1. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    දන්නෙ නෑ. කවුද ඕව දන්නෙ ඉතින් :D ඉන්නව වගේනෙ පෙන්නන්නෙ ඒකයි කිවුවෙ :P
  2. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒක ඇත්ත. ඒව ඉතින් කියන්න බෑ
  3. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හිහි දන්නව දන්නව ඔයා කිවුවෙ ඒක කියල. ඔව් ඉතින් මං ගිහින් නෑ තමයි එකකටවත් :D ow ithin maaraya aiya mage fit ekakne :P
  4. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඉතින් දැන් ඔයාල දෙන්නටම යන්න ඕනනම් Agi හා එයාගෙ BF නුයි Sayo හා එයාගෙ BF ආවනම් හරිනෙ. එතකොට බයවෙන්න දේකුත් නැහැනෙ දෙන්නටම. හැබැයි ‍ට්‍රිප් එක යන කට්ටිය බයවෙයිද දන්නෙ නෑ :D
  5. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    සෙරෙප්පුවක් කොහෙද? ඒ අර පොඩි මාර දුවගෙ සපත්තුවනෙ :P
  6. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙම පරණ අලුත් භේදයක් නෑ ඉතින්. දැන් තරුණ ළමයි අපිට වඩා ගොඩක් දියුණුයිනෙ. ඒ වගේ තමයි :D ඉවෙන්ට් එකකට වගේනම් ගිහින් තියෙනව ඉතින්
  7. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    1 හේතුවනම් ඉතින් කම්මැලිකම තමයි. තනියෙන් යන්න කම්මැලියි. 2 දුරත් වැඩියි වගේ ටිකක් බස්වල යන්න ගියොත්. අහ ඔව් ඔව් එයා ඒව යූස් කරනව කියල මටත් ආරංචියි.
  8. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් ඉතින් ගොඩක් වෙලාවට ගැහැණු ළමයින්ට ඒ වගේ අසාධාරණ වෙනව. එයාලට ගොඩක් වගකීම් වැඩි වෙනවනෙ බැන්දට පස්සෙ. පිරිමි කට්ටියටනම් ඒක එහෙම නෑ මං හිතන්නෙ. මොකෝ එළකිරි එකෙත් බැඳපු පිරිමි කට්ටිය ගොඩක් ඉන්නව. ඒත් කාන්තාවන්නම් මං දැකලම නෑ වගේ තමයි. (ඇති ඉතින් අපි නොදන්නව වුණාට). මං නම් එළකිරි සමහර අයව දැකල...
  9. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හැමෝම එයාට කියන්නෙනම් ආචිචි කියල. වයස ගැනනම් දන්නෙ නෑ ඉතින් අපි (කන්න වෙයි ද දන්නෙ නෑ මේව කියල)
  10. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒක තමයි අපේ යාලුවො කාගෙ හරි ගෙදරක රැයක් නවත්වගන්න අකමැති වෙන එකක් නැහැනෙ කට්ටිය. ඒත් ඉතින් එයාට රැකියාව නිසා බැහැලුනෙ. ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. රැකියාව ආරක්ෂා කරගන්නත් එපායෙ. මොනා කරන්න ද ඉතින් අනාගත ආයෝජනය වෙනුවෙන් වර්ථමාන පරිභෝජනය කැපකරනව වගේ කියල හතිල හොඳ තත්වයටක ආවට පස්සෙවත් ඔය වගේ ඒවට...
  11. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙනම් ඔයාට නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල වගේ එක්ක තමයි යන්න වෙන්නෙ. ඔව් ඉතින් ඕගොල්ලො ජොබ් කරන නිසා අමාරුයි තමයි. හැබැයි ඔයාල තමයි හරිනම් ඔය වගේ ඒවට වැඩිපුරම යන්න ඕන. මොකෝ ඉතින් ජොබ් එකේ තියෙන ඒකාකාරී ගතියට ඔය වගේ අතරමැද සතුටක් ගන්න පුළුවන් දෙයක් තියෙන්නත් එපායෙ. :D
  12. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙනම් අනාගතේ එකකදි සෙට් වෙන්න බැරියෙ. හැබැයි ඉතින් එක එක්කෙනා එක එක පළාත්වල ඉන්න නිසා තමයි ගොඩක් අඩු සෙට් වෙනව.
  13. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් ඔව් ඔයාට අපිටත් වඩා දුරයි තමයි. :D මං නම් එළකිරි එකේ එකම ගෙට් එකකටවත් ගිහින් නැද්ද කොහෙද. අත ළඟ තිබුණ එකකටත් යන්න බැරිවුණා එක පාරක්.
  14. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ehema da? ehenum ithin kattiyata fun ganna puluvan vai :D නෑ මල්ලි අපිට ඉතින් යන්නම පැය 4වත් යයි. වාහනයක නෙමෙයිනෙ යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැත්තම් කෝච්චියෙ. :D
  15. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ela ela kattiya set velaa ehenum fun eka gannako. habai elakiri get ekaknum ithin elakiri eke nama rakena vidiyata katauthu karanna vai :D
  16. Malinga

    Site block issue on SLT customers.

    ethakota aaith .lk gahala yanna. log vena ekanum prashane me link eken log venna. http://www.elakiri.lk/forum/
  17. Malinga

    අද දවස ගැන මොකද හිතෙන්නේ ?

    වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්‍රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි.
  18. Malinga

    Site block issue on SLT customers.

    karannanum kramayak thiyenava man hithana vidiyata. habai man anumatha karanne nae. thamange windows host file eka edit karala .com eka .lk ip ekata redirect karanna puluvan. ehema da? matanum samahara velavata penuna ane manda
  19. Malinga

    Site block issue on SLT customers.

    nae ehema smiles pennane nathi ekak namai. smiles keepayak vitharak penanne nae. anith eeva pennanava. kohomath man ooka kalaa velasanin harigiye nae :) smiles valata ena url eka .com eekai prashane man hithanne.
  20. Malinga

    Site block issue on SLT customers.

    address bar eke .com venuvata .lk gahala enter karanna. ethakota e thread eka load vai.

    No contents