මගේ මාමණ්ඩි ගැන මීට වඩා කිව්වොත් මට්ටු වෙනවා. මොකද එයා හිටපු sir කෙනෙක්, principle කෙනෙක් ප්‍රසිද්ද ඉස්කෝල ගොඩක. අන්තිමේ ex education director කෙනෙක්. නුවර ඉස්කෝලවල නොදන්නා කෙනෙක් නෑ.කොටින්ම පාරේ එකට ගියොත් sure ගෙදරට ගිහින් ආරංචිය. අනික සැර පොරක්. හැමදාම වගේ එනවා girlව class එකෙක්න් ගෙයන්න. මගේ...