1. Malinga

    ලොකුදේයි පොඩිදේයි.........

    එළ එළ ගොඩක් හොඳයි කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දාන එක. හැබැයි තමන් ඕවට යොදාගන්න මූලාංශ සඳහන් කිරීමට අමතක කරන්න එපා. බොහොමත් ම ස්තූතියි අපේ අයට දැනගන්න ඔය කරුණු ගැන දැම්මට.
  2. Malinga

    ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය

    කට්ටිය ගොඩක් ඕක පාවිච්චි කළත් අතීත කථාවන් ගැන දන්නෙ නැහැනෙ. ඒ විස්තර දැනගැනුම සඳහා ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි. (විස්තර හොයාගත්ත විදිය දාල තියෙන එක අගය කරනව)
  3. Malinga

    Web ගැන දැන ගන්න එන්න හැමෝම

    mokak da thiyena internet connection eka? oyaa fiilm ehema download karana keneknum leesiyen video tutorial download karaganna puluvan. onnum video tutorial link hoyala dennum habai torrents. eevalanum podi thane indala advanced thana venakan ma eeva kiyala denava.
  4. Malinga

    Web ගැන දැන ගන්න එන්න හැමෝම

    Video Tutorial valin igenan gannavanum oonatharum thiyenava. ebooks valin igena ganna giyoth tikak epaa venava vage nisaa eekai honda. sites num thiyenava eeth ara vage hariyatama kiyala dena eeva adui. http://www.adobe.com/devnet/dreamweaver.html
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපායෙ ඉන්නෙ. ඔය උඩ ඉන්න යම දූතයෙක් :lol:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපි ඕව පාවිච්චි කරන්නෙ නෑ :rolleyes:
  7. Malinga

    හැකර්ස්ලා සමග හැංගිමුත්තං

    එළ එළ VPN හොඳ වුණාට ඉතින් ඕවල නොමිලේ දෙන වර්ෂන් ගොඩක් Slow. ඒ විතරක් නෙමෙයි ඒවල ආරක්ෂාවට තියන පහසුකමුත්‍ ගොඩක් අඩුයි. ඒක නිසා ඔය කියල තියෙන කරුණු ඒ විදියට ම වෙන්නෙ නෑ සල්ලි දීල ගන්නකන්. ස්තූතියි කට්ටියව දැනුවත් කළාට.
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    menu? :rolleyes:
  9. Malinga

    Web Design වැඩ්ඩො එන්න

    http://www.vcarrer.com/2010/05/css-mini-reset.html onna oya vage oyaata avashaya eeva vitharak reset karanna. habai dan ooka daana eka ledak vennath puluvan. nikan daala balannako.
  10. Malinga

    Web Design වැඩ්ඩො එන්න

    :yes::yes: ethana indala pallehata space eka vadi velaa thamai thiyenne. ehemanum e slider eke margin venass karala baluva da? bottom margin eka? thava css udin reset value tikak daala balanna.
  11. Malinga

    බයවෙන්න එපා!

    තිරිසන්ය කියල කියන සතුන්ට තේරෙන ගොඩක් දේවල් මනුෂ්‍යයො කියල කියන මනසින් උසස් මිනිසුන්ට තේරෙන්නෙ නැති එක තමයි කණගාටුව. බොහොමත් ම ස්තූතියි අපූරු පින්තූරයක් අපටත් බලන්න දැම්මට.
  12. Malinga

    Web Design වැඩ්ඩො එන්න

    IE 10 valath avula thiyenava. footer Div eke top margin eka poddak vadi kaloth moko venne?
  13. Malinga

    Web Design වැඩ්ඩො එන්න

    slider eka da avul yanne? naththum menu eka hari font hari da?
  14. Malinga

    Web Design වැඩ්ඩො එන්න

    IE mona version eke da hariyata penne naththe? 6 vala da?
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol::lol: එළ එළ ඒක තමයි මාත් නිකන් හිටියෙ ලියන්නෙ නැතුව
  16. Malinga

    Me Story with elakiri.com

    ela ela digatama elakiri ekath ekka hitiyoth danatath vadaa godak deeval oyaata labai. e vage ma elakiri ekatath oyaage danumen prayojanayak vai kiyala hithenava :D subapathum magen :)
  17. Malinga

    පැනලා යන එක වැරැද්දක්ද?

    :yes::yes: මේ සමාජක්‍රමය හැඩගැහිලක තියෙන විදියට ඒ දෙමව්පියන්ට හා පසු කාලීනව ඒ ගැහැණු ළමයටත් විඳින්න වෙන කරදර බොහොමයි. ඒක නිසා ඒ වගේ තීරණයක් ගන්න කලින් ගැහැණු ළමයෙක් 1000 පාරකටත් වැඩිය හිතන්න ඕන. කොහොමත් මේ සමාජයේ කාන්තාවන්ට හා ළමුන්ට අසාධාරණ වෙනව වැඩියි පිරිමින්ට සාපේක්ෂව.
  18. Malinga

    පැනලා යන එක වැරැද්දක්ද?

    මං කියපු දේට තව ටිකක් එකතු කරන්න වෙනව. නැත්තම් වැරදි අදහසක් එන්න පුළුවන්. පැනල යනව කියන එකේ අර්ථය ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නෙ දෙමව්පිය කැමැත්තෙන් තොරව විවාහ වෙනව කියන එකනෙ. එහෙම දෙමව්පිය ආශිර්වාදයෙන් තොර විවාහයක් සිදුකරගන්න එක හොඳ දෙයක් නෙමෙයි දැපැත්තටම. හැබැයි සමහර දෙමව්පියො ඉන්නව භාහිර දේවල්...
  19. Malinga

    පැනලා යන එක වැරැද්දක්ද?

    අවුරුදු 20 වගේ හදපු දෙමව්පියන්ට නොකිය පැනල යන එක වැරදියි. හැබැයි දෙමව්පියන් අසාධාරණ විදියට විරුද්ද වෙනවනම් කිසිම සාධාරණ හේතුවක් නැතුව දෙමව්පියන්ට කියල පැනල යන එක වරදක් නෑ
  20. Malinga

    SLT usage meterrrrrr

    eeka vada karanava. oyaage user nama eka ha pw eka dela log velaa hariyata package eka thoranna. habai user name eka deddi @ ekata kalin kotasa vitharak denna.

    No contents