බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.
පුලුවන් හැබැයි අපේ රටට නොමිලේ බලන්න පුළුවන් ගොඩාක්ම තියෙන්නෙ ඉන්දියන් චැනල් තමයි. හින්දි, දෙමල, මලයාලම්, වගේ ඒව උඹ කැමතිනම් පිටකොටුවෙන් ගන්න පුළුවන් ඩිස්ක් එකක් සහ රිසීවරයක් ඊට පස්සෙ ටියුන් කරගන්න තියෙන්නෙ. Insat 4B , NSS6 වගේ සැටලයිට් ගන්න පුළුවන්.

kiyak wage cost wenada disk and receiver eka. sprts chanels animal planet travel xp wage ewa barida ban
ලොකල් චැනල් බලන්න බැරිවෙයිද බන්
Balanna puluwan..PM me
Ekata ara satellite dish ekkui satellite receiver ekkui anan manan one neda.googe search parak dapan.
පුලුවන් වෙයි.මේ සයිට් එකේ තියනවා ලංකාවෙ free to air චැනල් ලිස්ට් එක
https://www.lyngsat.com/freetv/Sri-Lanka.html
kramayak tiyenawa. dialog eke full package tiyena ekekgen share karana eka. uge smart card eka copy karala balana kramayak tibuna group ekaka. sat katha da mokakda group ekak
ebay akan gennala set karaganna 
ඒව බලන්න ගෙවන්න ඕන බන්.. ඉන්දියන් ටෙලිනාට්‍ය සින්දු වගේ ඒව තමයි ස්පොර්ට් එහෙමත් තියනව උන්ගෙ ඒව, රිසීවර් එක 2500/= ඉඳල තියනව ඩිස්ක් එකත් 60Cm, 90Cm මට මතක විදියට 750/= වගේ ඉඳල තියනව
"IPTV Box OPENBOX V8SE " machanla meka thamai bande meken onama network ekak free balanna puluwan lankawe ganna naebay akan gennala set karaganna
![]()