මගේ මස්සිනා (මාමා ගේ පුතා) ඌට කෙල්ලෙක් ප්‍රෙපා්සල් වලින් හොයන කොට කිව්ව දෙයක් මම කියන්නම්, ගන්න තියනව නම් දෙයක් අරගනින්..............
අයියේ..........
චීටර්ස්ලා එපා, නර්සස් ලා එපා, ලෝයර්ස් ලා එපා.........
මම ඇහුවා ඒ මොකෝ බං?????
නෑ බං අයියේ,
ජීවිත කාලෙම ශිෂ්‍යෙයක් වෙන්නවත්, ලෙඩෙක් වෙන්නවත් ...