75% එළ කිරි එකේ ඉන්න කොළඹ කොල්ලො මමත් එන එක ෂුවර් නෑ මචන්ලා.... අනේ පව් 6 දෙනෙක් නෑලු
tshirtz,gasa thawa open erash
කෝ වරෙව් මෙන්න කොළඹ කාක්කෝ ඇවිත්

එල එල ඔහොම යමල්ල !අන්තිමේදී මැච් එකෙන් වාර්තාමය චිත්රපටියක් හදන්නත් පුළුවන් වෙයි වගේ..
සිංහාවලෝකනය 2
මචං 2

නෙද්දකින් මුල පුරපු ගමන් මූ රීව නේහ්..................මට එන්න වෙන්නෙ නෑ.![]()

ඒක තමා බලපං නිකං හතුරෙක් ප්ලෑන් කරල කලා වගේ..........හිස් බඩටම ඔහොම කියනවද යකෝ...![]()

ඇන්න...බොලාට ජය පතන්න.........

මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................
ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්ඇන්න...බොලාට ජය පතන්න.........
![]()
නාකියෙක්ද මූ
කොළඹ අනාතයෝ

මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................
ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්ඇන්න...බොලාට ජය පතන්න.........
![]()
කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද කවුරු දකින්නදමට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................
ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්ඇන්න...බොලාට ජය පතන්න.........
![]()

patta pata pataamma gahai bat eken apith kolaba kollo....

ayith ahalahora karala hari dinamu![]()
![]()

අන්න එහෙම තමයි ඉන්න ඕනේකිරිකට් නම් ගහපු කාලයක් මතක නෑ ඒ උනත් බයිට් වෙන්න හරි 5 පිටියට බහිනවා![]()