Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
දැන් කොහොමද හොයන්නේ
jasz
Post #1,451
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ගෑනු ගති
jasz
Post #1,448
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
බලන්නම වටින ඒවා. ඇත් එජකුලේ වෙනවා ඒවා බලද්දී :rofl:
jasz
Post #1,444
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා
පොඩි උදාහරණයක් දෙන්නම්. උන් දෙන්නේ 300 mb data packs. හිතපන් අද උදේ උබ fb ගිහින් 20 mb ගියා කියලා. ඒ වෙනකොට 300 mb උබට දීල ඉවරයි. ඊට පස්සේ 300 mb ඉවර කරන්නේ නැතුව , ආයේ දවසටම ඉන්ටෙර්නෙට් ගියේ නෑ කියලා. එත් අද දවසේ usage එක 300 mb වෙලා ඉවරයි.
jasz
Post #12
Jul 29, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
! ! ! උකුසු මස් රසයි, ! ! උකුස්ස මරමු :baffled:
jasz
Post #1,430
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
කොහොමද ඒක? මරු නුල :lol:
jasz
Post #1,428
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
කොටු full උනාම මොකක් හරි ලොකු වෙනවද? අනේ පලයන් බන් යන්න. කියපන් පොඩ්ඩක් විස්තර
jasz
Post #1,421
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා
my deepest sympathy..... (data හොරුන්ට අහුඋන නිසා) ක්‍රම ගොඩක් තියෙනවා 1.BB <space>Usage <space>home broadband number & send to 678 2.self care app එක 3.https://www.dialog.lk/?DPSLogout=true# login to my account
jasz
Post #4
Jul 29, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ගොඩක් උන් එහෙම තමා. එත් හැමෝම එහෙම නෙවේ. phone එකෙන් වැඩ ගන්න ඕනේ. අනික 20 phone එකකයි ලක්ශේ phone එකකයි ලොකු වෙනස්කම් තියෙනවා. cam එකම කොච්චර වෙනස් වෙනවද
jasz
Post #1,404
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ඔව් , උබට ඕවා තේරෙන්නේ නෑ...:rofl: phone, වාහන, ගැජට. ඕව තමා පිස්සු
jasz
Post #1,390
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ඒක ඉතින් ඒක එකාගේ ආසාව ... අවුරුද්දක් use කරන්නනම් පාඩුයි තමා. ඒකට මම කලින් use කලේ sony එකක්. මේ october වලට අවු 5ක්. තාම වැඩ, හැබැයි දැන් use කරන්නේ නෑ
jasz
Post #1,386
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
එහෙම තමා i phone බන්. අපේ office එකේ උන් ලගත් තියෙනවා. charge කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. හැබැයි 7+ එක එහෙම නැති වෙයි
jasz
Post #1,377
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
Best motorcycle insurance in Sri Lanka
thanks
jasz
Post #17
Jul 29, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
කෝ මේ කුක්කා??
jasz
Post #1,364
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
ගණන් වැඩි වගේ බන්. dialog එකේ, අබාන්ස් එකේ බැලුවද?
jasz
Post #1,363
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
පලවෙනි ටෙස්ට් එකද? නැත්නම් අනිද්දා වගේ ආයේ බලන්න වෙනවා
jasz
Post #1,350
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
මගේ shop එක
තව දෙයක්, ඔය unity එකේ උන් බඩු ගන්නේ කොටුවේ 1st cross street එකේ mumtaz mahal කියන building එකේ කඩවලින්. මුස්ලිම් උන් තමා කරන්නේ. ඇතුලේ කඩ ගොඩක් තියෙනවා...
jasz
Post #49
Jul 29, 2017
Forum:
ElaKiri Talk!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
delete කරන්න කියනවා නෙවේ බන්. එහෙම delete කරන්නේ නෑ. warning එකෙක් දෙයි අවුල් ගියොත්
jasz
Post #1,253
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
:rolleyes: ඔක්කොම නෙවේ, අන්තිම එක 20000 ත් පැන්නුව නිසා, මැකුවොත් මේ නුලේ පලවෙනි පිටුව තියෙනවනේ. ඒකට යන්න පුළුවන් link එකක් තියෙනවනේ. අන්න ඒ link එක අන්තිම comment එක විදියට දාන්න කිව්වේ
jasz
Post #1,243
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~
උබ gt ටයි tintin ටයි pm එකක් දාපන් පරණ එකේ අන්තිමට මේකේ link එක දාලා comment disable කරන්න කියලා. අන්න gt ඉන්නවා දැන්
jasz
Post #1,234
Jul 29, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom