ලස්සන ඕනි නැති එක ඇත්ත මචන් එත් හිතට මදි එකක් බදින්න උනොත් වෙන්නේ හැමදාම වෙන ගනු දිහා බල බල ඉන්න.
මගේ නින්ද නැති කලෙත් කෙල්ලෙක් බන්...
මන් ඒ කතාව කියෙව්වා බන්. :(:(:(:( එත් අමතක වෙලා තිබ්බේ කතාව දැම්මේ කවුද කියල.
මන් යනෝ බන්. ගොරෝනවා. අක්ක ආවොත් බැරි වෙලා හරි, කන පැලෙන්න අහගන්න වෙන්නේ නැත්...