බොහෝම ස්තුත්යි තොරතුරු කිව්වට.
අදත් උදේ මේ එකෙක්ට ඇපකාරයෙක් වෙලා ආවේ. boc පර්සනල් loan එකකට.
අඩුම 40000 ක් fixed salary තියෙන්න ඕනේ , 55-60% වෙනකන් වාරිකය ගෙවන්න පුළුවන් fixed salary එකෙන්. අවුරුදු 5කට 14% පොලිය. 5-7 ට 14.5%, 7-10 ට 15%. ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ. අන්තිමට ගත්ත pay sheet එක ඇති...