රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ වචනයක් වචනයක් පාසා උස්සල
    කොපි රයට් දාන්න ඕන :dull:
    මහ පර මිනිස්සු ඕයි.. :dull:
    පාරෙ යන්නෙ පරිස්සමෙං.. අර තාර පාරෙ අතුල්ලං ගියත් ගෙවෙන් නැති එකත් උස්සයි කව්රුහරි :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    උඔ තනිවෙලා නැහැ සහෝ ..මමත් ඉන්නවා උඹේ තනියට :yes:
    මටත් ලැපක් නෑ බං.. තියෙන ඩෙක්ස්ටොප් එකත් හොදටම අබලන්.. මේක කැඩුන දාට.. මාත් (අපි) නතරවෙනවා :rofl::rofl:
    මේ රටේ අළුත් ලැපක් ගන්නවා කියන්නෙ ඉතිං .. දන්නවා නෙ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝම ඔයා වගේ පෝසත් සල්ලාලයෝ කියලා හිතන්න එපා සහෝ.. අපි දුප්පත් මිනිස්සු
    2.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචංලා ගායන් කුවේට් ලංකාවෙද ?




    හේමන්ත රන්දුණු, එම්. බී. පහලවත්ත, ගාමිණි රම්‍යපාල, වසන්ත සමරවර්ධන

    කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර ඇත.

    පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

    මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළුÊනිවසක තිබියදීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටින මෙම සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. මොහු සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බව පොලිසිය පවසයි.

    එහෙත් මෙම ඝාතනය තමන් විසින් නොකළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

    කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයා උඩකරඬුපොන දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පුෂ්පකුමාර ශිෂ්‍යයාගේ පියා තැපැල් සේවකයකු වන අතර මව ඇඟලුම් සේවිකාවකි. මොහුගේ වැඩිමහල් සොහොයුරාද වලගම්බා විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔහු නිවසට වී සිට ඇත.

    පුෂ්පකුමාර දරුවා පාසල නිමවීමෙන් පසු කෑගල්ලේ සිට උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා ත්‍රීරෝද රථයකින් පැමිණීමට පුරුදුව සිටියේය.

    එම හන්දියේ සිට බොහෝ විට දරුවා නිවසට යන්නේ සිය පියාද සමගය.

    සිද්ධිය වූ දින දහවල් පුෂ්පකුමාර දරුවා ත්‍රිරෝද රථයෙන් නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා පැමිණ ඇත. එදින ඔහුගේ පියා එම ස්‌ථානයේ නොසිටි නිසා දරුවා තනිවම නිවසට යැමට පිටත්ව තිබේ.

    මෙම දරුවා පැහැර ගැනීමට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේ දී බව පරීක්‍ෂණවලින් අනාවරණය වේ.

    සිය සොහොයුරා සුපුරුදු පරිදි නිවසට නොපැමිණි බව වැඩිමහල් සොහොයුරා දුරකථන මාර්ගයෙන් පියාට දැනුම් දී ඇත්තේ එදිනම පස්‌වරු 2.00 ට පමණය.

    පසුව පියා නිවසට පැමිණ අසල්වාසීන්ද සමග දරුවා සෙවීමට පටන් ගෙන ඇත. සවස 6.00 වනතුරු දරුවා සොයා ඇති අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ ලැබී නැත.

    පසුව දරුවාගේ පියා මේ පිළිබඳව කෑගල්ල පොලිසියට පැමිණිලිකර ඇත.

    ඒ අනුව ක්‍රියාත්මක වූ කෑගල්ල පොලිසිය පොලිස්‌ නිල සුනඛයන්ද යොදාගෙන අතුරුදන්වූ දරුවා සෙවීමට පටන් ගෙන තිබේ.

    දරුවාගේ ඉව පාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් පාළු නිවස අසලට ගොස්‌ ඇත. පසුව පොලිස්‌ නිලධාරීන් එම නිවස විවෘත කර බලද්දී ඝාතනය කර සිටි දරුවාගේ සිරුර සොයා ගෙන තිබේ.

    පුෂ්පකුමාර දරුවාගේ පාසල් බෑගයද නිවසේ පසෙක දමා තිබූ අතර ඔහුගේ ඇඳුම් ඉවත් කර තිබිණි. දරුවා පැළඳ සිටි ටයිපටියෙන් ගෙල සිරකර ඉතාම සාහසික අන්දමින් ඔහු ඝාතනය කර ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි විය.

    පොලිසිය සැක පහළ කරන්නේ කිසියම් පුද්ගලයකු දරුවා පැහැරගෙන ගොස්‌ පාළු නිවසේදී දරුවාට අතවරයක්‌ කර මරා දමන්නට ඇති බවයි.

    මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මතය. සැකකරු කෑගල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

    නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් පෙරේරා කෑගල්ල කොට්‌ඨාසයේ වැඩබලන පොලිස්‌ අධිකාරි ශ්‍රියන්ත පීරිස්‌ මහත්වරුන්ගේ උපදෙස්‌ මත කෑගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැමෝම ඔයා වගේ පෝසත් සල්ලාලයෝ කියලා හිතන්න එපා සහෝ.. අපි දුප්පත් මිනිස්සු
    2.gif

    ඒක තමයි උන් වගේ සල්ලාලයෝ වගේ නැහැ හැමෝම :angry::angry:
    :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෙන්න එපා සමාව ඕකට..:angry::angry:
    :rofl:

    :angry: :angry: කනවා :angry:

    හැමෝම ඔයා වගේ පෝසත් සල්ලාලයෝ කියලා හිතන්න එපා සහෝ.. අපි දුප්පත් මිනිස්සු
    2.gif

    :frown: :frown: මටත් පිච්චියක් නැ බොල වස්ත්‍රයක් ගන්න වත් :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොනක ඉඳන් බාවන්නේ :angry: බාවන ලිස්ට් එකේ උඩින්ම උයා ඉන්නවා :dull:

    අපි බය වෙයි..මම කියනවා ස්පෑම්චෙක්ට...ඌ උඹට හොඳ පාඩමක් උගන්නයි..:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි බය වෙයි..මම කියනවා ස්පෑම්චෙක්ට...ඌ උඹට හොඳ පාඩමක් උගන්නයි..:yes:
    :baffled::no: මෙයා ජීටිගෙ මෙව්වා එකක්
    2.gif
    මූට මොකුත් කරන්න අපිට හිතන්නවත් බෑ :dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි බය වෙයි..මම කියනවා ස්පෑම්චෙක්ට...ඌ උඹට හොඳ පාඩමක් උගන්නයි..:yes:

    :baffled::no: මෙයා ජීටිගෙ මෙව්වා එකක්
    2.gif
    මූට මොකුත් කරන්න අපිට හිතන්නවත් බෑ :dull:

    ඌට මොකුත් කරන්න නෙවෙයි බං....ඌ ලව්වා ඉබ්බව බාවන්න...:rolleyes:

    :angry: :angry: :angry: :angry: කොරයි හෙට spmck බෑන් වෙයි :rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :no: එහෙම නැහැ බන් ඔය වගෙ වෙලාවක ත්‍රෙඩ් දාන්න ඔන එතකොට අනිත් අයටත් තරගයක් ඇති වෙනවා එතකොට හොද ත්‍රෙඩ් වැටෙනවා පොස්ට් වැටෙනවා හැමොම ගොඩ වැඩි කර ගන්න බලනවා රෙප් වල මුල්‍ය්ම වටිනාකමක් නැති උනාට ඇගයිමක් වෙනවා රෙප් වලින් 6000 ගන්නකොටත් දාප්න් අවුලක් නැහැ එක හොදයි මම ඉස්සර කොටුවක් පනින ගානෙ ත්‍රෙඩ් දැම්මා:yes::cool:
    අනිත් දවසෙ උබ කොටු පනින කොට ෆොටො එකකුත් දාපන් පනින කෙනාත් එක්කම ,,:P:P:lol::lol::lol::lol: