1. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    අනිත් එව්වා කොටු කොටු...... 18+
  2. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    :dull: කටට සෙලෝ ටේප් ගහමු.
  3. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    :lol::lol: ඔහොම බය උනොත් ඇති ...
  4. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ඕකත් දුටුවා බන්. අපේ එකෙක් ඔයා පොශිෂන් එකේ උන්න නම් අත අස්සේ...
  5. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    උබට තරනිගෙන් ඇර ලෝකයක් නෑ වගේ :lol::lol:
  6. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    මූණ කචල් කද සුරතල්... අරුගේ ෆොටෝ එක වදින තැන බලහන්කො පොඩ්ඩක්. ෆොටෝ එකේ නම් හොද පාර්ට් එකක් ඇති.
  7. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ඔව් බන් අපේ උන් කරන්නේ ඔහොම එවුන්ව ෆෝම් කරලා බලන් ඉන්න එකනෙ. හැබැයි වලිය දිගට ගියානම් රෙදි නැතුව තමයි යන්න වෙන්නේ.
  8. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    උබ බුලට් එකක් වගේ කිව්වේ වැඩ වලටද? රූප ස්වාබාවෙටද?
  9. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ලොලු නෙමයි වෙන්ඩ ඇති බන්. උන් ඔය වගේ ගෑනු එක්ක එල්ලෙන්න යන් නෑ. අපේ ඉස්කෝලෙත් ඉදිය ඔය ටයිප් එකේ පොඩි එකෙක්. අපේ උන්ගේ වැඩේ ඌව අවුස්සනවා පුක වනල ගස්සල යන හැටි බලන්න.
  10. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ඕකා අර තල්ලු කරන සීන් එක නිසා තමයි වලිය ඇදෙන්නේ... නැත්නම් අර කෙල්ලට ගහගන්න උවමනාවක් තිබ්බේ නෑ. :lol:
  11. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    ඇදගෙන යන්ද?
  12. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    කැම් එකත් ගානට හැරෙනවා. අර පොඩි එකී මැද්දට පැන්නේ නැත නම් තවත් ගති.
  13. .::J@S::.

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    මොඩල් කෙනෙක් වගේ අඩෝ ඇවිදින්නේ ඕකගේ ෆ්ලෑෂ් එක වැදුන හැටියට නම් වලියේ හොද ෆොටෝ එකක් ඇති ඕකගේ ෆෝන් එකේ,,,
  14. .::J@S::.

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    දැන් කියන්ඩ එපා උබත් ඕපන් එකේ කියල ඕන්..
  15. .::J@S::.

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    අඩෝ උබේ කෙල්ල ඕපන් එකේ නේද යකූ? ඕකි බෙන්ච් සෙට් එකේ නේද? අවුලක් නැති හොද කෙල්ලෙක් මොක උනත්. ජය වේවා. මන් දැකල තියනෝ.
  16. .::J@S::.

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    සුබ පැතුම් මචන්.... දරුවෝ පෝලිමක් හදන්න වාසනාව ලැබේවා.
  17. .::J@S::.

    REP Power එක වැඩිවුනෝ...

    කෝ බලන්න
  18. .::J@S::.

    My new කිටීලා

    පූසෝ මන් ගාවත් ඉන්නව පුසො 6ක්

    No contents