1. coolkasun

    යහපාලන බස්

    උඹට නෙමේ කුලප්පු උනා කිව්වේ , අනික් උන් බලපන්කෝ , හම්මේ ටැග් හිටං දාලා
  2. coolkasun

    යහපාලන බස්

    කෝකට දුන්නත් බස්නේ අයියා. ඒකලේ වගේද මේ කාලේ. ජෙවීපී එක්ක කොච්චර වෙහෙසුනාද යහපාලන්ය ගේන්න. අනික ඉතින් මෛත්‍රීපාල සභාපති උනාම බස් නොදී පුලුවනෑ , අයේත් ආණ්ඩුව යූ.ඇන්.පී නේ මෙයා
  3. coolkasun

    යහපාලන බස්

    සල්ලි දුන්නද දන්නෙත් නෑ , නොදී යනවද දන්නෙත් නෑ. මම සල්ලි ගැන කිව්වේ නෑනේ. ෆොටෝ ටිකක් දාපුවාම මොකෝ කට්ටිය කුලප්පු වෙලා කියලා බැලුවේ. :rofl::rofl:
  4. coolkasun

    යහපාලන බස්

    ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ :rolleyes::rolleyes::rolleyes:
  5. coolkasun

    යහපාලන බස්

    සිරිකොතදී දක්නට ලැබෙන යහපාලන දර්ශන අම්මට සිරි ජෙප්පන්ටත් බස් දීලා හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව් මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා
  6. coolkasun

    ගෝඨා-බැසිල් හාන්සියි

    :rolleyes::rolleyes::rolleyes:
  7. coolkasun

    19 සම්මත කලේ වශී ගුරුකමක් කරලා

    උබත් වශී වෙලාද බන් , ෆේක් පේජ් කරන උන්ගේ ඒවා මේකේ ශෙයා කරන්නේ
  8. coolkasun

    දන්නවනේ මම Fake නෙමේයි කියල

    මේකටනම් රිදෙයි :yes::yes::yes:
  9. coolkasun

    ජාතික විධායක සභාව

    ඒක ජාතික කොඩිය නෙමේනේ සිංහලේ කොඩියනේ
  10. coolkasun

    ජාතික විධායක සභාව

    ජාතික විධායක සභාව Udaya Prabhath Gammanpila
  11. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    සිංහල ඒකාධිකාරය අවසන් කල යුතුයි – චන්ද්‍රිකා
  12. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    මමනම් ඔය වගේ වැඩ කරන්නෑ බන්
  13. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    අද පාර්ලිමේන්තු කතාව බලපන් , එක සංශෝධනයක් ගැසට් කරලා ඇති , හොයන් බලපන්
  14. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    සිංහයාගෙන් නිරූපණය උනේ සෞභාග්‍යය යි , රටේ ශ්‍රී විභූතිය මිසක් සිංහල නෙමේ , අවන්තට වැරදිලා.
  15. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    කෙටුම්පත එනකන් හිටපන් , ඕක හංගන් දගලන්නේ ඒකයි. ජනමත විචාරනයක් නැතුව විධායකය අහෝසි කරන්න බෑ , ඒ වෙනුවන් විධායක සභාවක් දැම්මා. දැන් ඉන්න විධායක සභාව බලපන් හකීම් , බදුර්දීන් , වගේ සෙට් එකක්නේ
  16. coolkasun

    19 න් සිංහලයා හාන්සියි

    19 න් සිංහලයා හාන්සියි 19 න් සිංහලයා හාන්සියි... 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වන විධායක ජනපති ධූරයේ බලතල හැසිරවීමේ බලය පැවරෙන්නේ ස්ථාපිත කිරීමට යෝජිත "ව්‍යවස්ථාදායක මණ්ඩලයටය". මෙම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංයුතිය නියෝජිතයන් 9 දෙනාගෙන් 6 දෙනෙක්ම සුළු ජාතිකයන් බව කියවේ. මේ අනුව...
  17. coolkasun

    සිංහල ඒකාධිකාරය අවසන් කල යුතුයි – චන්ද්‍ර&#353

    සිංහල ඒකාධිකාරය අවසන් කල යුතුයි – චන්ද්‍ර&#353 ශ‍්‍රී ලංකාව තුල ස්ථිරසාර ලෙස සාමය ස්තාපිත කිරීම සඳහා නම් මෙතෙක් පැවති සිංහල බහුතරවාදී දේශපාලනය අවසන් කල යුතුව ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. හිටපු ජනාධිපතිනිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ...
  18. coolkasun

    how to block long Youtube Videos

    how to block long YouTube Videos?

    No contents