premio eka thamai honda ban...
oya dekama koi gamanatath ottu nam ne... off road karanna be oya dekenma... ehenam hariyanne land cruiser ekak thamai..![]()
සැපට යන්න නම් ඕක නෙමෙයි මෙන්න මේවා ගනින් :
300- එකක් දැක්කා රාජගිරිය පැත්තේ..
නැත්තං :
[/IMG]

හයිවේ එකේ යන ඕන ගමනකට නං ඔට්ටුයි ඕවා..
කැලෑ පාරවල් වල යන්නත් එක්ක නං ඉතින් land rover, range rover තමයි

ගාන ඇහුවමත් හැප්පිලා ෆ්ලැට් වෙන සීන් එකක් තියෙන්නෙඔය කියන ජගුවර් එක මටත් නිකන් දැකලා තියෙනවා වගේ මතකයි.....![]()
අපෝ 7 සීරිස් එකේ පෙනුමනම් චාටර්...... හැප්පිලා ෆ්ලැට් වෙච්චි මුණක් තියෙන්නේ......

හරි අරං එන්න... හදන්න බැරි මගුලක් නෑ.. ඕන එකක් හදනවා![]()

ඕකේඅරං එන්න බරුවලු ඉන්නේ...... ලොරියක් අරං ගිහින් ඇන්න වරෙන්.......![]()
ලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...

අන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්රීන් ෂොට් එකක් එවලා
තැන නොතැන බලල කතා කරපියව්![]()
ගාන ඇහුවමත් හැප්පිලා ෆ්ලැට් වෙන සීන් එකක් තියෙන්නෙ![]()
ඇයි මීට කලින් අපි කථා කරලා නැද්ද.. වැ.බ.ය.මඅන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්රීන් ෂොට් එකක් එවලා
තැන නොතැන බලල කතා කරපියව්![]()




සමහර ඒවත් කාටුන් ද කියලා හිතෙනවා උදේට පත්තර නිව්ස් බලද්දී..... හැබැයි අංජන වීරසිංහ කියන කෙනාගේ ඒවත් අනිත් ඒවාට වඩා හොඳයි....
ඇයි අවන්ත ආටිගල... උගේ කාටුනුත් මරු...![]()


ඕකේලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...
දැං කාලෙ ඒවා ගේන්න ත්රීවිල් එකක් හොදටම ඇති![]()

ඌ එහෙම කථාවක් කියලා නෑ නෙනෑ හොට්ටෝ අරූ ළඟ තියෙන්නේ එහෙම එකක්ලු.......![]()
වැ.බ.ය.ම 
ඔය දාස හපුවලාන එහෙම අදින කාටූන් ඉස්සර ස්කෑන් කලේ මම



ඇයි මීට කලින් අපි කථා කරලා නැද්ද.. වැ.බ.ය.ම![]()

ඔය ජැගුවා එකක් නෙමෙයි. ඔය ඩේම්ලර් එකක්.ඔය කියන ජගුවර් එක මටත් නිකන් දැකලා තියෙනවා වගේ මතකයි.....![]()
අපෝ 7 සීරිස් එකේ පෙනුමනම් චාටර්...... හැප්පිලා ෆ්ලැට් වෙච්චි මුණක් තියෙන්නේ......

