attama depression thiyenawa nan machan honda psychiatrist kenekutai clinical psychologist kenekutai penna.මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව(හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි . එළකිරියේ ඉන්න ලොකු අයියලාගෙන් support එකක් ඕනේ. එක්කන් යන්න calm place එකක් ( යහපත් චේතනාවෙන්). නැත්තන් depression වලට treatment කරන හොඳ doctor කෙනකේ උනත් කමක් නෑ .
අනිවාසවන්දෙන්නෙක් වියන්,
හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම
"අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම එකා උඹ වෙන්න පුලුවන්.
බලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.
ආ..... රවිදු දුල්ශික....මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව(හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි . එළකිරියේ ඉන්න ලොකු අයියලාගෙන් support එකක් ඕනේ. එක්කන් යන්න calm place එකක් ( යහපත් චේතනාවෙන්). නැත්තන් depression වලට treatment කරන හොඳ doctor කෙනකේ උනත් කමක් නෑ .
යහපත් චේතනාවෙන් fuck එකක් දෙන්න..ඕවා අයහපත් දේවල් නෙවෙයි.. අයහපත් නම් උබලා අපි මේ ලෝකේ ඉන්න විදිහක් නෑ නේ..යහපත් චේතනාවෙන්
Depression double වෙන වැඩ ඕවාබලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.

කෝ දැං බලු පැටියයහපත් චේතනාවෙන් fuck එකක් දෙන්න..ඕවා අයහපත් දේවල් නෙවෙයි.. අයහපත් නම් උබලා අපි මේ ලෝකේ ඉන්න විදිහක් නෑ නේ..
Depression double වෙන වැඩ ඕවා![]()