කරලා බලපන් වහනයක් හම්බුනහම. මමත් බලන්න ඕනා වාහනය පදින්න ලයිසන් හම්බුනහම. :baffled::baffled:
    ඈත පලාතක පාරක පොඩ්ඩක් පැදලා බලපන් පොලිසිය නෑ නේ. ලයිසන් නැතත් පදින්න පුළුවන් :yes: අත හුරු කරගෙන ඉන්න එක හොඳයි නේ ප්‍රධාන පාරේ යන්න කලින්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඈත පලාතක පාරක පොඩ්ඩක් පැදලා බලපන් පොලිසිය නෑ නේ. ලයිසන් නැතත් පදින්න පුළුවන් :yes: අත හුරු කරගෙන ඉන්න එක හොඳයි නේ ප්‍රධාන පාරේ යන්න කලින්.


    හම්මෝ.. පොලීසියට අහු උනොත් ආයේ වාහන පදින්න ලයිසන් හම්බෙන්නෙම නෑ.. කාඩ් එක දෙකට මැදින් කපයි. :shocked::baffled: දැනට apply කරලා තියෙන එකත් නැති වෙනවා.:sorry::sorry::(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අන්න හරි.. උබත් කරලා බලපන් වහනයක් හම්බුනහම. මමත් බලන්න ඕනා වාහනය පදින්න ලයිසන් හම්බුනහම. :baffled::baffled:
    auto වැඩක් නෑ. manual පදින්න ඕනේ. ඒක පට්ට

    එහෙම කියන්න එපා දැන් ට්‍රෙන්ඩ් එක ඕක නේ. ළඟදීම නීතිගත වෙනවා :yes:
    ඒකනේ... ඒකනේ

    insurance ekata number 1 witarak awama athine ban..plate ussan yanna ona na..number 1 ikmanatama enawane:baffled:
    ඉතින් no එන්න දවස් කියක් යනවද?


    අර සැලුන් වල ඉන්නෙ ගෑනු වගේ පිරිමි :rofl::baffled: ඒ වගේ :baffled:
    :baffled:

    eeeya yako.kakkussaiyak wage :eek:
    උබ කැමති කිව්වේ :confused:

    ඈත පලාතක පාරක පොඩ්ඩක් පැදලා බලපන් පොලිසිය නෑ නේ. ලයිසන් නැතත් පදින්න පුළුවන් :yes: අත හුරු කරගෙන ඉන්න එක හොඳයි නේ ප්‍රධාන පාරේ යන්න කලින්.
    එහෙම වැඩක් නෑ. බයෙන් බයෙන් මොකටද පදින්නේ. අනික හිතත් දන්නවනේ වැරදි කියලා. ලයිසන් අරන් පැද්දම යකාටවත් බය නෑ
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    40 අව්ලක් නෑ කිව්වා 500 km යනකන්. manual එකෙත් මොකක් හරි එහෙම එකක් තිබ්බා වගේ මතකයි.

    :sorry:


    සාමාන්යෙන් 2000km යනකන් 40ට වඩා යන්න හොද නෑ. නමුත් අපේ එවුන් අහයි ඔව්වා.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අන්න හරි.. උබත් කරලා බලපන් වහනයක් හම්බුනහම. මමත් බලන්න ඕනා වාහනය පදින්න ලයිසන් හම්බුනහම. :baffled::baffled:
    pala yanna thota licence nattan katada tiyenne..ubalage sale eke tesla nadda??ada osaka eke black tesla ekak dakka :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කටුස්සට ගහපු මඩ ... :rofl:

    ODMVjEL.gif


    JqhI8uY.gif
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    engine eka season wenakan 40 pannanna epa.e kiyanne race karanna epa..tawa null race karannath epa ...500km newe ban 2000km wenakanwat inna ona
    2000 :baffled:


    සාමාන්යෙන් 2000km යනකන් 40ට වඩා යන්න හොද නෑ. නමුත් අපේ එවුන් අහයි ඔව්වා.
    ආයේ යන්නේ නෑ... 6 km වගේ ආවේ. ගොදක් වෙලාවට 40 අඩුවෙන් ආවේ :sorry:

    ahan nathi unama bike ekatamai hoda natte..ahan nathi puthala 14000km yaddima engine eka bore karanna ussan duwanawa:rofl::rofl:
    :eek:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දැන් යන්න පිටත් වෙන්න ඕනා මචන්ලා.. යාලුවෙක් හම්බෙන්න WTC යනවා. රැට සෙට් වෙමු. නැත්නම් උදේට. බායි වේවා..
    ටටා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2000 :baffled:

    ආයේ යන්නේ නෑ... 6 km වගේ ආවේ. ගොදක්ක් වෙලාවට 40 අඩුවෙන් ආවේ :sorry:


    :eek:
    aluthen gattama oya duka widapan..hitapan 200ns eka aran rpm meter eke 2500 pannan nathuwa metere bala bala yaddi sapa kohomada kiyala..mata oya engine season karana katu ehema set wenawa :baffled::baffled:

    passe 2000km wage pannata passe illuwata bike eka den na..musala hatta :angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aluthen gattama oya duka widapan..hitapan 200ns eka aran rpm meter eke 2500 pannan nathuwa metere bala bala yaddi sapa kohomada kiyala..mata oya engine season karana katu ehema set wenawa :baffled::baffled:

    passe 2000km wage pannata passe illuwata bike eka den na..musala hatta :angry::angry:

    කවුද ඒ බූට් එක තිබ්බ බයික් එක :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඈත පලාතක පාරක පොඩ්ඩක් පැදලා බලපන් පොලිසිය නෑ නේ. ලයිසන් නැතත් පදින්න පුළුවන් :yes: අත හුරු කරගෙන ඉන්න එක හොඳයි නේ ප්‍රධාන පාරේ යන්න කලින්.

    :rofl::P