1. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම වැඩේට බහින්න් හදන්නේ. ගොඩ ගියොත් ඔක්කොම system එක කියල දෙන්නම්
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    යකෝ... උබලා කව්රුත් free sat ගැන දන්නේ නැද්ද?
  3. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කව්ද මෙතන freesat use කරන්නේ?
  4. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අම්මෝ...වැඩ වැඩ වැඩ
  5. jasz

    Lost Galaxy S8

    ඇති යාන්තන්
  6. jasz

    dialog fee data app

    හරි හරි, දැන් පාදම් වෙලා ඉන්නේ :frown:
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    වැඩ වැඩි බන්. 22 වෙනකන් පට්ටම බිසී
  8. jasz

    dialog fee data app

    freezone එකේ හම්බෙන data use කරද්දී පරිස්සමෙන්. සමහර වෙලාවට msg එන්නේ නෑ data ඉවර උනාම. උන්ගේ system අවුලක් කිව්වා. සල්ලි කැපෙනකන් දන්නේ නෑ
  9. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උදාරි තමා හොද. ඒත් බොට හරියන්නේ සුමනා ගෝමස්
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පියුමි හංසමාලි?????අපෝ හරියන්නේ නෑ
  11. jasz

    SLT 4G හොදය්ද

    අම්මපා ලග හිටියනං කනට දෙන්නේ බොරු කියනවට. මේකේ උන් කොච්චර උදව් කලාද?:angry::angry::angry::angry: දැන් බොට ඕනේ speed එකද?
  12. jasz

    trainee staff assistant

    sampath bank නම් දන්නේ නෑ. office assistant /staff assistant කියන්නේ peonට තමා අපිනන්.
  13. jasz

    SLT 4G හොදය්ද

    පණ්ඩිත හු**ට කිව්වා. ඇහුවේ නෑනේ. කොච්චර කිව්වද උන් උබව රවට්ටනවා කියලා. පව් ඔයි අයියගේ සල්ලි. මේ ගන්න එකවත් හරියට හොයලා ගනින්.
  14. jasz

    SLT 4G හොදය්ද

    කෝ තොගේ computer එක?
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මිට සිරිමාන්න :lol:
  16. jasz

    dialog fee data app

    ගහන්න අමාරුනේ බන්

    No contents