කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.:rofl: මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා...