කිංදේවි අයියාට සුභ පැතුම්...දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................
මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........
4-කසාද බදින්නට-පංකසාලයා,..........


එතුමා රේගු නිළධාරියෙකු වන බැවින් අර අධෝමාර්ග ගත කර ගෙන පැමිණෙන රත්තරං ආදිය සෙවීමට පශ්චාත්භාග සමීක්ෂණය කරයි.
එතුමා මේ රටට ආදායම් ගෙනෙන විශිෂ්ඨයෙකි. ඒ ගැන අප ආඩම්බර වෙමු.....
අනික අපට පශ්චාත් භාග එකකට වඩා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙතුමාට නිතර ඒවා බලන්නට සහ අතපත ගාන්නට ලැබීම ද භාග්‍යයකි.![]()


අරූ තමා බං..........දැන් ලංකාවෙ ඉන්නේ....චොගම් එකට දෙක පුන්න ඇවිත් එහේ ඉදන්.......මොකාද අර වෛශ්‍ය පුත්‍රයා...... බේත් කරා මාත්....
එම්.සී. වාසීන් ගේ දැන ගැනීම පිණිස...............
මොකෝ කියන්නේ????????????????????????????????![]()

සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න චෝගම් උත්සවයේ මම සිටි නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
![]()
![]()
![]()
![]()


මම හිතුවේ ඕබීඒ එකෙන් රිදෙන්නේ දෙන්නෙකක් විතරයි කියල......බොලේ තෙවැන්නෙකුත් ඉන්නව නේහ්..............
පීතියි..පීතියි................

ඔව් ඔව් උබත් සමග
මම , උබ , තරියා, මිනියා, සනා, මලා, ඇම් අල් , බ.ල. නෑනේ, මිලකි එනවා චියර් ලීඩර්


කන්ග්රට්ස්.....s3 katuwen log unemi
උබේ ඩියුටිය හරිය....(පව් කිම්බුලයියා)කිඹුලා මරියානා ආගාධෙට ජබුක් !!![]()
ඇ.නෑ.දෑ.නැ.කි.නෑඌයියා වෙලා වැඩිද මන්ද![]()
එළ එළ ... කිංට අපෙනුත් සුබපැතුම්![]()
උඹයි උඹේ බඩයි ද ? 