1. .::J@S::.

    tharini paw ban

    මන් කඩෙන් අරන් කන්නම් බන්. නැත් නම් ඔහේ එන්න වෙන්නේ මගේ @ දෙක උගස් තියල.:lol::lol::lol:
  2. .::J@S::.

    tharini paw ban

    ආරෙට නම් කොන්ඩේ යන්න විදියක් නෑ. බෙහෙත් ගන්න තරමට නම් ලොකුවට යන නෑ මගේ. අපේ නැන්දගේ පුතාගේ ගියා. මිනිහ ervamatin ගාලත් හරි ගියේ නෑ. උබේ බෙහෙතත් කියහන්කෝ ඉදිරියේදී ඕනි උනොත් ගන්නම්. මක් කලත් මට කලින් නින්ද යන නෑ බන්. උදේට ඇහැරෙන එකට නම් වග කියන්න ඕනි .... :(:(:(:(
  3. .::J@S::.

    tharini paw ban

    බඩ පලයන් තනියම කාල.. :P
  4. .::J@S::.

    tharini paw ban

    හැමදාම නිදියනකොට 12 පහු වෙනෝ බන්. සෙරින් සැරේට ඇහෙරනවත් එක්ක. එක තමයි එහෙනම් මගේ කොන්ඩේ යන්නේ. මගේ යන්නේ නළල දෙපෙත්තෙන්. මන් හිතන් ඉදියේ ඉස්සර කැප් එක දාපු නිසා එහෙම වෙනෝ කියල.
  5. .::J@S::.

    tharini paw ban

    මගෙත් කොන්ඩේ යනෝ බන්. කලින් නිදාගත්තම ඕක හරියයිද?
  6. .::J@S::.

    tharini paw ban

    දැන් වැටහුනා. මර්ක්හේලෝසීඊ කියන ජාතියේ දඩුවමක් ඕකිට දෙන්න ඕන. අනිවා ඕකා ආව නම් කියයි ලොවෙත් නැති දඩුවමක්. වැඩේ බන් ඕකි පාරක ගියත් අපි වගේ බස් එකක යන එකක් නැහැනෙ අපිට මිට් වෙන්න. එහෙම මීට් උනොත් නම් මන් මුණ දිහා බලන් ඉන්නවා ඕකිගේ
  7. .::J@S::.

    tharini paw ban

    :yes::yes::yes:
  8. .::J@S::.

    tharini paw ban

    පවුලක කෙල්ලෙක් කියන්නෙ පවුලේ නම රැක ගෙන ඉන්න ඕනි එකියක් බන්. මේ වේසාවී නිසා පවුලම චා වෙනවා. උදාහරනේ නම් මට වැටහුන් නෑ බන්.....
  9. .::J@S::.

    tharini paw ban

    :lol::lol::lol:
  10. .::J@S::.

    tharini paw ban

  11. .::J@S::.

    tharini paw ban

    මට ඒකිට නම් හෙන ගහල ගියත් කමක් නෑ. ඒත් මචන් අනිත් ෆැමිලි එකේ උන් පවු. පොඩි කොල්ලෙකුත් ඉන්නවා බන් ෆොටෝ වල. අඩේ ඇනලයිස් කරලා බලන්න මේල් කරහන්කෝ ... :lol::lol:
  12. .::J@S::.

    tharini paw ban

    අවුස්සන්න එපා යකූ අපිව..
  13. .::J@S::.

    tharini paw ban

    මට එකේ තියන ඒවා බැලුවම අප්සට් වගේ බන්. මොක උනත් මේ ත්‍රෙඩ් එකත් ක්ලෝස් කලොත් හොදයි වගේ. මේ සිද්දිය ගොඩක් උන්ට බලපානවා අපේ උන් හොයන්න ගත්තොත්. අනික උන් මොක උනත් හොදට ජිවත් වෙන පාටයි. :(:(:(
  14. .::J@S::.

    tharini paw ban

    ඔව් බන්. මට ඒ යූස නේම් එක නම් තේරෙන් නෑ බන්. අමුතු එකක්
  15. .::J@S::.

    tharini paw ban

    කියාපන්කෝ අපිටත්
  16. .::J@S::.

    tharini paw ban

    උබ දාපු ලින්ක් එක මට කට පාඩම් උනා බන් කරුමෙට
  17. .::J@S::.

    tharini paw ban

    ඒකිගේ FB එකේ මෙහෙම තිබ්බ බන්. මොක උනත් ඇත්ත කතාවක් වෙන්න ඇති
  18. .::J@S::.

    tharini paw ban

    උබ කතාවකුත් ලිව්වද බන් ? :lol::lol::lol:
  19. .::J@S::.

    Beer with a girl

    thawat ekak
  20. .::J@S::.

    Tharani ge wedding guests la enna

    :lol::lol::lol:

    No contents