1. inspiron

    වාහන ගනං ගිහිංලු

    බයිකුත් ගණන් ගිහින් ද? ගෙවල් පැත්තේ ෂෝ රූම් එකේ බයික් එකක් පල වෙනවා මාස 8වගෙ.එකට ධිෂ්ටිය දාගෙන ඉන්නේ මේ ටිකේ. ඒවත් ගණන් යනවද එතකොට
  2. inspiron

    වාහන ගනං ගිහිංලු

    ඊ මනි withdraw කරන්න කාලේ හරි:rofl: තද රනිල් බ්‍රෝ :lol:
  3. inspiron

    තාජුඩීන් මරපු රාජපක්ස මුර්ගයින්ට තාම හෙන

    ඉතින් ඇයි ඕක අපිට කියන්නේ.:lol: අල්ලගෙ කැමැත්ත බ්‍රෝ :rofl:
  4. inspiron

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    :sorry: swety kello seen ekak na ai enakan balam inna seen ekak na sinduwA hoyaganna ai e bus eke yanna weii wage:angry:
  5. inspiron

    ඉක්මනින් දියුනුවෙන්න ක්‍රමයක්

    කුඩු විකුණන එකෙක් ඉන්නවා. තව එකෙක් කුඩු කියලා පොටි හූරලා ටුවරිස් කෙනෙක්ට විකුනන්න ගිහින් අහුවෙලා වයිබ්‍රේෂන් එකෙන් ගහලා එලෙව්වා :rofl:
  6. inspiron

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඔබ දුන්නු වේදනාව දන්නේ/මං විදපු වේදනාව දන්නේ.......................................(තප්පර 3-4 පස්සේ)අහිංසක කොල්ලෝ විතරමයි.....:D අර "අහිංසක කොල්ලෝ විතරමයි කෑල්ල" වෙනුවට අහසේ ඉන්න දෙයියෝ විතරමයි වෙන්නත් පුළුවන්. එත් ඌ කියන්නේ කොල්ලෝ විතරමයි කියලා
  7. inspiron

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඔව්.හැබැයි ගොන් එකක් නෙමේ.:D:love:
  8. inspiron

    හොයපන් බලන්න

    ranil+my3
  9. inspiron

    Samsung ශ්‍රී ලංකාවේ අංක 1 ට 👇

    සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ.:rofl:
  10. inspiron

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා. මල් සින්දුවක් උනාට අඩන්නේ නෑ. බෑන්ඩ් එකක් ලයිව් ස්ටේජ් කියන එකක්. සින්දුවේ පොඩි කෑල්ලක් විතරයි ඔලුවට ගියේ.
  11. inspiron

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    සිංහල සින්දු අහන්නේ කවුද? බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා.මල් සින්දුවක් තමා. එත් බස් වල යන ඒවා දන්නවනේ. අඩන එකක් නෙමේ.බෑන්ඩ් එකක් ලයිව් ස්ටේජ් කියන එකක් :)
  12. inspiron

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    රටේ දරුවන්ට අනාගතය වෙනුවෙන් යමක් කරා කියල ආඩම්බර වෙයන්...

    No contents