අක්කට කියපන් කිරියෙ කිඹුලා කියල එකෙක් හිස නමා ආචාරය පල කලා කියල, කාන්තාවක් විදියට ධෛර්යය සම්පන්නව ඔය වගේ ව්‍යාපාරයක් කරන එක ගැන.......
දකින්නත් ඇස් වාසනා කරල තියෙන්න ඕන ඔය වගේ කාන්තාවෝ...............
සිංහලයා, ඔය වැඩේ දී ඉතාමත් වැදගත් පිරිසිදුකම. අනික කන බොන දේට බොරු කලොත් නම් මචං කවදාවත්...